අපේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ කන්නේ කඩෙන්
උඹල දන්නවනේ හැමතැනම තියෙන්නේ හම්බ කෑම කඩ
ඒක නිසා
අපේ කොල්ලන්ට කටට රහට ලාබෙට කෑම එකක් කන්න පුලුවන් සිංහල කඩවල් වල නම් මොනවද
කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කියලා යන්න
අහ් මතක ඇතුව බම්ප් එකක් දාන්න මේක අපේ කොල්ලන් ට ගොඩක් වැදග්ත වෙනවා
ela pot ekak thiyenawa.
High level (A4) road eke 79km-80km athara, Eheliyagoda - Kuruvita athara) colombo indan yanakota right side,
Ayurveda dept, eken maintain karana awanhalak
keamath echchara ganan nehe, buffe 100/=
udeta - haal piti aappa, indi aappa, pittu, kola kenda, kithul piti kenda
dawalta - reata rathu kekulu bath, game elawalu, fruit juse ( amba, dodam, pepol)
hawasata - beli mal, ranawara, iramusu,
PUSSELLA POSHYANEEYA AVANHALA - 0725683945
RATHNAPURA PETHTHE YANAWANAM NIKAM GODAWELA YANNA
AKKARA 65 KA AUSHADA WAGAAWAK,
HEWANATH SANEEPAI
