බොහොම වටිනවා පූසෝ
බොහොම පින්
දළදා සමිදු සරණයි...!!!
rep+
මගේ ගමට මම ගොඩක් කැමති.... අනිවාර්යයෙන් දළදා මාලිගාවට යනවමය්....![]()
බුදුසරණයි මිතුරා .. ඔබට ගොඩක් පිං .෴ rep++
ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..මට දැන් තමයි නිදහසේ බලන්න අවස්ථාව උදාවුනේ..
ගොඩක් පිං සිද්ධ වේවා..
ලංකාවෙ තියෙන උතුම් සහ පුජනීයම තැන
බද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන හුයක් ඇමිණීම වෙනුවෙන් ඔබ හට පින් සිදුවේවා!!
මේ පින ඔබේ සසර ගමන කෙටි වීමට හේතු වාසනා වේවා !!!!!
Captain ජැක් ස්පැරෝ;11385032 said:බොහොම වටිනා වැඩක්............
අන්න හොද ත්‍රෙඩ් එකක් පූසා
ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ තියෙන වැදගත්කම අපේ අයට කියල දෙන එක ගැන නියමයි දිගටම ලියන්න
පට්ට මචං
අරව දෙන්න එපාලු![]()
ලස්සන ත්‍රෙඩ් එකක්... ඉස්කෝලෙ යන කෙනෙක්ට උනත් ගන්න දෙයක් තියෙන දෙයක්..
මම දහිතන විදිහට ආගම් ප්‍රස්නයක් නැතුව ලංකාවෙ ඉන්න හැම කෙනාම කැමතියි ඇති එක පාරක් හරි දළදා මාලිගාව බලන්න
ගොඩක් වටින පෝස්ට් එකක් මචන්![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
![]()
..................................................................................
ගොඩක් වටිනව යාලුව
අද මේ වගේ ත්‍රේඩ් එකක් දකින්න ලැබෙන එකත් සතුටක්
අපිත් සමග බෙදාගත්තට බොහොම ස්තූතී..!
එ වගේම ඔබට තෙරුවන් සරණයි..!
කලු පූසා;11385310 said:
බුදු සරණයි...
රෙප් +
elakiri post ekak machan![]()
+
good Post![]()
වාව්....නියම පොස්ට් එකක් පූවෝ...![]()
එලට ලියලා තියෙනවා..
තෙරුවන් සරණයි!
උම්මා දෙන්න බෑලු![]()
gindara machaanzzzzzzz
දළදා සමිදු සරණයි.................!!!
ගොඩක් වටිනවා..................!!!
u must spread................
![]()
ගොඩක් පින් මචං.
අපේ රටට දළඳා හිමි සරණයි
rep++++
ela..Rep+5.....
දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි හැමෝටම..නොදැක්ක අයට බලන්න බම්ප්
Good Post![]()

ශ්‍රී දළඳා මාළිගය
![]()
කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මෙරටට වැඩම කල දා පටන්ම හෙළ බිම රජකල සියළුම රජදරුවෝ එය තම රජකමේ ස්ථිර සංකේතය ලෙස සලකා ආරක්ෂා කරගෙන පූජෝපහාර පැවැත්වූහ.ඔවුහු දළදා වහන්සේ වැඩහිදුවීම සඳහා ස්වකීය රාජ භවන අසලම දන්ත ධාතු මන්දිරයද ඉදි කරවූහ.රාජධාණිය වෙනයම් තැනකට මාරු වී යාමත් සමඟම දළදා මැදුරද වෙනස් විය. අනුරාධපුරය,පොළොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල හා කෝට්ටේ ආදී සෑම රාජධාණියකම දළදා මැදුරක් ගොඬනගා දළදා හිමි වැඬහිදුවා ගරු සැලකිලි දැක්වූහ.මහනුවර රාජධානි සමයේ ගොඩනගන ලද දළදා මාළිගය අද දක්වා සෙංකඩගල පුරවරයේ වැජඹෙන්නේ සිංහල බෞද්ධයාගේ අතීත ශ්‍රී විභූතිය අප හමුවේ විදහා පාමිනි.
![]()
මහනුවර දළදා මාලිගය පිහිටා තිබෙන්නේ රාජකීය ඇතුලු නුවර යනුවෙන් හැදින්වෙන භූමි ප්රදේශයේය.රජ මැදුර,දළදා මැදුර,මගුල් මඩුව මේ සීමාව තුල පිහිටා
තිබෙන වැදගත් ගොඩනැගිලි වලින් කීපයකි.මහනුවර රාජධානි සමයට අයත් ගොඩනැගිලි අතරින් දළදා මාළිගාව සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වෙයි.
එය දෙමහල් මැදුරකි.බැලූ බැල්මට මෙහි චීන ගෟහ නිර්මාණ ශෛලිය ඇතැයි එදා අපරදිග ලේඛකයෝ එදා ප්‍රකාශ කලහ.නිර්මාණ ශෛලිය අනූව බලන කල්හි
නේපාලයේ ගොඩනැගිලි ක්රමයේ සේයාවක් දක්නට ඇතැයි තවත් කෙනෙක් කීහ.විචිත්‍ර ලෙස කැටයම් කල කුළුණු හා පේකඩ යටි පැත්තෙන් දැති කපා නිර්මාණය කල පරාල පියස්ස කෙලවර ඇති නෙත්ති උළු ආදියෙන් අලංකාර කල දළදා මැදුර සිංහල බෞද්ඨ සංස්කෟතියේ සාඩම්භර නිපැයුමකි.
![]()
[![]()
![]()
![]()
[/RIGHT]


Thanks for the thread...
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
BUMP
මගේ රටට දළදා හිමි සරණයි..
ශ්‍රි ලාංකියන්නේ මුදුන් මල්කඩ වු, කන්ද උඩරට ජනතාවගේ, ශ්‍රි ලාංකික බෞද්ධයාගේ අනන්‍යතාවය... අභිමානවත් ශ්‍රි ධන්තදාතුන් වහන්නේ.. ...
ස්තුතියි මිත්‍රයා![]()
nice post
Good Post machan
'
[/URL][/IMG]![]()
Thanks for the thread...
Cute cat![]()
ගොඩක් වටිනවා යාලූ......
![]()