සිංහල කෙල්ලන්ට මොකද මේ වෙන්නෙ18+

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිංහල කෙල්ලන්ට මොකද මේ වෙන්නෙ18+

    සිංහල කෙල්ලන්ට මොකද මේ වෙන්නෙ

    අපේ රටේ අවුරුදු 30 කට අදික කාලයක් යුද්දයක් තිබ්බ.කොල්ලො සටන් කෙරුවෙ..,මොරාල් එක දුන්නෙ සිංහල අපි ඔක්කොටම යන්න වෙන ලොකේ රටක් වෙන නැති නිසා මේක රැකගන්න ඕන නිසා,අපි රට බෙදනවට අකමෑති නිසා..එහෙම බෙදුවොත් තවත් වනයක් වෙන නිසා..මේක තවත් ඝාසා තීරයක් වෙන නිසා.

    කොල්ලො 40000 විතර මැරුන...මැරුන නෙවේ දිවි පූජා කලා,,මව් බිම වෙනුවෙන්,,සිංහල ජාතිය වෙනුවෙන්..අද ඒ අරමුනෙන් මැරුන අයට දැනෙ වෙන දේවල් පේනවනම් මොනව හිතේද..? තමන් මැරුන එක ගැන අනිවාර්යයෙන් දුක් වෙනවා,,නැත්නම් ආයෙත් මෙහෙම රටක ඉන්නවට වඩා මැරෙන එක හොදයි කියල මැරෙයි.

    කොල්ලො ජීවිත දීල බේර ගත්ත රට ඉන් පස්සෙ හරියට ඉස්සරහට ගෙනිච්චෙ නැ..පිස්සු කෙලියා,,,පොලිටික්කොත් එකයි,,සාමන්ය මිනිස්සුත් එකයි...

    අපේ සිංහල සමාජයෙ පවුල් පසු බිම ගත්තම සුවිසේශි වගකීමක්,,කාර්යබාරයක් කරේ "අම්මා" කියන චරිතය,,අද සිංහල කෙල්ලො එක රැල්ලට පිස්සු කෙලිනවා..උන් දුවන්නෙත් ෆන් එක පස්සෙ විතරයි,,කිසි වගකිමක් නෑ..ඉගෙන ගන්න ඕනම නෑ..සෙල්ෆි ගහන්නයි,,,වයර් කනේ ගහන් පාරෙ යන්නයි,,අහවල් ඒව පේන්න අදින්නයි,,කොල්ලො කිපදෙනෙක් එක්ක රූම් යන්නයි තමයි උන්ගෙ හීනෙ,,ඉස්සර මේක සිමා වෙලා තිබ්බෙ එක්තරා පන්තියකට,,නමුත් අද ගමේත් එහෙම වේගෙන එන්නෙ...මේ අය අම්මල වෙච්චිදාට සොරි තමයි,,මේක නිසා සිංහල සමාජය දරුනු විදිහට ඉදිරි වසර 10 තුල කඩා වටෙනවා,
    නමුත් දෙමල මුස්ලිම් කෙල්ලො එහෙම රැල්ලට යන් නෑ,,උන් තව තවත් හොදට ඉගෙන ගන්නවා,,රජයේ ඉහල තැන්වලට එනවා,,අපි ඒකට ඉරිසියාවක් නැ,,ඒක ඒ අයගෙ ඉදිරි දැක්ම..

    අපේ රනවිරුවො ජීවිත දීල බේරගත්ත රටේ අද කොහෙවත් හිටිය එවුන් පිනුම් ගහනවා..සෙල්ලම් දානවා,,කොටින්ගෙන් නිදහස අරන් දිපු විරුවන්ටම අපහාස කරනවා..එහෙන උතුර අහිමි වේගෙන එනවා,,නැගෙනහිර අහිමි වේගෙන එනවා,,මන්නාරම පෙනි පෙනී අහිමිවෙනවා..ඒ විතරක් නෙවේ අනික් ප්‍රදේශවලත් අන්තවාදි ගම්මාන,,පාසැල් බිහිවෙනවා,,සින්හල ගුරුවරු එලවනවා,,
    මේතරම් අවදානමක් පෙනි පෙනි අපේ කෙල්ලන්ට තවමත් සිහියක් නැ,,උන්ගෙ ලොකුම ආසාව නියුඩ් සෙල්ෆි ලීක් කරන් ප්‍රසිද්ද වෙන එක,,කෝටි ගනන් සල්ලි හොයන එක,,හෙලුවෙන්,බාගෙට හෙලුවෙන් පොටෝ ගහන් වෙබ් එකෙ දාල මොඩෙල් කෙනෙක් උනා මාරයි,,මීට වඩා දෙයක් නෑ කියල පෙන්නන එක,,තව ඒව හරි දේවල් කියල කයිවාරු ගහන එක මාධ්ය වලට ඇවිල්ල..මේව ෆැශන් එකක් කියල ගෙවල් වල ඉන්න සාමන්ය කෙල්ලොත් අනුකරනය කරනවා...

