සිංහල ජාතිය වදවෙනවලු

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සිංහල ජාතිය වදවෙනවලු

    ලෝකේ වදවී යන ජාතින් අතරෙන් 4 වෙනි තැන සිංහල ජාතියයි කියලා ඊයේ one sri lanka tv නාලිකාවෙන් කිව්වා .මේක ඇත්තක්ද මචන්ලා
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ලෝකේ වදවී යන ජාතින් අතරෙන් 4 වෙනි තැන සිංහල ජාතියයි කියලා ඊයේ one sri lanka tv නාලිකාවෙන් කිව්වා .මේක ඇත්තක්ද මචන්ලා

    :shocked::shocked::shocked::angry::angry::angry:

    ඔතන සිංහල ජාතිය කියල අදහස් කරන්නැත්තේ සිංහල කතාකරන මිනිස්සුන්ව.. ලංකාවේ උනත් දැන් ගොඩක් මිනිස්සු කතාකරන්නේ ඉංග්‍රිසි නේ...
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    :shocked::shocked::shocked::angry::angry::angry:

    ඔතන සිංහල ජාතිය කියල අදහස් කරන්නැත්තේ සිංහල කතාකරන මිනිස්සුන්ව.. ලංකාවේ උනත් දැන් ගොඩක් මිනිස්සු කතාකරන්නේ ඉංග්‍රිසි නේ...

    ඔව් එකත් ඇත්ත වෙන්න පුළුවනි එත් බාසාව කියන්නේ ජාතියක් ගැන තීරණය කරන එක සාදකයක් විතරයි නේද
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔහොම කිය කියා ගියොත් නන් අනිවාරයෙන් මේ ජාතිය වඳ වෙනවා,ඔවා අපේ මිනිස්සු න් ගේ ඔලුවලට දාපු ලෙඩ,කවදාවත් ඔහොම හිතන්නවත්,ඔහොම කියන්නවත් යන්න එපා,තමුන්ට හැකි අයුරින් වරිගය ආරක්ෂා කරන්න දායක වෙන්න (හැදුවාට විතරක් මදි හොඳට උගන්නන්නත් ඔන)...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම කිය කියා ගියොත් නන් අනිවාරයෙන් මේ ජාතිය වඳ වෙනවා,ඔවා අපේ මිනිස්සු න් ගේ ඔලුවලට දාපු ලෙඩ,කවදාවත් ඔහොම හිතන්නවත්,ඔහොම කියන්නවත් යන්න එපා,තමුන්ට හැකි අයුරින් වරිගය ආරක්ෂා කරන්න දායක වෙන්න (හැදුවාට විතරක් මදි හොඳට උගන්නන්නත් ඔන)...

    :baffled:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මේකනේ බං TV එකේ (මං කියන්නේ ITN එකේ මහින්දයාට) කිව්වානං අපි වඳ වෙනවා හැමෝම පුලු පුලුවං හැටියට රට වෙනුවෙන් පෙරට එන්න.. වැඩ නවත්තලා පාරට බැහැලා සහයොගෙන් ^කන්න කියලා එකම එක පාරක් කියන්න කියලා.. ප්‍රස්නේ ඉවරයි :D:D:D ආයේ කපේකට වඳවෙන්නෑ අපි :angry::angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලෝකේ වදවී යන ජාතින් අතරෙන් 4 වෙනි තැන සිංහල ජාතියයි කියලා ඊයේ one sri lanka tv නාලිකාවෙන් කිව්වා .මේක ඇත්තක්ද මචන්ලා
    ඔව් විමර්ෂි වැඩ සටහනේ මාත් අහගෙන ඔය ගැන ප්‍රස්නයක් කෙනෙක් අහනවා,
    එහෙම වෙනවානම් එකට හේතුවකුත් තියෙන්න එපෑ, කුමක් නිසාද ව
    ඳ වෙන්නේ?