මචන්ලා. මම මේකේ දැකලා තියෙනවා ගොඩක් අය Singlish වලින් type කරනවා. ඇයි බන් මෙච්චර හොදට හෝඩියක් තියාගෙන Singlish වලින් ගහන්නේ? අනික Singlish කියවන්න ගියාම එපා වෙනවා. පුලුවන් නම් මචන්ලා මේකේ Download කරලා Install කරලා සිංහලෙන් Type කරන්න පුරුදු වෙයන්. එහෙම නැත්නම් English වලින්ම ගහපන්. 
http://0xdeafc0de.wordpress.com/rsinglish/

http://0xdeafc0de.wordpress.com/rsinglish/