    පවුල්වල අම්මල වෙන්න ඉන්න කෙල්ලො මෙහෙම මෝල් වෙලා දගලන කොට ඒ ජාතියෙ ඉරණම ඛේදනීයයි.නමුත් මුස්ලිම් දෙමල පවුල් වල කෙල්ලො වගකීමක් ඇතුව හැසිරෙන්නෙ ඒනිසා ඒ අයගෙ අනාගතය,,ඒ ජාතියෙ අනාගත දියුනුව ස්ථිරයි.එනිසා ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ,,,සිංහල ජාතිය අනාගතේ විනාසය කරා ගෙනියන්න වැඩිම දායකත්වයක් දීල තියෙන්නෙ අපේම ජාතියෙ අයමයි,

    ලොකේ තිබ්බ උතුම්ම ආගමක් ජාතියක් සංස්කෘතියක් උපතෙන්ම උරුම වෙලා ඉපදුන අපි අපේම විනාසය අපිමයි ගෙන්නගෙන තියෙන්නෙ.සිංහල අපිට ලොකු උනේ පොශ් වෙන එක,,පච්ච කොටන එක,,නයිට් ක්ලබ් යන එක,,බගෙට හෙලුවෙන්
    ඇදුම් ඇදන් ගිහින් අනුන්ට පෙන්නන එක,,නුයුඩ් සෙල්ෆි ගහල කොල්ලන්ට යවන එක,,,ඉගෙනීම බල්ලට දාල මොඩෙලින්,ඇක්ටින්,ඩාන්සින්,ස්පා,සැලූන් කරන එක,,,දොස්තර ඉන්ජිනේරු ලෝයර් ටීචර් වෙන්න ඉගෙන ගත්ත එක පැත්තකට දාල මොඩෙලින් ඩාන්සින් ඇක්සින් බදා ගත් එක,,,ප්‍රශ්නෙ මේව කරන එක නරකයි කියන එක නෙවේ,,රැල්ලට ඔක්කොම පැත්තක දාල මේවගෙ අන්තයට ගිය එක..

    සිංහල ජාතියට තියෙන ඇත්ත අභියෝගෙ නොසලකා මෙහෙම නටන්න වෙන්නෙ තව ටික කාලයක් හට්ටියෙ වතුර උතුරනකන් විතරයි..
    .
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    සිංහල කෙල්ලන්ට මොකද මේ වෙන්නෙ

    අපේ රටේ අවුරුදු 30 කට අදික කාලයක් යුද්දයක් තිබ්බ.කොල්ලො සටන් කෙරුවෙ..,මොරාල් එක දුන්නෙ සිංහල අපි ඔක්කොටම යන්න වෙන ලොකේ රටක් වෙන නැති නිසා මේක රැකගන්න ඕන නිසා,අපි රට බෙදනවට අකමෑති නිසා..එහෙම බෙදුවොත් තවත් වනයක් වෙන නිසා..මේක තවත් ඝාසා තීරයක් වෙන නිසා.

    කොල්ලො 40000 විතර මැරුන...මැරුන නෙවේ දිවි පූජා කලා,,මව් බිම වෙනුවෙන්,,සිංහල ජාතිය වෙනුවෙන්..අද ඒ අරමුනෙන් මැරුන අයට දැනෙ වෙන දේවල් පේනවනම් මොනව හිතේද..? තමන් මැරුන එක ගැන අනිවාර්යයෙන් දුක් වෙනවා,,නැත්නම් ආයෙත් මෙහෙම රටක ඉන්නවට වඩා මැරෙන එක හොදයි කියල මැරෙයි.

