සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි
සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි වචන
ඉංගිරීසි ඉංගිරීසියෙනුත්, සිංහල සිංහලෙනුත් භාවිතා කරනවනන් තමයි වඩා හොද.. ඒත් අපිට ගොඩක් වෙලාවට ඉංගිරීසි සිංහලෙනුත්, සිංහල ඉංගිරීසියෙනුත් පාවිච්චි කරන්න වෙන අවස්ථා එමටයි..ඒ වගේ අවස්ථා වල චොර වෙන, කුජීත වන අවස්ථාද එමටයි..
අන්න ඒ වගේ අවස්ථා ගැන කතා කරන්න සෙට් වෙමු මේ ත්රෙඩ් එකෙන්..

අපි හැමෝම දන්න ඒවා ටිකක් තමයි සුද්දො ලංකාවෙ අයගෙ නම් කියවන හැටි
උදා- ක්රිකට් විචාරය කරන අවස්ථා වල - චුමින්ද වාස්. ගුණවෝඩනේ..වීක්රෙමසිංගෙ....
තව.. මට ඉස්සර මේ ෆිල්ම් එක වීඩියෝ සෙන්ටර් එකකින් ඉල්ලන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ නම කියන්න.. american pie movies
තව... කාලෙකට කලින් පොඩි කාලෙ Awesome කියන වචනෙ මම කිව්වේ අවේසම් කියල..

ඉස්සර අපි විහිලුවට lake house ලකේ හූස් කියනවා..
baby care බබී කරේ කියනවා''
උඹලටත් උඹලගේ එක්ස්පීරියන්ස් දාන්න අවස්ථාව දැන්..