සිංහල බෞද්ධ විරෝධී
සිංහල බෞද්ධ විරෝධීන්ට කෙරෙන්න ඕනැ වෙලා තියෙන්නේ මේවයි…
බෑන් කරපන් “සිංහල බෞද්ධ” වර්ඩ් එක…..
කරපන් මේක ෆුලි පෝස්ට් මොඩර්නයිස්ඩ්™ ස්ටේට් එකක්.
හෝමෝසෙක්ශුවල් ලා…..
බෙස්ටිඅලිටිස්ට් ලා…..
ප්රොටස්ටිටුයුට්ස් ලා…..
ආදීන්ගෙන් පිරී ඉතිරී ගිය ෆ්‍රී ස්ටේට් එකක්.
එපා කියපන් ඔය බුදු දහම…..
කරපන් මේක පියෝ ඉරිලිජනල්™ සෙකියුලර්™ ස්ටේට් එකක්…..
සිංහලයෙක් නැති, බෞද්ධයෙක් නැති.
කියපන් තිත්ත කුණුහරුප ටිකක්…..
ඒව වීඩියෝ රෙකෝඩින් කරලා දාපන් යුටුයුබ් එකට…..
ඉක්මනට පොපියුලර් වෙන්න…..
ලෝඩ් බුද්ධත් සෙල්ෆිශ්™ කියල කියපන්…..
(හැබැයි වහින වෙලාවට එළියට පහළියට නොබැහැපන්).
කෙලවපන් සාසනයට – ඒක තමයි මේ ඔක්කෝටම අවුල…..
ඒත් ෆාදර්ලටයි ලෙබ්බෙලටයි ෆුලි රෙස්පෙක්ට් එක දියන්.
සෝම හාමුදුරුවො, නලින්, ධර්මපාල, සිංහල බෞද්ධ ජාතිවාදී™ සෙට් එකට
එලෝ එලෝ මඩ ගහපන්.
එලවපන් දළදා මාළිගාවෙ ඇත්තු ටික කැළෑවට…..
උන්ට වැඩි ප්‍රොටෙක්ශන් එක තියෙන්නේ කැළෑවේ…..
හෙල්දි ලයිෆ් එකකට හලාල් කරපු රෝස් චිකන්…..
මැක්ඩොනල්ඩ් එකෙන් අරන් කාපන්…..
බතුයි සම්බෝලයි බල්ලටවත් නොදාපන්.
බිස්නස් කරපන් “මුස්ලීම් සහෝදරයොත්” එක්ක විතරක්…..
බන්දල දීපන් නංගිවත් මුස්ලීම් බ්‍රදර් කෙනෙක්ට…..
හුලං වදින්නත් එක්ක සර්ක්යුම්සිෂන් කරගනින්, තවත් කැමතිනම්.
එපා කියපන් කෙහෙල්මල් සිංහල රෝද අකුරු…..
ලියපන් පොෂ් ඉන්ග්ලිශ් වලින්…..
ඉංග්ලිශ් බැරිනම් අඩුම තරමින් ඉංග්ලිශ් වර්ඩ් කීපයක් හරි දාපන්…..
මේං මේ වගේ.
කෙළගහපන් ඔය වික්ටෝරියන්™ කල්චර් එකට…..
උඹේ ඩෝටර්ටනම් පොඩිකාලෙදි අපර් සයිඩ් එකට ඇඳුම් නොඅන්දපන්…..
ඉඩ දීපන් උඹේ යුරෝපියන් වයිෆ්ට ලංකාවෙ මහපාරක,
බිකිනි එක ඇඳගෙන යන්න ඕනැ කිව්වත්…..
වුමන්ස්ලාට ඊක්වල් රයිට්ස්™ දීපන් – ඒත් ලේඩීස් ෆස්ට් කියලත් කියපන්.
ගොඩකරපන් ගඳ ගහන කුඹුරු ටික…..
වවාපන් ඒවායෙත් ඇපල්.
මොකටද ඔය ග්‍රෑන්මා ලා ග්‍රෑන් ෆා ලා විතරක් කරන ශීල සමාදාන…..
වරෙන් මචන් ඩිස්කෝ ඩාන්සින් වලට…..
එලි වෙනකම් ෆන් එකකටත් එක්ක…..
සික් එකක්, ඩ්‍රින්ක් එකක් නැතිව මොන ලයිෆ් එකක්ද බං…..
කිසි සේත්ම න්යෂ්ඨකාමයෙන් නොපෙළෙන.
අමතක කරපන් මදර් සිස්ටර් රිලේෂන්ශිප්ස් වුනත්…..
ඒක තමයි අපේ පෝස්ට් මොඩර්නිසම්™.
මොන ෆැමිලි ඇන්ඩ් චිල්රන්ද බං, ඕව කෝපි කාලෙ වැඩ…..
සිංගල් පේරන්ට් ෆැමිලි තමයි යූකේ වල නැගල යන්නෙ…..
ෆයිව් එස් සිස්ටම් එකට, ඇන්ටික් දේවල් ඕනැම නෑ…..
මමී ඩැඩී වුනත්….. ඔය අඩල්ට් කෙයාර් තියෙන්නෙ.
රෙද්දෙ වර්ජිනිටි හොයන එවුන්ගේ කණට ගහපන්…..
යූකේ වල ස්කූල් ගර්ල්ස්ලාත් ඕනැ තරම් ප්‍රෙග්නන්ට් වෙනව…..
උන්ට පොඩි කාලෙම ගෙවල් වලින්ම එක්ස්පීරියන්ස් දෙනව…..
දැක්කනේ, බ්‍රිටිෂ් කල්චර් එක අපිට වඩා ඩිවලප්ඩ්…..
ගොඩේ සිංහල බෞද්ධයන්ට ඒව මැජික්.
කන්සිඩර් කරපන් උඹලා “මොඩ්™ වෙච්ච ගර්ල්ස් ඇන්ඩ් ගායිස්”…..
ටැටූ කොටන, බියර් ගහන, ටන්ග් පියර්සින්ග් කරන.
තියාගනිල්ලා උඹලාගේ ඩිප්ලොමැසි එක…..
යුරෝපියන් ස්ටේට්ස් එක්ක විතරක්…..
චයිනා රෂියා වලට කත් නොඅදින…..
නෝර්වේ, යූඑස්, බ්‍රිටේන් වගේ ඩිවලොප්ඩ් කන්ට්‍රීස් එක්ක විතරක්.