එහෙනං ඕයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකව මැරුවෙත් චීවරේ දාන් හිටපු එක්කෙනෙක් නෙහ් එතකොට මුන් ඔක්කොම සමානයිද? උඹේ වයස කීයද?
පව් ඔයි අපේ ගුනේ!

එහෙනං ඕයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකව මැරුවෙත් චීවරේ දාන් හිටපු එක්කෙනෙක් නෙහ් එතකොට මුන් ඔක්කොම සමානයිද? උඹේ වයස කීයද?

එතකොට පල්ලියෙ කොල්ලො ගහපු ෆාදරුයි අනික් පල්ලි වල ඉන්න ෆාදර්ස්ලයිත් උඹට එක සමානයිද? අර හොනස්ට් කිලර්ගෙ කවුරුහරිද උඹ?


යකෝ මේක මාර කෙලියක්නේ? මගේ මියුචුවල් කිහිපයක් ඉන්නවා බං.ඒක වෙන්න ඇති.

මට හිතුනා මේ වගේ ගොන් ප්‍රස්නයක් අහයි කියල. ඉතින් සෝමාරාම චීවරේ දාන් හිටියේ? ඒකෙයි මම අහපු ප්‍රස්නෙයි සමාන කම මොකක්ද?
නැතුව? ඒකනේ උන්ට ෆාදර්ලා කියන්නෙ? ලෝගුව දැම්මෙ නැත්තන් උන්ට ෆාදර්ල කියනවාද?යකෝ මේක මාර කෙලියක්නේ?
මගේ ගොන් ප්‍රශ්නෙට හේතුව උඹේ ගොන් උත්තරේ කියල තේරෙන්නෙ නැද්ද? උඹ දාල තියෙන්නෙ වටරැකට බැන්න නං මෙයාට බනින්න බැරි ඇයි කියල නෙහ් එතකොට මං ඇහුව උඹට මේ දෙන්න සමාන කරන්න තියෙන දේ මොකද්ද කියල එතකොට උඹ කියන චීවරේ කියල ඒ කියන්නෙ චීවරේ දාන් ඉන්න නිසා බුදුහාමුදුරුවන්ටත් බැන්නට අවුලක් නෑ කියල නෙහ්? දැන් හිතල බලපන් කවුද ගොනා කියල.
ඇත්තටම කියපන් උඹ ඔය විහිලුවට මාව තරහ ගස්සන්න නේද මෝඩ පාට් දාන්නෙ? නැත්තන් උඹ ඇත්තටම ගොනෙක් නෙවෙයි නේද? මොකද ගොන්නු එක්ක වාද කරන්නෙ නෑ මං
මම අහන්නෙ චීවරේ දාන්න වටරැක විජිතට බනින්නයි, සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා කියන්නයි තියෙන පදනම මොකක්ද කියල? වටරැක විජිත කරන දේට තරහ ගිය උන් ඉන්නවා, සෝභිත හාමුදුරැවො කරපු දේට තරහා ගිය උන් ඉන්නවා. සෝභිත හාමුදුරැවන්ට බනින්න එපා නන් වටරැක විජිතටත් බනින්න නැතුව ඉන්න ඕනේ චීවරේට ගරැ කරන නිසා බනින්න එපා කියනවා නන්.
දැන් තෙරියා?
දැන් තෙරියා?ඒක තමයි ඇහුවෙ සෝභිත හාමුදුරුවන්ට බනින්න තරං එයා කරපු වැඩේ මොකද්ද කියලාදැන් තෙරියා?
කවුද දන්නෙ උඹ ගොනෙක්ද කියල?
ඇයි අර යහපාලනය ගෙනාපු එක. ඒකටනේ මහත්තයෝ බනින්නේ? නැත්තන් වෙන හේතු තියෙනවාද?

දැන් උඹ කියන්නෙ මහින්ද පාලනේ හොඳයි යහපාලනේ නරකයි කියලද?![]()
දැන් උඹ කියන්නෙ මහින්ද පාලනේ හොඳයි යහපාලනේ නරකයි කියලද?![]()



ඇයි අර යහපාලනය ගෙනාපු එක. ඒකටනේ මහත්තයෝ බනින්නේ? නැත්තන් වෙන හේතු තියෙනවාද?
01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...
02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...
බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..
මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..
ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...
අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..
හාමුදුරුවෝ අර පඹයෝ දෙන්නව ගේන්න ලොකු පියවරක් තැබුවා තමයි තමයි ඒකෙන් උන් වහන්සේ බලා පොරොත්තු උනා මේ රටට යහපතක් වේවි කියලා. පස්සේ ඒකෙන් කළකිරීමට පත්වෙලා ඒ ගැනත් විවේචනය කරලා තිබ්බා.
මහින්දව ගේන්නත් හාමුදුරුවෝ ඒ කාලේ හඬ නැගුවා බං චන්ද්‍රිකා වැරදි පාරේ යද්දි. ප්‍රේමදාසගේ කාලෙත් හඬ නැගුවා. ඒ හැම දෙයින්ම බලාපොරොත්තු උනේ රටට යහපතක් වේවා කියලා තමයි. ඒත් රටේ අවාසනාවට රටට යහපතක් කරන්න හාමුදුරුවෝ අපි පතපු යහපාලනේ ගේන්න මේ රටේ එහෙම නායකයෙක් පහල වෙන්නේ නෑ. දැන් කියන්න එපා ඒ නායකයා මහින්දය කියලා. මහින්දත් නෙමෙයි පොනිල් හෝ අනික් පඹයත් නෙමෙයි. ඒක මේ රටේ තියෙන කාලකණ්ණිකමයි අපේ තියෙන කාලකණ්ණි කමයි. දුමින්ද සිල්වලා සිංග්ප්පූරු ගෙනිහින් බේරෙන්නයි රටට දැයට වැඩක් කරපු වටිනා පුද්ගලයෙක් බේරෙන්නේ නැති වෙන්නයි අපේ රටේ උන් සෑහෙන පව් කරලා තියෙනවා.