සිංහල ව්‍යාකරන

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    සිංහල ව්‍යාකරන

    අපි සිංහල ගොඩක් දෙනා අපේ භාශාව ගැන හරි දැනීමක් නැතුව නේද භාවිතා කරන්නෙ ? කීයෙන් කීදෙනාද සිංහල ව්‍යාකරන නිවැරදිව භාවිත කරන්න දන්නෙ.( උදා : මුර්ධජ , දන්තජ භාවිතය.. )

    මමත් ඉතිං භාශාව ගැන හරියට දන්නෙ නැති නිසා අන්තර්ජාලයේ හෙව්ව නිවැරදිව සිංහල භාවිතය කියල දෙන වෙබ් පිටුවක්.

    හම්බුනේ නෑ. ඔයාල දන්න එහෙම එකක්, ඊ පොතක් එහෙම තියෙනව නං බෙදාගන්න.
     
    • Like
    Reactions: Ayeshlive

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මචං ගොඩක් සයිබර් එකේ එවුන් ශ්‍රී ලංකාව ලියන්නෙ ශ්රී ලංකාව කියලා, බෞද්ධ ලියන්නෙ බවුද්ද කියලා, සිංහල ලියන්නෙ සින්හල කියලා, පෞරාණික ලියන්නෙ පවුරානික කියලා.. ඒ ගැන නම් කණගාටුයි.. ගොසිප් සයිට් එකකත් ඔය විදියට දාලා තිබුණා.. මම ප්‍රවෘත්ති සංස්කාරකට මේ ගැන කිව්වම ඌ කිව්වෙ යුනිකේත අවුලක් කියලා.. තනිකර බොරුවක්නේ මේ අපි යසට ලියන්නෙ.. අනාගත පරපුරේ එවුන් දැන් ඔය විදියට තමා හුරුවෙලා තියෙන්නෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    o gollo ugaththu ne saho:P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් මචං ගොඩක් සයිබර් එකේ එවුන් ශ්‍රී ලංකාව ලියන්නෙ ශ්රී ලංකාව කියලා, බෞද්ධ ලියන්නෙ බවුද්ද කියලා, සිංහල ලියන්නෙ සින්හල කියලා, පෞරාණික ලියන්නෙ පවුරානික කියලා..

    ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඉංග්‍රීසි කී බෝඩ් ඒකෙන සිංහල ටයිප් කරන්න ගියාම (සිංග්ලිෂ් වගේ.)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් මචං ගොඩක් සයිබර් එකේ එවුන් ශ්‍රී ලංකාව ලියන්නෙ ශ්රී ලංකාව කියලා, බෞද්ධ ලියන්නෙ බවුද්ද කියලා, සිංහල ලියන්නෙ සින්හල කියලා, පෞරාණික ලියන්නෙ පවුරානික කියලා.. ඒ ගැන නම් කණගාටුයි.. ගොසිප් සයිට් එකකත් ඔය විදියට දාලා තිබුණා.. මම ප්‍රවෘත්ති සංස්කාරකට මේ ගැන කිව්වම ඌ කිව්වෙ යුනිකේත අවුලක් කියලා.. තනිකර බොරුවක්නේ මේ අපි යසට ලියන්නෙ.. අනාගත පරපුරේ එවුන් දැන් ඔය විදියට තමා හුරුවෙලා තියෙන්නෙ..

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    o gollo ugaththu ne saho:P
    නැහැ බං එහෙම නෙමෙයි.. ඒ විදියට ව්‍යාකරණ වරද්දලා ලිව්වාම වෙන්නෙ ඕක කියවන පුංචි එකා ලියන්නෙත් එදා ඉඳන් ඔය විදියට.. ඒකයි වැරැද්ද..:yes: පස්සෙ ඕක හුරුවට යනවා..

    ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඉංග්‍රීසි කී බෝඩ් ඒකෙන සිංහල ටයිප් කරන්න ගියාම (සිංග්ලිෂ් වගේ.)
    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ.. මේ මං ටයිප් කරන්නෙ එහෙනම්.. කී බෝඩ් එකේ එක සිංහල අකුරක් ලියල නෑ.. මං සිංහල කොටන්නෙ මේක පාවිච්චි කරලා.. http://www.siyabas.lk/sinhala_how_to_install.html..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    :love::love:
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැහැ බං එහෙම නෙමෙයි.. ඒ විදියට ව්‍යාකරණ වරද්දලා ලිව්වාම වෙන්නෙ ඕක කියවන පුංචි එකා ලියන්නෙත් එදා ඉඳන් ඔය විදියට.. ඒකයි වැරැද්ද..:yes: පස්සෙ ඕක හුරුවට යනවා..

    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ.. මේ මං ටයිප් කරන්නෙ එහෙනම්.. කී බෝඩ් එකේ එක සිංහල අකුරක් ලියල නෑ.. මං සිංහල කොටන්නෙ මේක පාවිච්චි කරලා.. http://www.siyabas.lk/sinhala_how_to_install.html..
    2.gif
    අපි මදුර
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2.gif
    අපි මදුර
    මොන මදුරක්ද බං..? :oo:
    ඔය මං දීපු සබැඳියට කොටලා අහවල් OS එකට අනුව මෙව්වා එක බාගෙන කොම්පියුටර් එකට දාගනිං.. ඊට පස්සෙ උඹට Alt + Shift ඔබලා භාෂාව මාරු කරගන්න පුළුවන්.. එතකොට මේ විදියට සිංහලෙන් කොටන්න පුළුවන්.. වැඩි අමාරුවක් නැහැ.. ඒත් පුරුදු වෙන්න ඕන.. ඒකට කරන්න තියෙන්නෙ මචෝ නිකන් ඉන්න වෙලාවක වර්ඩ් එක ඕපන් කරලා පුරුදුවෙයන්.. දවස් දෙකයි වැඩිම යන්නෙ.. වැඩේ ගොඩ..

    යකෝ මං මේ බ්ලොග් එකේ දාපු ඔක්කොම කතා ලිව්වෙ ඒකෙන්.. මං කතා පොතක් ලියනවා පැය හතරෙන් පහෙන්.. හරිම ලේසියි මචං පුරුදු වුණාම.. බොරු නම් බලපං මං ලියපු කතා තොගය.. දැන් නම් නවත්තල දාලා තියෙන්නෙ.. වැඩත් එක්ක කරන්න අමාරුයි..

    http://kathandarapoth.blogspot.com/

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නැහැ බං එහෙම නෙමෙයි.. ඒ විදියට ව්‍යාකරණ වරද්දලා ලිව්වාම වෙන්නෙ ඕක කියවන පුංචි එකා ලියන්නෙත් එදා ඉඳන් ඔය විදියට.. ඒකයි වැරැද්ද..:yes: පස්සෙ ඕක හුරුවට යනවා..

    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ.. මේ මං ටයිප් කරන්නෙ එහෙනම්.. කී බෝඩ් එකේ එක සිංහල අකුරක් ලියල නෑ.. මං සිංහල කොටන්නෙ මේක පාවිච්චි කරලා.. http://www.siyabas.lk/sinhala_how_to_install.html..

    සිංග්ලිෂ් කිව්වේ.. ගුගල් IME, firefox addons etc.
    අනික සිංහල විජේසේකර කීබෝඩ් එක හරියට පුරුදු නැති නිසා :cool: