සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං ඕයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකව මැරුවෙත් චීවරේ දාන් හිටපු එක්කෙනෙක් නෙහ් එතකොට මුන් ඔක්කොම සමානයිද? උඹේ වයස කීයද?

    පව් ඔයි අපේ ගුනේ! :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට පල්ලියෙ කොල්ලො ගහපු ෆාදරුයි අනික් පල්ලි වල ඉන්න ෆාදර්ස්ලයිත් උඹට එක සමානයිද? අර හොනස්ට් කිලර්ගෙ කවුරුහරිද උඹ?

    නැතුව? ඒකනේ උන්ට ෆාදර්ලා කියන්නෙ? ලෝගුව දැම්මෙ නැත්තන් උන්ට ෆාදර්ල කියනවාද? :rofl::rofl::rofl: යකෝ ‍මේක මාර කෙලියක්නේ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට හිතුනා මේ වගේ ‍ගොන් ප්රස්නයක් අහයි කියල. ඉතින් සෝමාරාම චීවරේ දාන් හිටියේ? ඒකෙයි මම අහපු ප්රස්නෙයි සමාන කම මොකක්ද?

    මගේ ගොන් ප්‍රශ්නෙට හේතුව උඹේ ගොන් උත්තරේ කියල තේරෙන්නෙ නැද්ද? උඹ දාල තියෙන්නෙ වටරැකට බැන්න නං මෙයාට බනින්න බැරි ඇයි කියල නෙහ් එතකොට මං ඇහුව උඹට මේ දෙන්න සමාන කරන්න තියෙන දේ මොකද්ද කියල එතකොට උඹ කියන චීවරේ කියල ඒ කියන්නෙ චීවරේ දාන් ඉන්න නිසා බුදුහාමුදුරුවන්ටත් බැන්නට අවුලක් නෑ කියල නෙහ්? දැන් හිතල බලපන් කවුද ගොනා කියල.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නැතුව? ඒකනේ උන්ට ෆාදර්ලා කියන්නෙ? ලෝගුව දැම්මෙ නැත්තන් උන්ට ෆාදර්ල කියනවාද? :rofl::rofl::rofl: යකෝ ‍මේක මාර කෙලියක්නේ?

    ඇත්තටම කියපන් උඹ ඔය විහිලුවට මාව තරහ ගස්සන්න නේද මෝඩ පාට් දාන්නෙ? නැත්තන් උඹ ඇත්තටම ගොනෙක් නෙවෙයි නේද? මොකද ගොන්නු එක්ක වාද කරන්නෙ නෑ මං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ ගොන් ප්‍රශ්නෙට හේතුව උඹේ ගොන් උත්තරේ කියල තේරෙන්නෙ නැද්ද? උඹ දාල තියෙන්නෙ වටරැකට බැන්න නං මෙයාට බනින්න බැරි ඇයි කියල නෙහ් එතකොට මං ඇහුව උඹට මේ දෙන්න සමාන කරන්න තියෙන දේ මොකද්ද කියල එතකොට උඹ කියන චීවරේ කියල ඒ කියන්නෙ චීවරේ දාන් ඉන්න නිසා බුදුහාමුදුරුවන්ටත් බැන්නට අවුලක් නෑ කියල නෙහ්? දැන් හිතල බලපන් කවුද ගොනා කියල.

    මම අහන්නෙ චීවරේ දාන්න වටරැක විජිතට බනින්‍නයි, සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා කියන්නයි තියෙන පදනම මොකක්ද කියල? වටරැක විජිත කරන දේට තරහ ගිය උන් ඉන්නවා, ‍සෝභිත හාමුදුරැවො කරපු දේට තරහා ගිය උන් ඉන්නවා. සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා නන් වටරැක විජිතටත් ‍බනින්න නැතුව ඉන්න ඕනේ චීවරේට ගරැ කරන නිසා බනින්න එපා කියනවා නන්.

    දැන් තෙරියා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම කියපන් උඹ ඔය විහිලුවට මාව තරහ ගස්සන්න නේද මෝඩ පාට් දාන්නෙ? නැත්තන් උඹ ඇත්තටම ගොනෙක් නෙවෙයි නේද? මොකද ගොන්නු එක්ක වාද කරන්නෙ නෑ මං

    කවුද දන්නෙ උඹ ගොනෙක්ද කියල?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම අහන්නෙ චීවරේ දාන්න වටරැක විජිතට බනින්‍නයි, සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා කියන්නයි තියෙන පදනම මොකක්ද කියල? වටරැක විජිත කරන දේට තරහ ගිය උන් ඉන්නවා, ‍සෝභිත හාමුදුරැවො කරපු දේට තරහා ගිය උන් ඉන්නවා. සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා නන් වටරැක විජිතටත් ‍බනින්න නැතුව ඉන්න ඕනේ චීවරේට ගරැ කරන නිසා බනින්න එපා කියනවා නන්.

