සිංහල යුනිකෝඩ් ටයිපින් කරන්නෙ කොහොමද
මට සින්හල ටයිපින් බෑ, ෆෝන් එකේ හෙළකුරු, ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් හොදට ටයිප් කරන්න පුලුවන්,,
එහෙම ටයිප් කරපු එකක් යුනිකෝඩ් වලට කොන්වර්ට් කරන්නෙ කොහොමද අකුරු හැලෙන්නෙ නැතුව,,
මට ටෙක්ස්ට් එක පොටෝශොප් වලට ගන්නයි ඕනි
දන්න කෙනෙක් කියන්නෝ,,,
මට සින්හල ටයිපින් බෑ, ෆෝන් එකේ හෙළකුරු, ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් හොදට ටයිප් කරන්න පුලුවන්,,එහෙම ටයිප් කරපු එකක් යුනිකෝඩ් වලට කොන්වර්ට් කරන්නෙ කොහොමද අකුරු හැලෙන්නෙ නැතුව,,
මට ටෙක්ස්ට් එක පොටෝශොප් වලට ගන්නයි ඕනි
දන්න කෙනෙක් කියන්නෝ,,,
