සිංහලු BYD ගන්නවනෙ පිස්සුවෙන් වගේ .

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    රජයෙන් ව්‍යාපාර කරන්න කාට හරි ණයක් දුන්නහම ඒක රජයට අයිති වෙනවද?
    Stratergic support and loan,
    උඹ හරි China ආණ්ඩුව සපෝර්ට් එකක් නෑ BYD world leader වෙන්න.
    😂

    මේ formatted කබ්බෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ.... බලපන්..... USA plan ටික වැඩ කළොත් BYD එකට මොකද වෙන්නේ කියලා. දැනටත් patent බරගානක් හොරකම් කරලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    Stratergic support and loan

    අනේ පලයං බං යන්න..චීනේ ඕන ඵකෙක්ට ණයක් දුන්නා දියුණු වෙන්න.. උඹල ඵහෙම දියුණු වුන කම්පණි වලට චීන government ඵක ගාවන්නේ උඹලගේ තියෙන කුහක කමට..පුළුවන් තරම් වැරදි හොයලා බැරි වුන පාර දැන් government ඵකක් අල්ලගෙන.HUAWEI ඵකටත් කරේ ඕකමනේ..🤣
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අනේ පලයං බං යන්න..චීනේ ඕන ඵකෙක්ට ණයක් දුන්නා දියුණු වෙන්න.. උඹල ඵහෙම දියුණු වුන කම්පණි වලට චීන government ඵක ගාවන්නේ උඹලගේ තියෙන කුහක කමට..පුළුවන් තරම් වැරදි හොයලා බැරි වුන පාර දැන් government ඵකක් අල්ලගෙන.HUAWEI ඵකටත් කරේ ඕකමනේ..🤣
    උඹ චීනෙක් බවට සහතික කරමි. පලයන් බං ජනේලෙන් පුප නොදී.... අනෙක් මත ඉවසන්න බැරි නම් කොලේක ලියලා ඒක කොසු මීටක දාලා අරගනින්, හොන්තුවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    උඹ චීනෙක් බවට සහතික කරමි. පලයන් බං ජනේලෙන් පුප නොදී.... අනෙක් මත ඉවසන්න බැරි නම් කොලේක ලියලා ඒක කොසු මීටක දාලා අරගනින්, හොන්තුවා.

    උඹ සුද්දෙක්ද? හිර වෙන ප්‍රශ්ණ අැහුවහම තද වෙලා කුහක සුද්දට..අාව මෙතන කුහක සුද්දෙක් දාපු හද්ද පරණ ලින්ක් ඵකක් උස්සන්..🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Eka neh bn. China wala wehi wela. Mara comfortable riding and technology eka vehicle eke. 😅
    owa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bn :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: aa ratawalwala chinese ladi cheap awurudu 5k padala wisikkarat paadu naa
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    owa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bn :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: aa ratawalwala chinese ladi cheap awurudu 5k padala wisikkarat paadu naa

    මට තියෙන ප්‍රශ්ණේ සිංහලු කියන්නේ ඵහා ගෙදර ඵකා අැඳන් යන ඵකටත් ඉරිසියා කරන ජාතියක් වෙලත් BYD කාර් ඵකක් ගන්නකොට විතරක් මේ තරම් ඒ ගන්න උන් ගැන දුක් වෙන්නේ මොකෝ කියලා..🤣🤣.උඹට කාර් සේල් ඵකක් ඵහෙම තියෙනවද?.🤣🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට තියෙන ප්‍රශ්ණේ සිංහලු කියන්නේ ඵහා ගෙදර ඵකා අැඳන් යන ඵකටත් ඉරිසියා කරන ජාතියක් වෙලත් BYD කාර් ඵකක් ගන්නකොට විතරක් මේ තරම් ඒ ගන්න උන් ගැන දුක් වෙන්නේ මොකෝ කියලා..🤣🤣.උඹට කාර් සේල් ඵකක් ඵහෙම තියෙනවද?.🤣🤣🤣
    mehe vehicle market crash wunot kelawenwa economy ekata bota terenne nadda.watinaakamak nati dekata invest karaama mokda wenne kiyala amutuwen kiyanna oneda bn
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    mehe vehicle market crash wunot kelawenwa economy ekata bota terenne nadda.watinaakamak nati dekata invest karaama mokda wenne kiyala amutuwen kiyanna oneda bn

    උඹ හිතුවද මුළු රටම BYD ගන්නවා කියලා..කාර් සේල් කාරයොයි ,ගරාජ් කාරයොයි විහින් බය වෙලා..මේකෙම කොච්චර ප්‍රෙට්‍රල් වාහන ගන්න කැමති උන් ඉන්නවද,,ඒක තමන්ගේ කැමැත්තට සල්ලි තියෙන නිසා ගන්න දෙයක්..හිතපං BYD චීනේ හැදුවට උන් ජපන් වාහන, EU වාහන ගන්නේ නැද්ද..ඒ වගේම තමා අැමරිකාවේ tesla හැදුවට ජපන් , EU වාහන ගන්නේ නැද්ද..ගන්න කැමති ඵකා තමන්ට කැමති ඒවා ගන්නවා..ඔය BYD SEAL කියන ඵක ලක්ෂ 190ත් පැනලා..උඹ හිතන්නේ හැමෝම ඒ ගාණ වියදම් කරයි කියලද ලක්ෂ 70ට අැල්ටොත් ගන්න බැරි කොට..😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    උඹ හිතුවද මුළු රටම BYD ගන්නවා කියලා..කාර් සේල් කාරයොයි ,ගරාජ් කාරයොයි විහින් බය වෙලා..මේකෙම කොච්චර ප්‍රෙට්‍රල් වාහන ගන්න කැමති උන් ඉන්නවද,,ඒක තමන්ගේ කැමැත්තට සල්ලි තියෙන නිසා ගන්න දෙයක්..හිතපං BYD චීනේ හැදුවට උන් ජපන් වාහන, EU වාහන ගන්නේ නැද්ද..ඒ වගේම තමා අැමරිකාවේ tesla හැදුවට ජපන් , EU වාහන ගන්නේ නැද්ද..ගන්න කැමති ඵකා තමන්ට කැමති ඒවා ගන්නවා..ඔය BYD SEAL කියන ඵක ලක්ෂ 190ත් පැනලා..උඹ හිතන්නේ හැමෝම ඒ ගාණ වියදම් කරයි කියලද ලක්ෂ 70ට අැල්ටොත් ගන්න බැරි කොට..😁
    සිරා බං.... ගොඩක් දුර හිතන, ආර්ථිකය upset අය BYD ගන්නේ නෑ.
    BYD අරගෙන අවුල් නම් ඒක විසිකරලා වෙන එකක් ගනී.
    මිනිස්සුන්ගේ sex drive එකට දැන් නවීන වාහනයක් ඕනේ වෙලා තියෙනවා මේ සමාජේ.... ඉතින් හොඳ තැනකින් මගුලක් කරගගහන්න, ලෝකෙටම ණය වෙලා වාහන ගන්න අයත් ඉන්නවා. ඒක උගේ death drive එක වෙන්නත් පුළුවන්, ultimate sex drive එක වෙන්නත් පුළුවන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සිරා බං.... ගොඩක් දුර හිතන, ආර්ථිකය upset අය BYD ගන්නේ නෑ.
    BYD අරගෙන අවුල් නම් ඒක විසිකරලා වෙන එකක් ගනී.
    මිනිස්සුන්ගේ sex drive එකට දැන් නවීන වාහනයක් ඕනේ වෙලා තියෙනවා මේ සමාජේ.... ඉතින් හොඳ තැනකින් මගුලක් කරගගහන්න, ලෝකෙටම ණය වෙලා වාහන ගන්න අයත් ඉන්නවා. ඒක උගේ death drive එක වෙන්නත් පුළුවන්, ultimate sex drive එක වෙන්නත් පුළුවන්.
    fuck drive ekak nadda ethakota boro
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    mokadda banla BYD kiyanne
    Bada Yanda Denne kiyala ketiyen kiyanne BYD kiyala

    සිංහලුන්ට සල්ලි තියෙනවනේ ඒ කියන්නේ..
    Higannno ඔක්කොම රටවල් වල...සල්ලි කාරයෝ witarai ලංකා we ඉන්නේ...
    ------ Post added on May 3, 2025 at 4:40 PM

    මට තියෙන ප්‍රශ්ණේ සිංහලු කියන්නේ ඵහා ගෙදර ඵකා අැඳන් යන ඵකටත් ඉරිසියා කරන ජාතියක් වෙලත් BYD කාර් ඵකක් ගන්නකොට විතරක් මේ තරම් ඒ ගන්න උන් ගැන දුක් වෙන්නේ මොකෝ කියලා..🤣🤣.උඹට කාර් සේල් ඵකක් ඵහෙම තියෙනවද?.🤣🤣🤣
    එ බලන්නේත් ඌ අමාරුවේ වැටෙනවද කියලා.. දැනට එහෙම නැති නිසා තමා දැන් ඔය විස්තර අහන්නේ..
    ------ Post added on May 3, 2025 at 4:46 PM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    owa padala dispose karnwa bn. mehe gini ganan deela ganna second hand market ekak hadunee nattan maranekn owa padinnai wenne. lankaawe vehicle market eka wada karanne wena ratawalwala system ekata nemei kiyana ekawat terenne nadda bn :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: aa ratawalwala chinese ladi cheap awurudu 5k padala wisikkarat paadu naa
    eka nm atta, china wala 20K - 30K USD wage wenne bn :(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මොකක්ද බං උඹ ගන්න මොඩෙල් ඵක?
    Atto 3 Extended එක බං
    Mastea lease eka umb kiyk dnwda
    Speed draft එකක් දැම්මෙ බං 2.5Mn
    ඒක ඉක්මනට දාල ඉවර කරන්න ඕන.

    atto 3 and Sealion 6 has most number of orders
    total 4500+ for end of april
    i also orders atto 3 Superior delivery will be in june
    🚗 ATTO 3
    Advanced : 520
    Superior : 683

    🐬 DOLPHIN
    49KW : 24
    70KW : 75

    🦭 SEAL DYNAMIC : 144

    🦁 SEALION 6
    2WD : 948
    4WD : 56

    🚐 DENZA D9
    Advanced : 6

    🐋 M6
    Standard : 14
    Superior : 21

    🦈 SHARK 6
    Premium : 20

    මේක අපේ ගෲප් එකේ දාල තිබුනෙ. ගොඩක් Accurate data එකක්.
    මේ අද වෙනකල් ඇවිල්ල තියෙන වාහන සෙට් එක
    Shipment 5ක් ඇවිල්ලලු මේ වෙද්දි.

    ------ Post added on May 4, 2025 at 12:54 AM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter