සිංහල යුනිකෝඩ් වලට මොකද වෙලා තියෙන්නේ දන්
ඉස්සර හොඳට වැඩ කරපු සමහර සිංහල අකුරු දැන් ලියන්න බෑ. උදාහරණයක් විදියට රකාරාංශය ඒ කියන්නේ (kra , pra, bri) වගේ ඒවා දැන් හරියට ලියවෙන්නේ නෑ. යන්සය ලියන්නත් බෑ.
මොක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි දන්නවද?