    කොල්ලො ජීවිත දීල බේර ගත්ත රට ඉන් පස්සෙ හරියට ඉස්සරහට ගෙනිච්චෙ නැ..පිස්සු කෙලියා,,,පොලිටික්කොත් එකයි,,සාමන්ය මිනිස්සුත් එකයි...

    අපේ සිංහල සමාජයෙ පවුල් පසු බිම ගත්තම සුවිසේශි වගකීමක්,,කාර්යබාරයක් කරේ "අම්මා" කියන චරිතය,,අද සිංහල කෙල්ලො එක රැල්ලට පිස්සු කෙලිනවා..උන් දුවන්නෙත් ෆන් එක පස්සෙ විතරයි,,කිසි වගකිමක් නෑ..ඉගෙන ගන්න ඕනම නෑ..සෙල්ෆි ගහන්නයි,,,වයර් කනේ ගහන් පාරෙ යන්නයි,,අහවල් ඒව පේන්න අදින්නයි,,කොල්ලො කිපදෙනෙක් එක්ක රූම් යන්නයි තමයි උන්ගෙ හීනෙ,,ඉස්සර මේක සිමා වෙලා තිබ්බෙ එක්තරා පන්තියකට,,නමුත් අද ගමේත් එහෙම වේගෙන එන්නෙ...මේ අය අම්මල වෙච්චිදාට සොරි තමයි,,මේක නිසා සිංහල සමාජය දරුනු විදිහට ඉදිරි වසර 10 තුල කඩා වටෙනවා,
    නමුත් දෙමල මුස්ලිම් කෙල්ලො එහෙම රැල්ලට යන් නෑ,,උන් තව තවත් හොදට ඉගෙන ගන්නවා,,රජයේ ඉහල තැන්වලට එනවා,,අපි ඒකට ඉරිසියාවක් නැ,,ඒක ඒ අයගෙ ඉදිරි දැක්ම..

    අපේ රනවිරුවො ජීවිත දීල බේරගත්ත රටේ අද කොහෙවත් හිටිය එවුන් පිනුම් ගහනවා..සෙල්ලම් දානවා,,කොටින්ගෙන් නිදහස අරන් දිපු විරුවන්ටම අපහාස කරනවා..එහෙන උතුර අහිමි වේගෙන එනවා,,නැගෙනහිර අහිමි වේගෙන එනවා,,මන්නාරම පෙනි පෙනී අහිමිවෙනවා..ඒ විතරක් නෙවේ අනික් ප්‍රදේශවලත් අන්තවාදි ගම්මාන,,පාසැල් බිහිවෙනවා,,සින්හල ගුරුවරු එලවනවා,,
    මේතරම් අවදානමක් පෙනි පෙනි අපේ කෙල්ලන්ට තවමත් සිහියක් නැ,,උන්ගෙ ලොකුම ආසාව නියුඩ් සෙල්ෆි ලීක් කරන් ප්‍රසිද්ද වෙන එක,,කෝටි ගනන් සල්ලි හොයන එක,,හෙලුවෙන්,බාගෙට හෙලුවෙන් පොටෝ ගහන් වෙබ් එකෙ දාල මොඩෙල් කෙනෙක් උනා මාරයි,,මීට වඩා දෙයක් නෑ කියල පෙන්නන එක,,තව ඒව හරි දේවල් කියල කයිවාරු ගහන එක මාධ්ය වලට ඇවිල්ල..මේව ෆැශන් එකක් කියල ගෙවල් වල ඉන්න සාමන්ය කෙල්ලොත් අනුකරනය කරනවා...
    සිංහල ජාතියට තියෙන ඇත්ත අභියෝගෙ නොසලකා මෙහෙම නටන්න වෙන්නෙ තව ටික කාලයක් හට්ටියෙ වතුර උතුරනකන් විතරයි..
    .

