සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි

    සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි වචන

    ඉංගිරීසි ඉංගිරීසියෙනුත්, සිංහල සිංහලෙනුත් භාවිතා කරනවනන් තමයි වඩා හොද.. ඒත් අපිට ගොඩක් වෙලාවට ඉංගිරීසි සිංහලෙනුත්, සිංහල ඉංගිරීසියෙනුත් පාවිච්චි කරන්න වෙන අවස්ථා එමටයි..ඒ වගේ අවස්ථා වල චොර වෙන, කුජීත වන අවස්ථාද එමටයි..

    අන්න ඒ වගේ අවස්ථා ගැන කතා කරන්න සෙට් වෙමු මේ ත්‍රෙඩ් එකෙන්..
    :baffled::baffled::baffled:

    අපි හැමෝම දන්න ඒවා ටිකක් තමයි සුද්දො ලංකාවෙ අයගෙ නම් කියවන හැටි
    උදා- ක්‍රිකට් විචාරය කරන අවස්ථා වල - චුමින්ද වාස්. ගුණවෝඩනේ..වීක්‍රෙමසිංගෙ....

    තව.. මට ඉස්සර මේ ෆිල්ම් එක වීඩියෝ සෙන්ටර් එකකින් ඉල්ලන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ නම කියන්න.. american pie movies

    තව... කාලෙකට කලින් පොඩි කාලෙ Awesome කියන වචනෙ මම කිව්වේ අවේසම් කියල.. :baffled::baffled:

    ඉස්සර අපි විහිලුවට lake house ලකේ හූස් කියනවා..
    baby care බබී කරේ කියනවා''

    උඹලටත් උඹලගේ එක්ස්පීරියන්ස් දාන්න අවස්ථාව දැන්.. :baffled::baffled::baffled:

     
    • Like
    Reactions: lgask and Rex921

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    apinam ehema kiyala na kiyanneth na ubala wage gobba sinhalayo tama ohoma kiyanne :lol:

    මොනා කරන්නද බන්.. ලබා උපන් හැටිනෙ..
    උබලනන් මෙහෙ ඉපදුනාට පිටරට ජාන වලින් ජාතක වෙච්ච සුද්දො පැටව්නෙ...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    buffet - බෆට්
    debut - ඩිබට්
    peugeot- පීගොට්​
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    images