සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    kandy sinhala kema prisiduwatama kanna onenam.. gannoruwa agriculture eka laga welada sal tika thama.. ethanam sinhala kema gammanayak... poddak gihinbalanna.. mama kos kottuwak kewa ada.. supiri...
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    Colombo to Kandy Sinhala Shops ;)

    Polathu bath Kade - Nittambuwa (Buffy )

    Wahalkade - Warakapola , Abepussa

    Aba Sevana - Kegalle

    Devon Restaurant / Bake House - Kandy (Owner Mr. Weerarathna)

    Leons - Kandy


    මඑං ජිනදාස තලගුලි එකත් සිංහල!මරැ පොට් එක

    ඹය හිනා වෙන JAMJOOM නැමති ඌරාටයි මේ නිවේදනය

    ඌරන්ටයි.බල්ලන්ටයි රිප්ලයි නොකරනු ලැබේ
    :D;):lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද පුතා;14001510 said:
    නුගේගොඩ හරියේ නම් තියනවා සාමාන්‍ය විදියට කෑමක් ගන්න නම් මුලුතැන්ගෙය කියලා එකකුයි තව Royal Food Kingdom කියලා එකකුයි දෙකම තියන්නේ නුගෙගොඩින් නාවල පැත්තට හැරෙන හන්දිය ලඟම ( ස්ටැන්ලි තිලකරත්න මාවතේ ගියාම හොඳේ ) ගනනුත් ශේප් මුලුතැන්ගෙය කියන එක නම් ටැමිල් කට්ටියක්ද කොහෙද කරන්නේ හරියටම දන්නේ නැහැ තව ටිකක් හොඳට කන්න ඕනා නම් Gihans Restaurant එක හොඳයි ඒකත් සින්හලයෙක්ගේ මම හොඳටම දන්නවා මොකදා ඒකේ අයිතිකාරයා බදුල්ලේ අයියා කෙනෙක් ජයවේවා /COLOR]


    මේ කඩේ කෑම එක ගැන මාත් අහලා තියෙනවා
    හොඳට මදි නොකියන්න දෙනවා කියලා
    ඒ දවස් වල දැන් නම් කොහොමද දන්නේ නෑ...
    කඩ වලින් කැවෙනවා අඩුයි...
    :yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රතු කැකුලු බත්කඩ
    මාතර හෝටල්
    සීවලි රතු කැකුලු බත් කඩ

    මේ කඩ ලස්සනට නෑ
    නමුත් රසකාරක නැති කෑමක් ලාබෙට කන්න පුලුවන්

    ගොඩක් හංදි වේලා මේවා තියනවා

    මාතර බත් කඩ වල අජිනමොටෝ කෙලිනවා බං.
    අපේ පැත්තෙ ගෙදර කියලා හෝටලයක් තියනවා.
    ගනං නම් අඩුවක් නෑ. ඒක් ඔය අනං මනං ජරාව දාන්නෙ නැතුව ගෙදර වගේ කෑම බීම දෙනවා. :D
     

    kingdewi

    Well-known member
  • මාවනැල්ල නගරය

    1.සීතා රෙස්ටුරන්ට්
    2.විජයසිරි හෝටලය
    3.අතුකෝරල බේක් හවුස්
    මේ සියලුම කඩ වල උදෑසන දිවා රාත්‍රී කෑම සහ සුලු ආහාර සාදාරන මිළට සහ පිරිසිදුව ගන්න පුලුවන්
     
    • Like
    Reactions: linkinpark_lk

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මාවනැල්ල නගරය

    1.සීතා රෙස්ටුරන්ට්
    2.විජයසිරි හෝටලය
    3.අතුකෝරල බේක් හවුස්
    මේ සියලුම කඩ වල උදෑසන දිවා රාත්‍රී කෑම සහ සුලු ආහාර සාදාරන මිළට සහ පිරිසිදුව ගන්න පුලුවන්

    machn location tikath damuko