ලිබරල්වාදීන්ගේ ප්රධාන ලක්ෂණයක් තමයි සුළු ජාතියට ප්රමුඛතාව දීම, මහ ජාතියට අඩත්තේට්ටම් කිරිම. මේ ලක්ෂණය UNP එකෙන් වගේම ඇමරිකාව් democratic පක්ශේනුත් පේන්න තියෙනවා. සුළුජාතීන් එතකොට හිතෙනවා අපි මුන්ට සප් එක දෙන්න ඕනේ කියලා, නමුත් උන් අන්තිමට කරගන්නෙත් උන්ටම කෙළවගන්න එකයි, මොකද මේ එකෙක් වත් සුළුජාතීය ගැන හිතන්නේ නෑ. උන්ට ජාතිය සමගියනුත් වැඩක් නෑ. මිනිස්සු මරාගන්න කම්, ජාතීවාදය තියෙන තාක්කල් උන්ට ජන්ද ගොඩ වැඩි කරගන්න පුලුවන්. උන් මිනිස්සුන්ව පුලුවන් තරම් බෙදනවා ගෑණු පිරිමි බෙදයි, සමලිංගික විරුද්ධ ලිංගකයෝ කියලා බෙදයි, Unions companies කියලා බෙදයි, දුප්පතූන් පෝසතුන් කියලා බෙදයි, මහත කෙට්ටු උන් කියලා බෙදයි (fat acceptance movement බලන්න) මේ වගේ සමාජයේ තියෙන හැම group එකක්ම උන් බෙදනවා, බෙදලා උන්ව මරාගන්න තැනට පත්කරලා ජන්ධය ලංවෙන්න ඇරලා ගුංඩුවක් දාලා ජන්දය ගන්න බලනවා වැඩියෙන්ම මිනිස්සු සහාය දෙන පිලට පුක දීලා. ඇමරිකාවේ ඉදලා නවසීලන්තය දක්වා වෙන්නේ මේකයි.