    :(:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aneee gon nambo..yako sinhala percentage eka wadine ban anith jathi ekka compare kelema..itin waradi wena percentage ekath e nisa adui...eka nisa sinhala ewun waradi 10 k kerenakota unge kerenne 1 ka waraddai wage....ane manda umbalanam..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    soldiers gave this country the 'independence'.... 'independence' is important in all contexts... everyone has their own way of living... if you like Muslim culture/system convert to Muslim and live accordingly.

    you cant expect people to live the way you want them to live in a liberal society...:dull:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වල් බුරු නිදහස කියන්නේ ඕකට තමයි බ්‍රෝ ..

    ලංකාවේ සංස්කෘතිය වැඩක් නෑ කියලා බටහිර වෙන්න යනවා..එතකොට සංස්කෘතික සිමාවන් හැම එකක්ම කඩා ගෙන යන්න පුළුවන් ...තව කාලයක් යනකොට school එකේදී කෙල්ලන්ගේ අහවල් එක කඩා ගන්න එක සාමාන්‍ය දෙයක් වෙයි...school කාලෙදිම සෙක්ස් කරන්නේ නැත්තන් වැඩක් නෑ කියන තැනට එයි....දෙමාපියන් මහලු මඩම් වලට දායි ...living together සාමාන්‍ය දෙයක් වෙයි ...

    අපිට සමාජය හදන්න බෑ ..එත් අපි අපේ ජිවිත නියම විධිහට හදා ගමු..ළමයින්ව දහම් පාසල් යවමු..හොද දෙමාපිය - ළමයි සම්බන්ධකමක් තියාගන්න පුරුදු වෙමු..පවුලකට ළමයි 3ක් අඩුම හදන්න ඕනි....හොද අසල්වැසි සබදකම් තියා ගන්න ඕනි...පෝයට දන්සල් යන්නේ නැතිව පන්සල් යන්න පුරුදු වෙන්න ඕනි....ගෙදර බුදුමැදුරක මල් පූජා කරන්න පුරුදු කරන්න ඕනි....මේ නැතිවෙන සංස්කෘතිය , සිංහල ජාතිය ගොඩ ගන්නත් පුළුවන් අද තරුණ සමාජයටම තමයි,.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    soldiers gave this country the 'independence'.... 'independence' is important in all contexts... everyone has their own way of living... if you like Muslim culture/system convert to Muslim and live accordingly.

    you cant expect people to live the way you want them to live in a liberal society...:dull:

    ඔයාල කියන දේ හරිද වැරදිද කියල පත්තර වල වාර්තා වෙන සිද්ධි.ගොසිප්,වෙබ් නිව්ස්,රුපවාහිනි නිව්ස් වලින්ම පෙනේවි..උතුරෙ නැගෙනහිර මන්නාරම විතරක් නෙවේ නුවර වෙන දේවල් දැක්කම පෙනේවි සිංහල මිනිස්සුන්ට යන කල.

    ඔහොම කොච්චර කල් ලිබරල් වෙන්න පුලුවන්ද බලන්නකො,,ලිබරල් වල කෑලි විසිවෙන්න වදියි ඉස්සරහට.:lol:

    රටක ජාතින් 3ක් ඉන්නවනම් ඉන් ජාති දෙකක් අන්තවාදයට යනවනම් එක ජාතියක් විතරක් ලිබරල් වෙලා කන්න තමයි වෙන්නෙ.
    කොටි ගහනකොට ඔයා ලිබරල් කෙනෙක් කියල වෙඩි තියන්න එපා වදින්නම් කියලද කියන්න ඉන්නෙ:lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හොඳ රස්සා නොයන්න හේතු 2 කියන්නම් (මම දකින විදියට)
    1. අඩු පඩියක් වැඩි මහන්සියක්.
    2. ඒක ගන්නත් දේශපාලකයෝ පස්සෙන් උන් කියන දේවල් කර කර යන්න වෙලා තියෙන එක.

    ඔය දෙක වෙනස් කරා නම්, ඔය තත්වය ටිකක් හරි වෙනස් වෙයි කියල හිතනෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔයාල කියන දේ හරිද වැරදිද කියල පත්තර වල වාර්තා වෙන සිද්ධි.ගොසිප්,වෙබ් නිව්ස්,රුපවාහිනි නිව්ස් වලින්ම පෙනේවි..උතුරෙ නැගෙනහිර මන්නාරම විතරක් නෙවේ නුවර වෙන දේවල් දැක්කම පෙනේවි සිංහල මිනිස්සුන්ට යන කල.

