සිංහල රටේ මුඳුන්මල්කඩ..(මහනුවර දළදා මැඳුර)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    buddhac.jpg
    [/URL][/IMG]

    මගේ ඔෆිස් එකේ සහ ගෙදර කොම්පියුටර් දෙකේම වෝල්පේපර් එකට මම දාගෙන තියෙන්නේ
    අපේ බුදුහාමුදුරුවන්ගේ මේ පින්තූරෙම කලු පාට එක ..

    කොච්චර හිත අවුල් වෙලා තිබුනත් පින්තුරෙ දැක්ක ගමන් හිත හැදෙනවා..

    මෙන්න.

    .
    25u5z5g.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්තටම මම හරිම කැමති තැනක් තමයි දළදා මාලිගාව. නුවර ආපු හැම දවසකම වගේ මම යනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මගේ ඔෆිස් එකේ සහ ගෙදර කොම්පියුටර් දෙකේම වෝල්පේපර් එකට මම දාගෙන තියෙන්නේ
    අපේ බුදුහාමුදුරුවන්ගේ මේ පින්තූරෙම කලු පාට එක ..

    කොච්චර හිත අවුල් වෙලා තිබුනත් පින්තුරෙ දැක්ක ගමන් හිත හැදෙනවා..

    මෙන්න.

    .
    11.gif
    11.gif
    11.gif