සිංහල මුස්ලිම් ප්‍රශ්ණය

fidget

Member
Jan 3, 2018
608
65
0
සිංහල මුස්ලිම් ප්‍රශ්ණය

උබලට හිතෙන්නේ නැද්ද මේකත් කුඹීයෝ එකේ ශාක්‍යය එකේ තිබ්බ කළබලය වගේ ගේම් එකක් කියලා. කවුරු හරි එකෙක් ලොකු ගේමක් මේ පස්සේ ගෙනියනවා. ලංකාවේ ජාතිවාදියෝ හැම ජාතියකම ඉන්නකම් උන්ගේ ගේම් වලට අපි අහුවෙනවා.

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මේක ඉතින් ගවර්මන්ට් එකේ වැඩක් වෙන කාගෙද පොන්න රනිලා බලයට ආපු හැම වෙලේම සින්හල කොල්ලො කෙල්ලො දහස් ගානක් මැරුනා කාලකණ්ණියා
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේකේ ජෙහාන්
    චම්පික හෝ රාජිත
    බොහෝදුරට චම්පක වෙන්න තියන ඉඩ වැඩියි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකේ ජෙහාන්
    චම්පික හෝ රාජිත
    බොහෝදුරට චම්පක වෙන්න තියන ඉඩ වැඩියි

    දැන් එතකොට ජෙහාන් කාටද වැඩ කරන්නේ :sorry:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ලිබරල්වාදීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි සුළු ජාතියට ප්‍රමුඛතාව දීම, මහ ජාතියට අඩත්තේට්ටම් කිරිම. මේ ලක්ෂණය UNP එකෙන් වගේම ඇමරිකාව් democratic පක්ශේනුත් පේන්න තියෙනවා. සුළුජාතීන් එතකොට හිතෙනවා අපි මුන්ට සප් එක දෙන්න ඕනේ කියලා, නමුත් උන් අන්තිමට කරගන්නෙත් උන්ටම කෙළවගන්න එකයි, මොකද මේ එකෙක් වත් සුළුජාතීය ගැන හිතන්නේ නෑ. උන්ට ජාතිය සමගියනුත් වැඩක් නෑ. මිනිස්සු මරාගන්න කම්, ජාතීවාදය තියෙන තාක්කල් උන්ට ජන්ද ගොඩ වැඩි කරගන්න පුලුවන්. උන් මිනිස්සුන්ව පුලුවන් තරම් බෙදනවා ගෑණු පිරිමි බෙදයි, සමලිංගික විරුද්ධ ලිංගකයෝ කියලා බෙදයි, Unions companies කියලා බෙදයි, දුප්පතූන් පෝසතුන් කියලා බෙදයි, මහත කෙට්ටු උන් කියලා බෙදයි (fat acceptance movement බලන්න) මේ වගේ සමාජයේ තියෙන හැම group එකක්ම උන් බෙදනවා, බෙදලා උන්ව මරාගන්න තැනට පත්කරලා ජන්ධය ලංවෙන්න ඇරලා ගුංඩුවක් දාලා ජන්දය ගන්න බලනවා වැඩියෙන්ම මිනිස්සු සහාය දෙන පිලට පුක දීලා. ඇමරිකාවේ ඉදලා නවසීලන්තය දක්වා වෙන්නේ මේකයි.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    TIMES එකෙන් උන්ගේ twitter එකේ දාලා තියෙනවා බෞද්ධයෝ මුස්ලිම් උන්ට ගහනවා කියලා. මම කිව්වේ නැද්ද බන්. ලිබලර් මාධ්‍යය කාරයෝ මේ වගේ තුප්පහි වැඩ තමයි හැමදාම කරන්නේ. මුම්ම තමයි ට්‍රම්ටත් මඩ ගැහුවේ මුල ඉදලම වගේ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    වෙනදට පැය 24 online ඉන්න කසුන් අද ඔන්ලයින් නෑ. කෝ සෙට් එක. NGO එහෙක meeting එකකට ගිහින් වගේ.

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ටීවී එකේ හරි විස්තරයක් පෙන්නනවනම් මේ දේවල් වෙන්නේ නැහැ මචංල.. නැත්තම් වෙන්නේ කටකතා ආරංචි වලට මිනිස්සු කලබල වෙනවා.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    1983 වගෙ තමා. පිටින් ආපු කැරියො තමා මේවා කරන්නෙ. ලOකාවෙ මෝඩ හරක්ට තෙරෙන්නෙ නෑ. ඔය එන්නෙ එක එක දෙශපාලු පිල්ලි කියන එක.

    1983 දී ආන්ඩුවට කරේ පොහොට්ටුවේ උන්ද බන්? 1977 ඉදලා 1994 දක්වා හිටියේ UNP එක. ඒ කාලේදී තමයි රටේ කළබල වැඩියේන්මත් තිබ්බේ. ඊට පස්සේ 2001 දී ඇවිත් බුද්ධි අංශේ කොල්ලෝ පාවලා දුන්නේ කවුද? මතක නැද්ද බන් මේවා උබලට.
     
    agisslayer

    Member
    May 14, 2009
    5
    0
    0
    ලිබරල්වාදීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි සුළු ජාතියට ප්‍රමුඛතාව දීම, මහ ජාතියට අඩත්තේට්ටම් කිරිම. මේ ලක්ෂණය UNP එකෙන් වගේම ඇමරිකාව් democratic පක්ශේනුත් පේන්න තියෙනවා. සුළුජාතීන් එතකොට හිතෙනවා අපි මුන්ට සප් එක දෙන්න ඕනේ කියලා, නමුත් උන් අන්තිමට කරගන්නෙත් උන්ටම කෙළවගන්න එකයි, මොකද මේ එකෙක් වත් සුළුජාතීය ගැන හිතන්නේ නෑ. උන්ට ජාතිය සමගියනුත් වැඩක් නෑ. මිනිස්සු මරාගන්න කම්, ජාතීවාදය තියෙන තාක්කල් උන්ට ජන්ද ගොඩ වැඩි කරගන්න පුලුවන්. උන් මිනිස්සුන්ව පුලුවන් තරම් බෙදනවා ගෑණු පිරිමි බෙදයි, සමලිංගික විරුද්ධ ලිංගකයෝ කියලා බෙදයි, Unions companies කියලා බෙදයි, දුප්පතූන් පෝසතුන් කියලා බෙදයි, මහත කෙට්ටු උන් කියලා බෙදයි (fat acceptance movement බලන්න) මේ වගේ සමාජයේ තියෙන හැම group එකක්ම උන් බෙදනවා, බෙදලා උන්ව මරාගන්න තැනට පත්කරලා ජන්ධය ලංවෙන්න ඇරලා ගුංඩුවක් දාලා ජන්දය ගන්න බලනවා වැඩියෙන්ම මිනිස්සු සහාය දෙන පිලට පුක දීලා. ඇමරිකාවේ ඉදලා නවසීලන්තය දක්වා වෙන්නේ මේකයි.

    හරියටම හරි.:yes::yes: