සිංහල ව්යාකරන
අපි සිංහල ගොඩක් දෙනා අපේ භාශාව ගැන හරි දැනීමක් නැතුව නේද භාවිතා කරන්නෙ ? කීයෙන් කීදෙනාද සිංහල ව්යාකරන නිවැරදිව භාවිත කරන්න දන්නෙ.( උදා : මුර්ධජ , දන්තජ භාවිතය.. )
මමත් ඉතිං භාශාව ගැන හරියට දන්නෙ නැති නිසා අන්තර්ජාලයේ හෙව්ව නිවැරදිව සිංහල භාවිතය කියල දෙන වෙබ් පිටුවක්.
හම්බුනේ නෑ. ඔයාල දන්න එහෙම එකක්, ඊ පොතක් එහෙම තියෙනව නං බෙදාගන්න.