    ඔහොම කොච්චර කල් ලිබරල් වෙන්න පුලුවන්ද බලන්නකො,,ලිබරල් වල කෑලි විසිවෙන්න වදියි ඉස්සරහට.:lol:

    රටක ජාතින් 3ක් ඉන්නවනම් ඉන් ජාති දෙකක් අන්තවාදයට යනවනම් එක ජාතියක් විතරක් ලිබරල් වෙලා කන්න තමයි වෙන්නෙ.
    කොටි ගහනකොට ඔයා ලිබරල් කෙනෙක් කියල වෙඩි තියන්න එපා වදින්නම් කියලද කියන්න ඉන්නෙ:lol::lol:

    so just because other ethnic groups are extremists, we should also be like that.? nah. :no: but i agree with you on one point.,there should be a better emphasis on education. educated society can easily defeat a extremist society..:yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වල් බුරු නිදහස කියන්නේ ඕකට තමයි බ්‍රෝ ..

    ලංකාවේ සංස්කෘතිය වැඩක් නෑ කියලා බටහිර වෙන්න යනවා..එතකොට සංස්කෘතික සිමාවන් හැම එකක්ම කඩා ගෙන යන්න පුළුවන් ...තව කාලයක් යනකොට school එකේදී කෙල්ලන්ගේ අහවල් එක කඩා ගන්න එක සාමාන්‍ය දෙයක් වෙයි...school කාලෙදිම සෙක්ස් කරන්නේ නැත්තන් වැඩක් නෑ කියන තැනට එයි....දෙමාපියන් මහලු මඩම් වලට දායි ...living together සාමාන්‍ය දෙයක් වෙයි ...

    අපිට සමාජය හදන්න බෑ ..එත් අපි අපේ ජිවිත නියම විධිහට හදා ගමු..ළමයින්ව දහම් පාසල් යවමු..හොද දෙමාපිය - ළමයි සම්බන්ධකමක් තියාගන්න පුරුදු වෙමු..පවුලකට ළමයි 3ක් අඩුම හදන්න ඕනි....හොද අසල්වැසි සබදකම් තියා ගන්න ඕනි...පෝයට දන්සල් යන්නේ නැතිව පන්සල් යන්න පුරුදු වෙන්න ඕනි....ගෙදර බුදුමැදුරක මල් පූජා කරන්න පුරුදු කරන්න ඕනි....මේ නැතිවෙන සංස්කෘතිය , සිංහල ජාතිය ගොඩ ගන්නත් පුළුවන් අද තරුණ සමාජයටම තමයි,.

    මේ ඔක්කොම පිස්සු කෙලින්නෙ සිංහල අය තමයි.යුද්දෙන් පස්සෙ අසීමිත නිදහසක් දැනෙනන් නිසා කරන දේ මොකක්ද කියල තෙරුම් ගන්න සිහියක් නෑ.ජීවත් වෙන්නෙ Lasvegas හරි Amsterdam වල කියල ෆැන්ටසි එකක ඉන්නෙ අපේ අය,

    හැබැයි මේ රටේ ජාති 3නේම ලමයින්ගෙ තත්වෙ ඕකනම් ඉස්සරහට ජාති බේද ඇති වෙන් නෑ..මොකද ඔක්කොම නටන්නෙ එතකොට එක වගේ ..සිංහල දෙමල මුස්ලිම් ලමයි ඔක්කොම ලිබරල් නම්,fun loving නම්..අන්තවාදයක් ගැන හිතන්න කෙනෙක් නැ,,නමුත් ඇත්ත තත්වෙ සිංහල අපි විතරයි ඔය කිව්ව වගේ අයාලේ යන්නෙ..ඒකෙන් වාසිය යන්නෙ අනික් අයට,,,
    හැබැයි අපි ඉන්නෙ Lasvegas වල නෙවේ ඇෆ්ගනිස්තානෙක කියල තේරෙනකොට පරක්කුයි:
    (
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ඔක්කොම පිස්සු කෙලින්නෙ සිංහල අය තමයි.යුද්දෙන් පස්සෙ අසීමිත නිදහසක් දැනෙනන් නිසා කරන දේ මොකක්ද කියල තෙරුම් ගන්න සිහියක් නෑ.ජීවත් වෙන්නෙ Lasvegas හරි Amsterdam වල කියල ෆැන්ටසි එකක ඉන්නෙ අපේ අය,

    හැබැයි මේ රටේ ජාති 3නේම ලමයින්ගෙ තත්වෙ ඕකනම් ඉස්සරහට ජාති බේද ඇති වෙන් නෑ..මොකද ඔක්කොම නටන්නෙ එතකොට එක වගේ අන්තවාදයක් ගැන හිතන්න කෙනෙක් නැ,,නමුත් ඇත්ත තත්වෙ සිංහල අපි විතරයි ඔය කිව්ව වගේ අයාලේ යන්නෙ..ඒකෙන් වාසිය යන්නෙ අනික් අයට,,,
    හැබැයි අපි ඉන්නෙ Lasvegas වල නෙවේ ඇෆ්ගනිස්තානෙක කියල තේරෙනකොට පරක්කුයි:
    (
    ඇත්ත මචන්...දෙමල , මුස්ලිම් අය මොනවා කලත් උන ආගමට ලැදියි ( මුස්ලිම් අය නම් බලෙන් හරි තියගන්නවනේ )...එකට සිංහල අය ....ඔතන තවත් ප්‍රශ්නයක් තියෙනවා බන්..ඒ අපේ හාමුදුරුවරු...නායක හාමුදුරුවරු ඉන්නේ නමට විතරයි..එයාලගෙන් වෙන සේවයක් නෑ ..පන්සල් වල හාමුදුරුවරු සල්ලි පස්සේ දුවනවා...සැබෑ ව්ධිහට බෞද්ධ ආගමේ දියුණුවක් , අවධිවිමක් කරන්න කෙනෙක් නෑ ....අද පන්සල් හැදිලා තියෙන්නේ දායක සභාවේ නෙවෙයි නම් පන්ශුකුලයට වඩින්නේ නැ කියන තැනට...අද හාමුදුරුවරුන්ට ඕනි ආගම දහමට ලදී මිනිස්සු හදන්න නෙවෙයි පන්සල් ලොකුවට හදාගන්න...AC කරගන්න...හාමුදුරුවරු ජාතිවාදය හදනවා..දේශපාලනය කරනවා ..මේවත් බෞද්ධ සමාජයේ පිරිහීමට බලපානවා..
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සිංහල කෙල්ලො විතරද වැරදි? කොල්ලො වැරදී නැද්ද? :shocked:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිංහල කෙල්ලො විතරද වැරදි? කොල්ලො වැරදී නැද්ද? :shocked:

    ඉස්සර කෙල්ලෙක්ගෙන් යාලු වෙන්නෙ කොච්චර ට්‍රයි කරන්න ඕනද..කෙල්ලෙක් එක පාර වචනයක් දෙන් නැ,,,උන් දුරදිග හිතල..කිරල මැනල තමයි වචනෙ දෙන්නෙ,,,බැදපු ජෝඩුවක් ඉන්න හෙදරක කොල්ලගෙ යලුවෙක් ඇවිල්ල රු.1000 ඉල්ලුවොත් ගෑනි මිනිහට කුස්සියට අඩගහන් ගිහිල්ල 1000ම දෙන්න අමාරුයි මේ වෙලාවෙ රු500ක් තියෙනෙ කියල දෙන්න කියනවා...ගෑනු එහෙම අපිට වඩා හිතපු නිසා තමා බැලන්ස් උනේ පවුලක්..ගෑනි මිනිහවගේ හිතන්න ගත්තනම් බැලන්ස් වෙන් නැ,,ගෑනු ගති ගෑනියෙක්ටත් පිරිමි ගති පිරිමියෙක් ටත් තිබ්බොත් තමා බැලන්ස් වෙන්නෙ..

    නමුත් අද කෙල්ලො කොහොමද සිංහල පවුල් වල....කෙල්ලො ගෑනු පිරිමින්ට වඩා එහා ගිහින්..ඉතින් අන් බැලන්ස්...
    ඉස්සර ගැනියෙක්ගෙ තිබ්බ වගකීම අද ගොඩක් කඩන් වැටිල,,,ඒක ලොකු ඩැමේජ් එකක්