(මාධය අධිපති වේදිකාවට ගොඩ වෙයි. ජනතාව අමතයි!!)
මාධ්*ය අධිපති-- මා ප්රිය හිතවතුනි.. මාස ගනනක් තිස්සේ ඔබ පුල පුලා සිටි ඒ අවස්ථාව උදා වුනා!! අවස්ථා කිව්වට.. අවස්ථා දෙකක්!!
පලවෙනි එක තමයි.. සුපිරි තරු කුමරුගේ ඇල්බමය නිකුත් වීම.. දෙවෑන්න තමයි දේශීය ඉතිහාසයේ පුද්ගලයෙක් කල මහා සොයාගෑනීමක් වන කාව්*ය උත්පාදක යන්ත්*රය සියෑසින් දෑක බලා ගෑනීම. එම යන්ත්*රය ඔබ තුමන්ලාගේ දෑස් පිට නිරාවරනය කිරීමට ඈත්තේ තව ස්වල්ප මොහොතයි. ඒ වගේම තමයි මහා යන්ත්*රයේ උපත මගින් සමුච්චයකින් යුත් සුපිරි කුමරුගේ නවතම ගීත ඇල්බමය ඔබ අතට පත් වනු ඈත. එයද ඉතාම සුලු මුදලකට ඔබ සතු කර ගෑනීමේ වටිනා වරප්*රසාදය ඔබලා හට හිමි වෙනවා ඇත!!
ඉතින් ප්*රිය මිත්*ර වරුනි!! මා සාදරයෙන් පිලිගන්නවා ජනරන්ජන මහතාට මයික්*රපෝනය බාර දෙනවා. ඔහුගේ කෙටි කතාවකින් අනතුරුව ඔබ සෑම බලා හුන් ඒ විශමය ජනක මොහොත එලබෙනවා ඇති!!