Stratergic support and loan,රජයෙන් ව්‍යාපාර කරන්න කාට හරි ණයක් දුන්නහම ඒක රජයට අයිති වෙනවද?
Stratergic support and loan
උඹ චීනෙක් බවට සහතික කරමි. පලයන් බං ජනේලෙන් පුප නොදී.... අනෙක් මත ඉවසන්න බැරි නම් කොලේක ලියලා ඒක කොසු මීටක දාලා අරගනින්, හොන්තුවා.අනේ පලයං බං යන්න..චීනේ ඕන ඵකෙක්ට ණයක් දුන්නා දියුණු වෙන්න.. උඹල ඵහෙම දියුණු වුන කම්පණි වලට චීන government ඵක ගාවන්නේ උඹලගේ තියෙන කුහක කමට..පුළුවන් තරම් වැරදි හොයලා බැරි වුන පාර දැන් government ඵකක් අල්ලගෙන.HUAWEI ඵකටත් කරේ ඕකමනේ..![]()
උඹ චීනෙක් බවට සහතික කරමි. පලයන් බං ජනේලෙන් පුප නොදී.... අනෙක් මත ඉවසන්න බැරි නම් කොලේක ලියලා ඒක කොසු මීටක දාලා අරගනින්, හොන්තුවා.
In China, there's no property ownership. everything belongs to the government.රජයෙන් ව්‍යාපාර කරන්න කාට හරි ණයක් දුන්නහම ඒක රජයට අයිති වෙනවද?
owa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bnEka neh bn. China wala wehi wela. Mara comfortable riding and technology eka vehicle eke.![]()
owa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bn![]()
![]()
![]()
aa ratawalwala chinese ladi cheap awurudu 5k padala wisikkarat paadu naa
Agent support thiyana hinda... Part UN geneinne..lankawe parts nathi unama athal thamai! alibaba eken parts enakam balan inna wei! onna baalapalla parts walin okun gema gahanawa!
mehe vehicle market crash wunot kelawenwa economy ekata bota terenne nadda.watinaakamak nati dekata invest karaama mokda wenne kiyala amutuwen kiyanna oneda bnමට තියෙන ප්‍රශ්ණේ සිංහලු කියන්නේ ඵහා ගෙදර ඵකා අැඳන් යන ඵකටත් ඉරිසියා කරන ජාතියක් වෙලත් BYD කාර් ඵකක් ගන්නකොට විතරක් මේ තරම් ඒ ගන්න උන් ගැන දුක් වෙන්නේ මොකෝ කියලා...උඹට කාර් සේල් ඵකක් ඵහෙම තියෙනවද?.
![]()
mehe vehicle market crash wunot kelawenwa economy ekata bota terenne nadda.watinaakamak nati dekata invest karaama mokda wenne kiyala amutuwen kiyanna oneda bn
සිරා බං.... ගොඩක් දුර හිතන, ආර්ථිකය upset අය BYD ගන්නේ නෑ.උඹ හිතුවද මුළු රටම BYD ගන්නවා කියලා..කාර් සේල් කාරයොයි ,ගරාජ් කාරයොයි විහින් බය වෙලා..මේකෙම කොච්චර ප්‍රෙට්‍රල් වාහන ගන්න කැමති උන් ඉන්නවද,,ඒක තමන්ගේ කැමැත්තට සල්ලි තියෙන නිසා ගන්න දෙයක්..හිතපං BYD චීනේ හැදුවට උන් ජපන් වාහන, EU වාහන ගන්නේ නැද්ද..ඒ වගේම තමා අැමරිකාවේ tesla හැදුවට ජපන් , EU වාහන ගන්නේ නැද්ද..ගන්න කැමති ඵකා තමන්ට කැමති ඒවා ගන්නවා..ඔය BYD SEAL කියන ඵක ලක්ෂ 190ත් පැනලා..උඹ හිතන්නේ හැමෝම ඒ ගාණ වියදම් කරයි කියලද ලක්ෂ 70ට අැල්ටොත් ගන්න බැරි කොට..![]()
fuck drive ekak nadda ethakota boroසිරා බං.... ගොඩක් දුර හිතන, ආර්ථිකය upset අය BYD ගන්නේ නෑ.
BYD අරගෙන අවුල් නම් ඒක විසිකරලා වෙන එකක් ගනී.
මිනිස්සුන්ගේ sex drive එකට දැන් නවීන වාහනයක් ඕනේ වෙලා තියෙනවා මේ සමාජේ.... ඉතින් හොඳ තැනකින් මගුලක් කරගගහන්න, ලෝකෙටම ණය වෙලා වාහන ගන්න අයත් ඉන්නවා. ඒක උගේ death drive එක වෙන්නත් පුළුවන්, ultimate sex drive එක වෙන්නත් පුළුවන්.
Bada Yanda Denne kiyala ketiyen kiyanne BYD kiyalamokadda banla BYD kiyanne
Higannno ඔක්කොම රටවල් වල...සල්ලි කාරයෝ witarai ලංකා we ඉන්නේ...සිංහලුන්ට සල්ලි තියෙනවනේ ඒ කියන්නේ..
එ බලන්නේත් ඌ අමාරුවේ වැටෙනවද කියලා.. දැනට එහෙම නැති නිසා තමා දැන් ඔය විස්තර අහන්නේ..මට තියෙන ප්‍රශ්ණේ සිංහලු කියන්නේ ඵහා ගෙදර ඵකා අැඳන් යන ඵකටත් ඉරිසියා කරන ජාතියක් වෙලත් BYD කාර් ඵකක් ගන්නකොට විතරක් මේ තරම් ඒ ගන්න උන් ගැන දුක් වෙන්නේ මොකෝ කියලා...උඹට කාර් සේල් ඵකක් ඵහෙම තියෙනවද?.
![]()
eka nm atta, china wala 20K - 30K USD wage wenne bnowa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bn![]()
![]()
![]()
aa ratawalwala chinese ladi cheap awurudu 5k padala wisikkarat paadu naa

ow drive and throw vehicles. mehe tax ekka loku gaanak wiyadam karanne second hand market eke honda price ekakata wikunanna. lassana wenai durability wenai.eka nm atta, china wala 20K - 30K USD wage wenne bn![]()
Atto 3 Extended එක බංමොකක්ද බං උඹ ගන්න මොඩෙල් ඵක?
Speed draft එකක් දැම්මෙ බං 2.5MnMastea lease eka umb kiyk dnwda
atto 3 and Sealion 6 has most number of orders
total 4500+ for end of april
i also orders atto 3 Superior delivery will be in june