සිංහල යුනිකෝඩ් වලට මොකද වෙලා තියෙන්නේ දන&#3530

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිංහල යුනිකෝඩ් වලට මොකද වෙලා තියෙන්නේ දන&#3530

    ඉස්සර හොඳට වැඩ කරපු සමහර සිංහල අකුරු දැන් ලියන්න බෑ. උදාහරණයක් විදියට රකාරාංශය ඒ කියන්නේ (kra , pra, bri) වගේ ඒවා දැන් හරියට ලියවෙන්නේ නෑ. යන්සය ලියන්නත් බෑ.

    මොක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි දන්නවද?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Browser එකේදි නේද?
    ඕක chrome & Opera New Version වල තියන ප්‍රශ්නයක්...
    පරණ Version එකක් පාවිච්චි කරන්න, එතකොට හරි.
    avatar22447_11.gif
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මාසෙක විතර ඉඳන් Chrome වල යුනිකෝඩ් හරියට පේන්නේ නැති මේ අවුල හදාගන්නේ කොහොමද?

    VEsaovV.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මේක හදාගන්න විසඳුමක් කියපල්ලකෝ...
    OS: Windows 10


    මාසෙක විතර ඉඳන් Chrome වල යුනිකෝඩ් හරියට පේන්නේ නැති මේ අවුල හදාගන්නේ කොහොමද?

    VEsaovV.jpg