    දැන් තෙරියා?

    ඒක තමයි ඇහුවෙ සෝභිත හාමුදුරුවන්ට බනින්න තරං එයා කරපු වැඩේ මොකද්ද කියලා :lol: දැන් තෙරියා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි ඇහුවෙ සෝභිත හාමුදුරුවන්ට බනින්න තරං එයා කරපු වැඩේ මොකද්ද කියලා :lol: දැන් තෙරියා?

    ඇයි අර යහපාලනය‍ ගෙනාපු එක. ‍ඒකටනේ මහත්තයෝ බනින්නේ? නැත්තන් වෙන හේතු තියෙනවාද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කවුද දන්නෙ උඹ ගොනෙක්ද කියල?

    මං කිව්වෙ ගොන්නු එක්ක වාද කරන්නෑ කියල මිසක් මං ගොනෙක් නෙවෙයි කියල නෙවෙයි නෙහ්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    34178944bc765c925b0c2a899fedc976.jpg

    මෙතන ආතල් එකට වලි බලන්න ආවේ මං විතරද?:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇයි අර යහපාලනය‍ ගෙනාපු එක. ‍ඒකටනේ මහත්තයෝ බනින්නේ? නැත්තන් වෙන හේතු තියෙනවාද?

    දැන් උඹ කියන්නෙ මහින්ද පාලනේ හොඳයි යහපාලනේ නරකයි කියලද? :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් උඹ කියන්නෙ මහින්ද පාලනේ හොඳයි යහපාලනේ නරකයි කියලද? :rolleyes:

    අඩෝ ඇග්‍රියා මේහ් අපේ ගුණේ බායියට රෝන් ටෝක් දාන් එන්න එපා හරිය. ඌ කියන ඔක්කොම හරි. ඌ මොකක් හරි කිව්වම එහෙයි උතුමානනි කියලා වැඳගෙන හිටපන් හරිය. :angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි අර යහපාලනය‍ ගෙනාපු එක. ‍ඒකටනේ මහත්තයෝ බනින්නේ? නැත්තන් වෙන හේතු තියෙනවාද?

    ඇති ඇති වෙන ත්‍රෙඩ් එකකදී ඔය ගැන තව දුරටත් කතා කරපන්

    කිසිම එලක් නැනේ බන් මෙතන කියවලා ....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සෝභිත හාමුදුරුවෝ අපවත් උනේ යහපාලන කාලකන්නි නිසා. සමහරුන්ට මේ ඇත්ත දිරවගන්න අමාරුයි. මතකද චන්ද්‍රිකාගේ කාලේ මේ හාමුදුරුවන්ව ගෑණු හුටපටයකට පටලවන්න දැඟලුවා. ඒ කාලේ පත්තරවලත් ගියා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...

    02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...

    බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..

    මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..

    ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...

    අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..

    ඕක කියපන් ලංකාවේ ඉපදිච්ච නැති සිංහල දන්න එකෙක්ට.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හාමුදුරුවෝ අර පඹයෝ දෙන්නව ගේන්න ලොකු පියවරක් තැබුවා තමයි තමයි ඒකෙන් උන් වහන්සේ බලා පොරොත්තු උනා මේ රටට යහපතක් වේවි කියලා. පස්සේ ඒකෙන් කළකිරීමට පත්වෙලා ඒ ගැනත් විවේචනය කරලා තිබ්බා.
    මහින්දව ගේන්නත් හාමුදුරුවෝ ඒ කාලේ හඬ නැගුවා බං චන්ද්‍රිකා වැරදි පාරේ යද්දි. ප්‍රේමදාසගේ කාලෙත් හඬ නැගුවා. ඒ හැම දෙයින්ම බලාපොරොත්තු උනේ රටට යහපතක් වේවා කියලා තමයි. ඒත් රටේ අවාසනාවට රටට යහපතක් කරන්න හාමුදුරුවෝ අපි පතපු යහපාලනේ ගේන්න මේ රටේ එහෙම නායකයෙක් පහල වෙන්නේ නෑ. දැන් කියන්න එපා ඒ නායකයා මහින්දය කියලා. මහින්දත් නෙමෙයි පොනිල් හෝ අනික් පඹයත් නෙමෙයි. ඒක මේ රටේ තියෙන කාලකණ්ණිකමයි අපේ තියෙන කාලකණ්ණි කමයි. දුමින්ද සිල්වලා සිංග්ප්පූරු ගෙනිහින් බේරෙන්නයි රටට දැයට වැඩක් කරපු වටිනා පුද්ගලයෙක් බේරෙන්නේ නැති වෙන්නයි අපේ රටේ උන් සෑහෙන පව් කරලා තියෙනවා.

    අපි කියන්නෑ මහින්දයා හොඳයි කියලා.. හැබැයි පඹයෝ දෙන්නට වඩා 200% ක් හොඳයි රටට වැඩක් කරලා තියෙනවා.