සිංහල රටේ මුඳුන්මල්කඩ..(මහනුවර දළදා මැඳුර)

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Temple+-01.jpeg

    ගොඩක් පින් මචං.
    අපේ රටට දළඳා හිමි සරණයි

    rep++++
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොහොම වටිනවා පූසෝ
    බොහොම පින්

    දළදා සමිදු සරණයි...!!!
    rep+

    මගේ ගමට මම ගොඩක් කැමති.... අනිවාර්යයෙන් දළදා මාලිගාවට යනවමය්.... :yes:

    බුදුසරණයි මිතුරා .. ඔබට ගොඩක් පිං .෴ rep++

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..මට දැන් තමයි නිදහසේ බලන්න අවස්ථාව උදාවුනේ..
    ගොඩක් පිං සිද්ධ වේවා..

    ලංකාවෙ තියෙන උතුම් සහ පුජනීයම තැන

    බද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන හුයක් ඇමිණීම වෙනුවෙන් ඔබ හට පින් සිදුවේවා!!
    මේ පින ඔබේ සසර ගමන කෙටි වීමට හේතු වාසනා වේවා !!!!!

    Captain ජැක් ස්පැරෝ;11385032 said:
    බොහොම වටිනා වැඩක්............

    අන්න හොද ත්‍රෙඩ් එකක් පූසා
    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ තියෙන වැදගත්කම අපේ අයට කියල දෙන එක ගැන නියමයි දිගටම ලියන්න

    පට්ට මචං :yes::cool:
    අරව දෙන්න එපාලු :sorry:

    ලස්සන ත්‍රෙඩ් එකක්... ඉස්කෝලෙ යන කෙනෙක්ට උනත් ගන්න දෙයක් තියෙන දෙයක්..
    මම දහිතන විදිහට ආගම් ප්‍රස්නයක් නැතුව ලංකාවෙ ඉන්න හැම කෙනාම කැමතියි ඇති එක පාරක් හරි දළදා මාලිගාව බලන්න

    ගොඩක් වටින පෝස්ට් එකක් මචන් :yes::yes::yes:


    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    z_p18-SriDalada0.jpg

    ..................................................................................

    ගොඩක් වටිනව යාලුව
    අද මේ වගේ ත්‍රේඩ් එකක් දකින්න ලැබෙන එකත් සතුටක්
    අපිත් සමග බෙදාගත්තට බොහොම ස්තූතී..!
    එ වගේම ඔබට තෙරුවන් සරණයි..!



    කලු පූසා;11385310 said:

    බුදු සරණයි...


    රෙප් +

    elakiri post ekak machan :yes: ;) +

    good Post :D
    දළදා සමිදු සරණයි...!!!!
     
    • Like
    Reactions: dath kimbula

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වාව්....නියම පොස්ට් එකක් පූවෝ...
    11.gif

    එලට ලියලා තියෙනවා..
    තෙරුවන් සරණයි!
    උම්මා දෙන්න බෑලු:sorry:

    gindara machaanzzzzzzz

    දළදා සමිදු සරණයි.................!!!
    ගොඩක් වටිනවා..................!!!


    u must spread................

    Temple+-01.jpeg

    ගොඩක් පින් මචං.
    අපේ රටට දළඳා හිමි සරණයි

    rep++++

    ela..Rep+5.....
    දළදා සමිදු සරණයි...!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි හැමෝටම..නොදැක්ක අයට බලන්න බම්ප්
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ශ්‍රි ලාංකියන්නේ මුදුන් මල්කඩ වු, කන්ද උඩරට ජනතාවගේ, ශ්‍රි ලාංකික බෞද්ධයාගේ අනන්‍යතාවය... අභිමානවත් ශ්‍රි ධන්තදාතුන් වහන්නේ.. ...

    ස්තුතියි මිත්‍රයා :)
     

    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    ශ්‍රී දළඳා මාළිගය

    z_p18-SriDalada0.jpg





    කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මෙරටට වැඩම කල දා පටන්ම හෙළ බිම රජකල සියළුම රජදරුවෝ එය තම රජකමේ ස්ථිර සංකේතය ලෙස සලකා ආරක්ෂා කරගෙන පූජෝපහාර පැවැත්වූහ.ඔවුහු දළදා වහන්සේ වැඩහිදුවීම සඳහා ස්වකීය රාජ භවන අසලම දන්ත ධාතු මන්දිරයද ඉදි කරවූහ.රාජධාණිය වෙනයම් තැනකට මාරු වී යාමත් සමඟම දළදා මැදුරද වෙනස් විය. අනුරාධපුරය,පොළොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල හා කෝට්ටේ ආදී සෑම රාජධාණියකම දළදා මැදුරක් ගොඬනගා දළදා හිමි වැඬහිදුවා ගරු සැලකිලි දැක්වූහ.මහනුවර රාජධානි සමයේ ගොඩනගන ලද දළදා මාළිගය අද දක්වා සෙංකඩගල පුරවරයේ වැජඹෙන්නේ සිංහල බෞද්ධයාගේ අතීත ශ්‍රී විභූතිය අප හමුවේ විදහා පාමිනි.

    dalada_maligawa400.jpg


    මහනුවර දළදා මාලිගය පිහිටා තිබෙන්නේ රාජකීය ඇතුලු නුවර යනුවෙන් හැදින්වෙන භූමි ප්‍රදේශයේය.රජ මැදුර,දළදා මැදුර,මගුල් මඩුව මේ සීමාව තුල පිහිටා
    තිබෙන වැදගත් ගොඩනැගිලි වලින් කීපයකි.මහනුවර රාජධානි සමයට අයත් ගොඩනැගිලි අතරින් දළදා මාළිගාව සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වෙයි.
    එය දෙමහල් මැදුරකි.බැලූ බැල්මට මෙහි චීන ගෟහ නිර්මාණ ශෛලිය ඇතැයි එදා අපරදිග ලේඛකයෝ එදා ප්‍රකාශ කලහ.නිර්මාණ ශෛලිය අනූව බලන කල්හි
    නේපාලයේ ගොඩනැගිලි ක්‍රමයේ සේයාවක් දක්නට ඇතැයි තවත් කෙනෙක් කීහ.විචිත්‍ර ලෙස කැටයම් කල කුළුණු හා පේකඩ යටි පැත්තෙන් දැති කපා නිර්මාණය කල පරාල පියස්ස කෙලවර ඇති නෙත්ති උළු ආදියෙන් අලංකාර කල දළදා මැදුර සිංහල බෞද්ඨ සංස්කෟතියේ සාඩම්භර නිපැයුමකි.

    the-buddhist-temple-at-kandy-ceylon.jpg



    news%5C2007%5C8%5Cimages%5CnewsDalada-perehera.jpg

    [
    6921879.gif


    6921883.gif

    [/RIGHT]
    :yes::yes::yes: Thanks for the thread...

    Cute cat :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    BUMP

    මගේ රටට දළදා හිමි සරණයි..

    ශ්‍රි ලාංකියන්නේ මුදුන් මල්කඩ වු, කන්ද උඩරට ජනතාවගේ, ශ්‍රි ලාංකික බෞද්ධයාගේ අනන්‍යතාවය... අභිමානවත් ශ්‍රි ධන්තදාතුන් වහන්නේ.. ...

    ස්තුතියි මිත්‍රයා :)

    nice post

    Good Post machan
    '

    buddhac.jpg
    [/URL][/IMG]

    :yes::yes::yes: Thanks for the thread...

    Cute cat :D

    ගොඩක් වටිනවා යාලූ......

    :yes::yes::yes::yes::yes:
    දළදා සමිදු සරණයි....!!!!