සිංහලෙන් ලියමු 1MB වලින් ඉකමනට

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    සිංහලෙන් ලියමු 1MB වලින් ඉකමනට

    google එකේ අලුත් සීන් එකක් තමි මේක අලුත් මද දන්නේ නැහැ ඉතින් මටත් ලගදි තමා සෙට් උනේ ඉස්පිලි පාපිලි අපි ගහන්න ඕනේ නැහැ වචනේ සබ්දය විතරක් ගැහුවම ඇති හරි ලේසි ඉතින්

    මෙන්න මෙතනින් software එක ගන්න

    භාෂාව සිංහල තෝරන්න අග්රීමන්ට් එක නොකිය අග්රීඩ් වෙන්න ඊට පස්සේ download බොත්තම ඔබන්න

    J5ambo8.jpg


    ඒ setup එක run කරන්න ටික වෙලවකින්ග් install වෙනවා

    nQYfXoO.jpg


    computer එක restart කරන්න ඕනේ නැහැ එක වෙලාව වැටෙන තැන පෙනන්නවා භාෂාව තොරන්න්න ඕන තැන click කරලා silect කරන්න තියෙන්නේ windows + space එක එබුවහම ඖටෝ සිංහල වලට වැටෙනවා යේ එබුවහම english වලට

    MWcjOZE.jpg


    වෙලාව වැටෙන තැන උඩින් මෙහෙම box එකක් එනවා එක අව කියන්නේ සිංහල වලට වැටිලා

    spVsSe6.jpg


    දැන් ඉතින් test කරලම බලන්න 100% වැඩ කරනවා කියල නම් විශ්වාසයි

    JXn7Kmj.jpg


    වැඩේ හරි ගියද කියලත් කියන්නකෝ ඉතින්
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mamat dagena inne oka. mamat dawasak thread ekak damma meka gana ek eke.meka tamai lesima sinhala typing tool eka. Good thread.
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    meka Xp walata hariyanne nadda....?
    mama damma aeith weda nahane........?

    For Windows XP users

    Go to Control Panel → Regional and Language Options → Languages tab → Text services and input languages (Details) → Advanced tab

    Make sure that under System configuration, the option Turn off advanced text services is not checked.

    dialog1.png


    Go to Control Panel → Regional and Language Options → Languages tab → Text services and input languages (Details) → Settings tab

    Click Language Bar

    Select Show the Language bar on the desktop. Click OK.

    Go to Control Panel → Regional and Language Options → Languages Tab

    Make sure that the option Install files for East Asian languages is checked in the checkboxes. This requires installation of system files and the system will prompt for you to insert the Operating System Disc.


    If you are going to install IME for Indic languages or right-to-left languages, also make sure that the option Install files for complex scripts and right to left languages is checked in the checkboxes. This requires installation of system files and the system will prompt for you to insert the Operating System Disc.

    dialog2.png