සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අනිවාරෙයෙන්....අන්න හරි දේ කිව්වා...මිනිස්සු මහින්ද එපා කියල මෙයාලට දුන්නනේ..මහින්ද එපා කිව්වේ මිනිහ හරි නැති නිසානේ...එහෙම එකේ ආයේ ආපස්සට යන්නේ මොන කෙන්ගෙඩියටද...:yes:

    මුන් හරියන්නේ නැති නිසා වෙන කෙනෙක් ට දීල බලන එක තමා හොද...:yes:

    හකීම්ට හරි, සම්බන්ධන්ට හරි තමා දෙන්න වෙන්නේ.. අනේ යකෝ.... අපිට වැරදෙන්නේ අපිම මඩේ ඉඳගෙන සුදු රෙදි හොයන එක.
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මටත් කොමෙන්ට් එකක් දාන්නම හිතුනා. ඒත් ගුනේ බායි වගේ සියල්ල දත් පුරුසයෙක් එක්ක මොන තර්කද. මන් හිත හදා ගත්තා :dull::dull:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    12227197_752851388153142_9158425601422595207_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉවසන්න මචෝ මිනිසා ඉපදෙනකොටම දේශපාලනීකරණය වෙලා ඉවරයි
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...

    02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...

    බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..

    මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..

    ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...

    අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..

    ඕක කියපන් ලංකාවේ ඉපදිච්ච නැති සිංහල දන්න එකෙක්ට.

    ඒ කිව්වේ? තේරුනේ නෑ උඹ අදහස් කරන දේ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් ‍සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.
    සාදාරනි කරනයහ් ... උබවනම් හිරිකිතයි බ0
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    12190984_1924231724468726_553390389796670683_n.jpg


    ජාතියක් හැටියට දිනෙන් දින වල පල්ලට යන ප්‍රෞඩ ඉතිහාසයක් උරුම නමුත් අසික්කිත අනාගතයක් හිමි. තම ලෙයින් ජාතක වූ පුතණුවන්ව පහරදී රටෙන් දෙපාරක්ම පැන්නීමට තරම් අණ්ඩපාල අමුම සක්කිලියෙක්ගෙන් සහ පෘතුගීසීන් , ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්ට කකුල් පලල් කිරීමෙන් ජාතක වූ ප්‍රෞඩ සිංහල ජාතියක් පාලනය කරන මෙවන් රටක ඔබ වැනි බුදු පුතෙකු කරන ලද පින් බල මහිමයෙන් යලි නො ඉපදේවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මටත් කොමෙන්ට් එකක් දාන්නම හිතුනා. ඒත් ගුනේ බායි වගේ සියල්ල දත් පුරුසයෙක් එක්ක මොන තර්කද. මන් හිත හදා ගත්තා :dull::dull:
    ගුනේ බායි එක්ක තර්ක කරන්නහ් අපි ඉගෙනහ් ගෙන මදි අපි නෙමෙහ් මෙහ් ලොකේ කවුරුත් එච්චර ඉගෙනහ් ගෙනහ් නැහ් :cool::cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අද සෝභිත හිමියන් අපවත් වද්දි හුරේ දමා සතුටුවන අය හෙට මහින්ද රාජපක්ෂ මිය යන විටදී දුක් වේවි.අද සෝභිත හිමියන් අපවත් වෙද්දි දුක් වන අය හෙට මහින්ද රාජපක්ෂ මිය යන විටදී හුරේ දමා සතුටු වේවි..සැවොම නොවුනත් බහුතර සිරිලාංකික වැසියන්ගේ තත්තවය ඕක බව සැක නැත.හැදුනුම්පතට පමණක් බෞද්ධයන් සිටිනා රටේ මේවාට පුදුම විය යුතුද නැත..කිසිදා නොවු විරු අකාරයට පසුගිය දශකය තුළදී ලාංකිකයා බෙදා වෙන්විය.වෙන්වුනා නොව වෙන් කලාය....පාරවල් තෑනු වරායවල් තැනූ ගුවන්තොටවල් තැනූ රාජපක්ෂ යුගය තරම් ලාංකිකයා බෙදා වෙන්කළ කාලයක් තවත් නැත.සිංහලා දෙමළා හම්බයා ලෙස පමණක් නොව බයියා ටොයියා ලෙස සිංහලයාද අති දැවැන්ත ලෙස බෙදා වෙන් කළාය.දැන් සිටින්නේ මනුස්සයින් නොව මරණයකදීත් ප්‍රිති වන දේශපාලන වහලුන් පිරිසක් පමණි.දේශපාලනය කීවාට උන් දේශපාලනය කියනා එකේ තේරුමවත් දන්නේ නැත..සෝභිත හිමියන් වෙනුවෙන් මෙතරම් අවලාද නැගීමට තරම් හේතුවක් නැත.උන්වහන්සේ කලේ තමාගේ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටිම පමණි..මීට අවුරුදු කිහිපයකට පෙර උන්වහන්සේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කල කාලයක් තිබිණි.වැරදි දුටු තැන පසුගිය මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් උන්වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කලේය..යහපාලනය කෙලවාගන්නා සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන් විවේජනය කල පුද්ගලයන් අතර මුල් තැන උන්වහන්සේට හිමිවිය.තව ටික කලක් ගියා නම් යහපාලනය ගෙදර යවන චරිත අතර උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නටද තිබිණ.එහෙව් චරිතයකට මෙහෙව් කතා උරුම වීම ගැන ඇත්තේ විශාල කනගාටුවකි.
    මේ වචන ටික.. නදිසා චන්ද්‍රසේන ගෙන්
    "සෝබිත හිමියන් දෙවසරකට පෙර අපවත් වුණත් උන් වහන්සේ මෙන්න මේ දේවල් වලට නායකත්වය දුන්නු නිසා ඔය කියන කාරනා එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ.
    **** සෝබිත හිමියන් යහපාලන ප්‍රොපගන්ඩා එකෙන් බිහිවුණු මශ්රූම් එකක් නෙමේ
    1. 70 මැතිනි ව ගේන්න වැඩ කළා
    2. මැතිනි වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
    3. ජේ ආර් ලාට ප්‍රේමදාසට විරුද්ධව නොබියව කතා කළා. අධ්‍යාපන ධවල පත්‍රිකා/ 88/89 භිෂණය, මානව හිමිකම්
    4. 93 චන්ද්‍රිකා ගෙනාවා
    5. චන්ද්‍රිකා වරද්ද ගද්දි ඊට කෙලිම්ම විරුද්ධව වුණා
    6. මහින්ද අගමැති කමට ගේන්න/ ජනරංජන දෙන්න, ජාතික නායකත්වයක් හදන්න වැඩ කළා
    7. රජා වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
    8. යහපාලනේ ගෙනාවා - යහපාලනේ නැතිබව අවබෝධ වෙද්දී ඒ බව කෙලිම්ම ප්‍රකාශ කළා
    ඒ නිසා සෝබිත හිමි කියන්නේ 2015 ජනවාරි 8 න් පස්සේ ලෝකේ එලිය දැක්ක කෙනෙක් නෙමේ. උන් වහන්සේ ගැන අවුරුදු ගණනනාවක් මතක ඇති මිනිස්සු මෙතන ඉන්න බව අමතක කරන්න එපා"
    ....................................................................
    අවසානයේ ඔබ සිහිතබාගත යුතු එකක් ඇත..බයියෙකු ටොයියෙකු සිංහලයෙකු බෞද්ධයෙකු කතෝලිකයෙකු ඉස්ලාමිකයෙකු දෙමලෙකු වීමට පෙර මනුස්සකම් දන්නා මනුස්සයෙකු වී සිටින්න..ඔබ අමනුස්සයෙකු වී මොකෙක් වූවද සතපහක වැඩක් නැත.

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අනේ මලේ මේ...සෝභිත හාමුදුරැවෝ ඒ කාලේ ඉදන් කලේ දේශපාලනේ. උඹ නිකන් ‍බබා පාට් දාන්න එපා. දේශපාලනේ කොරපු නිසා තමා රනිය‍ාගේ මාමා ‍සෝභිත හාමුදුරැවන්ට කානුවක දාගෙන ගැහුවේ මැරයො දාලා.

    මොකද්දබන් ඒ සීන් එක
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ බායි එක්ක තර්ක කරන්නහ් අපි ඉගෙනහ් ගෙන මදි අපි නෙමෙහ් මෙහ් ලොකේ කවුරුත් එච්චර ඉගෙනහ් ගෙනහ් නැහ් :cool::cool::cool:

    ඔන්න දොස්තර හොඳ හිත හිටිය නම් ගුනේ එක්ක තර්ක කරන්න තිබ්බා :cool:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    :angry::angry::angry:

    ගුනේ බායි එක්ක තර්ක කරන්නහ් අපි ඉගෙනහ් ගෙන මදි අපි නෙමෙහ් මෙහ් ලොකේ කවුරුත් එච්චර ඉගෙනහ් ගෙනහ් නැහ් :cool::cool::cool:

    :rofl::rofl::rofl:

    මහාවංශේ වත් නෑ බන් ගුනයා දන්න තරම් ඉතිහාසේ. ( හැබැයි වීරවන්ශේ නම් තියනවා කියල ආරංචියක් ආවා) :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුනේ බායි එක්ක තර්ක කරන්නහ් අපි ඉගෙනහ් ගෙන මදි අපි නෙමෙහ් මෙහ් ලොකේ කවුරුත් එච්චර ඉගෙනහ් ගෙනහ් නැහ් :cool::cool::cool:

    :lol: