සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

shw7

Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    සිංහලෙන් ටයිප් කරන එක නවත්තපල්ලා.........!!!








    පුලුවන් තරම් කඩ්ඩෙන් ටයිප් කරපල්ලා.............!!!

    උඹලව කවුරුත් පර්සනලි දන්නේ නෑ, ලැජ්ජ වෙන්නේ නැතුව කැඩිච්ච කඩ්ඩෙන් හරි ටයිප් කරපල්ලා!!

    ටයිප් කරන්න ටයිප් කරන්න උබලට අලුත් වචන ඔලුවට එනවා!!!!

    උඹලා අපි කවුරුත් කඩ්ඩ දන්නේ නෑ, ඉගන ගනිල්ලා....!!!

    නොදන්න දේ විතරක් සිංහලෙන් කියපල්ල....!!! වාක්‍ය මැද උනත් නොදන්න දේ සිංහලෙන් ටයිප් කරලා ඉතුරු ඔක්කොම කඩ්ඩෙන් ටයිප් කරපල්ලා...!!!

    පෝස්ට් කරන්න කලින් දෙපාරක් කියවපල්ලා.!! මොකද උඹ කියන දේ අනිත් උන්ට තේරෙනවද බලපල්ලා...!!

    තමන් ඉන්ටරෙස්ටින් ටොපික් තියන වෙබ් සයිට් වලට ගිහින් ඒකෙ තියන කඩ්ඩ කියවපල්ල...!!

    පුලුවන් නම් හයියෙන් කියවපල්ල....!!!

    ඉන්ග්‍රීසි පත්තරයක් අරගෙන ඒක කියවපල්ලා.!!

    එලකිරි තමයි කඩ්ඩ හදා ගන්න හොදම තැන.... උබලව කවුරුත් පර්සනලි දන්නේ නෑ. දැන ගත්තත්, දෙයක් ඉගන ගත්තොත් උබට තමයි.

    වරදි වැරදි ටයිප් කරපල්ලා.!!!

    භාෂාවක් පාඩම් කරන්න බැරි බව දැන ගනිල්ලා.....!! උඹලා ටයිප් කරන්න කරන්න අලුත් වචන, අලුත් විදිහට ලියන්න පුලුවන් බව දැන ගනිල්ලා!!!!

    සමහරක් උඹලව කින්ඩි කරයි, ගනන් නොගෙන කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා...........!!



    මට කියන්න ඕනේ උනේ එච්චරයි :yes:

    ********************


    මේ ටික පස්සේ ලියන්න හිතුනා.

    ඔය උඩ කියල තියන කින්ඩි කරන වැඩේ නම් මමත් කරනවා. මොකක් හරි කේස් එකක් දාගෙන කවුරුහරි එකෙක් කඩ්ඩෙන් ටෝක් එකක් දාන්න ආවිත් මට කම්මැලි වෙලාවට :P That Engirish ගාල කින්ඩිය දාන්වා. ඌ කියල තියන දේවල් කිසි දෙයක් කෙයා කරන්නේ නෑ. ඌගේ කඩ්ඩ අව්ලක් නැතුව ඇති. ඒත් ඌ ආයිත් මට ටෝක් දන්න එන්නේ නෑ. ඉගන ගනිල්ලා කින්ඩි දැම්මට ගනන් නොගෙන, කඩ්ඩෙන්ම ටයිප් කරන්න. උබේ අනිත් පැත්තේ එකාටත් කඩ්ඩ බෑ තමා බං, ඌ කින්ඩි දාන්නේ උබ කියන දේවල් වලින් බේරෙන්න. පුලුවන් තරම් කඩ්ඩෙන්ම ටයිප් කරපන්.

    This addon called Grammarly. It will help you to correct your grammar mistakes https://www.grammarly.com/

    they do offer the free version, but some useful features only available in pro version. I got lucky to get pro version for free. (lifetime free I think back in 2013 or so. ) FREE version is good enough for the regular user. (Premium is 30 USD per month:dull: )


    ukaRnL7.png





    මං ගැන ටැග් දාල මාව පුලුවන් තරම් ෆේමස් කරපල්ලා...!!!

    :yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල බාසාව මේ එලකිරියෙන් අතුගාල දාන්න මාන බලන පරගැති කුමන්ත්‍රණ මේව රැවටෙන්න එපා :angry:

    හෙළුවෙන්ම වනමු, හෙළුවෙන්ම කොටමු :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සිංහල බාසාව මේ එලකිරියෙන් අතුගාල දාන්න මාන බලන පරගැති කුමන්ත්‍රණ මේව රැවටෙන්න එපා :angry:

    හෙළුවෙන්ම වනමු, හෙළුවෙන්ම කොටමු :yes:

    :yes:

    This is a NGO Project
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    hariyata kadda danna minissu ona thanadi kadden katha karala ona thanadi maw bashawen katha karanawa.

    ubala wage heena maana karayanta thama me prashne. :yes::yes:

    Sinhala atharinna epa. Heena maane atharaganin.

    Well if he wants to converse in English in his own thread I don't see why he should not. No one here wants you to tell when to use English or Sinhala, every member here is free to use any language he/she prefers :yes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    LOL SEEN ta heena manaya tiyenne. Kadda hena gode eth sinhala atharinnalu. Paw jeevitha ban ithin.
    දැන් දුවලා ගිහින් ඒකටත් ත්‍රේඩ් එකක් දාන්න
    ලොල් සීන් ට හීනමානෙ නිසා ඔයාට කැසිල්ල කියලා :rofl:
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    දැන් දුවලා ගිහින් ඒකටත් ත්‍රේඩ් එකක් දාන්න
    ලොල් සීන් ට හීනමානෙ නිසා ඔයාට කැසිල්ල කියලා :rofl:

    Mata kahanakota oyath duwagena awilla kahanawane :yes: