![]()
![]()
konda Kavum Hotel,
bulathsinhla.
thawa ekak thiyanawa..............
kiyanda amthakawuna......
moda kavum hala........
sinhapura....
![]()
![]()
konda Kavum Hotel,
bulathsinhla.
පෙරෙරා ඇන්ඩ් සන්ස්
මිහිරි බත් කඩ
නුගේගොඩ ජම්බුගස්මුල්ල බෝසෙවන කේටෙර්ස්
මහරගම මාතර බත් කඩේ
ඇස්වාට්ටුව ඉදිරිපිට නෙස්කැෆේ
තුන්මුල්ලෙ ශාන්ති විහාර්
බොරැල්ලේ සුමනසිරි බෙකෙරිය
කොලබ පුරා පවතින නීලගිරි හෝටල්
මහරගම පිලියන්දල පාර නල්ලවත්ත බේකෙරිය
නුගේගොඩ සුපර් මර්කෙට් හදිය වීරසිරි හෝටලය
බොරැල්ලෙ බවන් ( දෙමල)

අදුරගන්න හොද විදියක් තමයි. ගොඩක් වෙලාවට සින්හල කඩවල බුදුසරනයි කියලා ගහල තියනවා, කතෝලික නම් ජේසුතුමාගේ හරි මරියා තුමියගේ පොටො1
හරි පිලිමයක් තියනවා. දෙමල කඩ නම් ගොඩක් වෙලාවට දේවරූප තමයි ගහලා තියෙන්නේ.


muslim nam halaal kiyala nee?![]()

Steam Boat eka thama ekama kade sinhala kiala kianna puluwan.. anith Sinhala kada wedakma nehe Mathara bath kade hera.. Muslim ayage shops walatath hodata kanna puluwan Buriyani ewage thama..


මචන් කිසිම MD කෑමක් ගන්න එපා. රත්මලානේ MD කොම්පැනිය දැන් අයිති හම්බයෙකුට මම ලඟදි දවසක ගියා ඒක මාර අපිරිසිදුයි
![]()

