සිංහල වෙළඳුනි, අපි වෙළඳාම දියුනු කරමු!

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1. ස්ථානය පිරිසිදුව පිලිවෙලකට හොන්ද මුහුණුවරකින් පවත්වගන්න ඕනි
    කෑම කඩයක්නම් ‍ආහාර හොන්ද පිරිසිදුව උයලා පිරිසිදු ස්ථානය තබන්න ඕනි
    රෙදි කඩ වගේ නම් පාරිභෝගිකයින්ට තෝරාගන්න පහසු ආකාරයෙන් ප්‍රදර්ශනය කරන්න ඕනි

    2. ගුණාත්මක භාවය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි
    කෑම රහ නැතිවුනහද හෝටල් වලට මිනිස්සු එන්නේ නෑ
    දෙපාරක් සේදුවම සායම් යන රෙදි විකුණන කඩවල් වලට එන්නේ නෑනි

    3.භාණ්ඩයේ ගුණාත්මකභාවය අනුව සධාරණ මිලක් පවත්වන්න ඕනි

    4.පසු සේවා සැපයීම
    මෙතෙන්දි තමයි ගොඩක් අය ඇන ගන්නේ
    භාණ්ඩයකට වගකීමක් ලබා දෙන විට ඊට අදාල වටපි‍ටාව වගකීම් අහෝසිවන අන්දම ආදී දේ ගැන පරිභෝගිකයා දැනුවත් කල යුතුමයි.

    6.පාරිභෝගිකයාට ගරු කිරීම

    මන් දැකලා තියෙන දෙයක් තමයි සිංහල කඩවලට කෙල්ලෙක් ගියොත් ඒකිව නෝන්ඩි කරනවා
    ඒකිට උසුලු විසුලු කරනවා
    අනිවාර්යෙන්ම අවස්ථානුකූලව ගැලපෙන පරිදි කථාබහ කලයුතුමයි

    7.කාලීනව update වීම
    මුස්ලිම් රෙදි කඩවලට මිනිස්සු යන්න හේතුව තමයි ඒවායි නව විලාසිතා තිබීම
    එම නිසා වෙලදපොලට අලුතින් පැමිණෙන විලාසිතා
    වැනි දේ ගැන අවධානය යොමු කල යුතුමයි.
     
    • Like
    Reactions: ColdBreath

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    ස්තුතියි සංවාදෙට වැදගත් අදහස් එකතු කළාට.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    chanakacm සහොදරය කිව්ව වගේ තමන්ගෙ වෙළඳසැල පිරිසිඳුව, කළ එලියට තියාගන්න ව්‍යාපාරිකයන් උනන්දු විය යුතුයි. විශේෂයෙන්ම පාර අයිනෙ තියෙන විවෘත වෙළඳසැල් වලට දූවිලි වදිනවා වැඩියි. රාක්ක වල තියල තියෙන බඩු දූවිල්ලෙන් ආරක්ශා වෙන විදිහට වැඩකටයුතු සකස්කර ගන්න උනන්දු වෙන්න. පාරිභෝගිකයෙක් බිස්කට් ටින් එකක් ඉල්ලුවොත් ඒක අරන් දෙනකොට බලන්න ඒකෙ පියන උඩ දූවිලි තියෙනවද කියල. එහෙම තියෙනවා නම් පිරිසිඳු රෙදි කෑල්ලකින් පිහදාලා පිරිසිඳු කරලා දෙන්න. පාරිභෝගිකයා කියනකම් ඉන්න එපා. කවුරුවත් දූවිලි වැදුනු අපිරිසිඳු දේ මිළයට ගන්න කැමති නෑ. ඒ වගේම, එහෙම අපිරිසිඳු තැනකන් බඩු ගන්නත් කිසිම කෙනෙක් කැමති නෑ. ඒක නිසා පිරිසිඳුකම ඉතාම වැදගත්.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    තමන් විකුණන භාන්ඩ ගැන විස්තර දැනගෙන ඉන්න එකත් වැදගත්. කලින් කිව්වා වගේ පාරිභෝගිකය මූලික විස්තරය දැනගන්නෙ වෙළඳුන්ගෙන්. කොහොමද විකුණන භාන්ඩ ගැන විස්තර දැනගන්නෙ? ඒක කරන්න් ක්‍රම කීපයක් තියෙනව:

    1. නිශ්පාදකයාගෙන් හෝ ඒජන්තවරුන්ගෙන් කෙලින්ම විස්තර ලබාගැනීම.
    2. අන්තර්ජාලය ඇසුරින් විස්තර ලබාගනීම
    3. පොතපත ඇසුරින් විස්තර ලබාගැනීම.

    මේ මොන ක්‍රමයෙන් හරි අවශ්‍ය වෙන්නෙ පාරිභෝගිකයට තමන්ගෙ මිළදීගැනීමෙ තීරණය සාර්ථකව ගන්න අවශ්‍ය තරම් විස්තර ලබාදීමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම මම උනත් ඕව කරනව අඩුයි,අපේ වැරැද්ද හොද පොස්ට් එකක් rep ++
     
    • Like
    Reactions: ColdBreath

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    තව සීන් එකක් තියෙනවා, තමන් දැනගන්න ඕනේ බඩු ගන්න කලින් ඒ බඩු පාරිබෝගිකයෝ ගනීවිද කියලත්.
    මොකද කඩ වලට බඩු දාන අය එක එක අයිටම් ගේනවා ඒවා සමහර වෙලාවට විකිනෙන්නේ නෑ.(මම ෆෝන් ෆීල්ඩ් එකේ)
    තව සමහර බඩු වල තත්වය හරි නෑ. මම නම් ඒ වගේ ඒවා අහු වුනාම රිටර්න් කරනවා. එහෙම නැත්නම් පාඩුව තියාගෙන අදුනන කෙනෙක්ට නිකන් දෙනවා මිසක් අඩුවට වත් කස්ටම්ර්ට දෙන්නේ නෑ.අප්සට් වුනාම එයාල අඩු කතා කියන්නේ නෑ. කියන්නේ අතනින් ගත්තේ හරි නෑ කියල විතරයි.
    විකුණන අයිටම් ඉවර වුනාම කවදාවත් නෑ කියන්න එපා. ඉවරයි කියන්න.
    කොහොම හරි වොරන්ටි තියෙන බඩුවක් රිටර්න් අවොත් කස්ටමර්ට එක ඉක්මනට මාරු කරලා දෙන්න. ඔතනදී තමයි සමහර කාලකන්නි කොම්පැනි කාරයෝ ඔයාලව කස්ටමර්ට එපා කරවන්නේ. පුළුවන් තරම් වොරන්ටි ඉක්මනට ක්ලෙම් කරන අයගේ බඩු විතරක් විකුනන්න. සති ගණන් පරක්කු කරන් උන්ගේ ඒවා කස්ටමර් ගේ ඉල්ලීමට පමණක් දෙන්න. රෙකමන්ඩ් කරලා දෙන්න එපා. එයාල ඔයාලව විශ්වාස කරලයි ඒ බඩුව ගන්නේ. නැතුව කොම්පැනි එක නෙමේ.

    meka hugak wadagath wagema watina adahasak...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් ව්‍යාපාරික රහසක්

    මේක මගේ අත්දැකීමක් සහ, මුස්ලිම් වෙළෙන්දෝ බොහොමයක් බොහොම සාර්ථකව කරන වැඩක්. ඒ වගේම මුස්ලිම් ව්‍යාපාරික රහසක්.

    හිතන්න සිංහල ඔබට යම් කිසි ව්‍යාපාරයක් තියෙනවා කියල. සිංහලයෝ තම වෙළද සලට එන පාරිභෝගිකයන්ගෙන් අලුතෙන් එන අයට සාමාන්‍ය මිලට දෙනවා. එම තැනැත්තා එම වෙළඳ සලට පුරුදු වෙලා නිතර එනකොට, හිතවත්කමට මිල අඩු කරනවා. ඒකෙ කිසි වැරද්දක් නැහැ. නමුත් මෙන්න මුස්ලිම් අය කරන විදිය.

    ඔබ ඉස්සෙල්ලම යන කෙනෙක් නම් බොහොම හිතවත්ව කතා කරලා පුළුවන් තරම් අඩු කරලා දෙනවා. දෙවැනි පාරත් එහෙමයි. සමහර වෙලාවට බොරුවට කෑල්කිවුලෙටර් ගානක් හදල ඔබට විතරක් පෙන්නනවා අනිත් අයට නොපෙනෙන්න. මේ ඔක්කොම බොරු සොකලාල. ඔබ ඊට පස්සේ ඒ කඩේට පුරුදු වෙනවා, ඇයි ඉතින් ගාන අඩුවට බඩු දෙනවනේ. හැබැයි ඔබ නිතර එන්න පුරුදු උනාට පස්සේ හිමීට ගාන වැඩි කරලා ඒක සාමාන්‍ය මිලටම ගේනවා. ඒක කරන්නේ ඔබටත් නොදැනෙන්න. හැබැයි තාමත් (බොරු) හිතවත් කම උපරිමයි. කඩේට ආපු ගමන් "හලෝ බොස් කොහොමද, අද මොනවද ගන්නේ, ආ දැක්ක කල්, කොහොමද ජීවිතේ", මෙකී නොකී දහසක් කතා. හැබැයි අර මුලදී තිබුන ගාන අඩු කිරිල්ල නැහැ. අඩු කලත් බොහොම ටිකයි. හැබැයි මේ වෙනකොට හම්බ මුදලාලිගේ බොරු හිතවත් කමට ඔබ අහු වෙලා ඉවරයි. ඔබට ඒ බොරු චාටු කතාව සිංහල කඩේකින් කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි සිංහල ව්‍යාපාරිකයන්ගේ දුර්වලකම.

    මේ ගැන දන්න හැමෝටම කියන්න. ඔබ සමහරවිට ලැබුණු නරක අත්දැකීමක් නිසා නැවත ඔබේ ගමේ සිංහල මුදලාලිගේ කඩේට ජීවිතේට යන්නේ නැහැ කියල හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දුර්වලකම හැකි නම් ඒ මුදලාලිට කියා දෙන්න.

    මොකද මුස්ලිම් මුදලාලි අද ඔබ දෙන මුදලින් ගන්න කඩුවෙන් හෙට ඔබ හෝ ඔබේ දරුවෙකුගේ හෝ බෙල්ල කපන්න බලාගෙන ඉන්න නිසා. අමතක කරන්න එපා, ඔබ දන්න මුස්ලිම් කෙනා කෙතරම් අහිංසක, කෙතරම් හොඳ කෙනෙක්, උගත් කෙනෙක් උනත්, එක සිකුරාදාවක, "පල්ලියේ මුල්ලා" කියන එක වචනයකට පුළුවන් ඔවුන්ගේ එම අහිංසක කම නැති කරන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     
    MR.DOOM98

    Member
    Nov 1, 2013
    35
    1
    0
    sinhala kade kin badu ganna epa wenne mudali ge tyana loku oluwa.. oya oluwa adu kara gattot ona akkek sinhala kadekata yai.....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේක මගේ අත්දැකීමක් සහ, මුස්ලිම් වෙළෙන්දෝ බොහොමයක් බොහොම සාර්ථකව කරන වැඩක්. ඒ වගේම මුස්ලිම් ව්‍යාපාරික රහසක්.

    හිතන්න සිංහල ඔබට යම් කිසි ව්‍යාපාරයක් තියෙනවා කියල. සිංහලයෝ තම වෙළද සලට එන පාරිභෝගිකයන්ගෙන් අලුතෙන් එන අයට සාමාන්‍ය මිලට දෙනවා. එම තැනැත්තා එම වෙළඳ සලට පුරුදු වෙලා නිතර එනකොට, හිතවත්කමට මිල අඩු කරනවා. ඒකෙ කිසි වැරද්දක් නැහැ. නමුත් මෙන්න මුස්ලිම් අය කරන විදිය.

    ඔබ ඉස්සෙල්ලම යන කෙනෙක් නම් බොහොම හිතවත්ව කතා කරලා පුළුවන් තරම් අඩු කරලා දෙනවා. දෙවැනි පාරත් එහෙමයි. සමහර වෙලාවට බොරුවට කෑල්කිවුලෙටර් ගානක් හදල ඔබට විතරක් පෙන්නනවා අනිත් අයට නොපෙනෙන්න. මේ ඔක්කොම බොරු සොකලාල. ඔබ ඊට පස්සේ ඒ කඩේට පුරුදු වෙනවා, ඇයි ඉතින් ගාන අඩුවට බඩු දෙනවනේ. හැබැයි ඔබ නිතර එන්න පුරුදු උනාට පස්සේ හිමීට ගාන වැඩි කරලා ඒක සාමාන්‍ය මිලටම ගේනවා. ඒක කරන්නේ ඔබටත් නොදැනෙන්න. හැබැයි තාමත් (බොරු) හිතවත් කම උපරිමයි. කඩේට ආපු ගමන් "හලෝ බොස් කොහොමද, අද මොනවද ගන්නේ, ආ දැක්ක කල්, කොහොමද ජීවිතේ", මෙකී නොකී දහසක් කතා. හැබැයි අර මුලදී තිබුන ගාන අඩු කිරිල්ල නැහැ. අඩු කලත් බොහොම ටිකයි. හැබැයි මේ වෙනකොට හම්බ මුදලාලිගේ බොරු හිතවත් කමට ඔබ අහු වෙලා ඉවරයි. ඔබට ඒ බොරු චාටු කතාව සිංහල කඩේකින් කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි සිංහල ව්‍යාපාරිකයන්ගේ දුර්වලකම.

    මේ ගැන දන්න හැමෝටම කියන්න. ඔබ සමහරවිට ලැබුණු නරක අත්දැකීමක් නිසා නැවත ඔබේ ගමේ සිංහල මුදලාලිගේ කඩේට ජීවිතේට යන්නේ නැහැ කියල හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දුර්වලකම හැකි නම් ඒ මුදලාලිට කියා දෙන්න.

    මොකද මුස්ලිම් මුදලාලි අද ඔබ දෙන මුදලින් ගන්න කඩුවෙන් හෙට ඔබ හෝ ඔබේ දරුවෙකුගේ හෝ බෙල්ල කපන්න බලාගෙන ඉන්න නිසා. අමතක කරන්න එපා, ඔබ දන්න මුස්ලිම් කෙනා කෙතරම් අහිංසක, කෙතරම් හොඳ කෙනෙක්, උගත් කෙනෙක් උනත්, එක සිකුරාදාවක, "පල්ලියේ මුල්ලා" කියන එක වචනයකට පුළුවන් ඔවුන්ගේ එම අහිංසක කම නැති කරන්න.

    34509218.jpg
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    කතාව නම් සහතික ඇත්ත ... :yes:
    ගොඩාක් සිංහල මිනිස්සු business කරන්න දන්නේ නෑ .. :angry:
    මුස්ලිම් business අල්ලන්න ලොකුම හේතුව එක ...
    :dull:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    මේක මගේ අත්දැකීමක් සහ, මුස්ලිම් වෙළෙන්දෝ බොහොමයක් බොහොම සාර්ථකව කරන වැඩක්. ඒ වගේම මුස්ලිම් ව්‍යාපාරික රහසක්.

    හිතන්න සිංහල ඔබට යම් කිසි ව්‍යාපාරයක් තියෙනවා කියල. සිංහලයෝ තම වෙළද සලට එන පාරිභෝගිකයන්ගෙන් අලුතෙන් එන අයට සාමාන්‍ය මිලට දෙනවා. එම තැනැත්තා එම වෙළඳ සලට පුරුදු වෙලා නිතර එනකොට, හිතවත්කමට මිල අඩු කරනවා. ඒකෙ කිසි වැරද්දක් නැහැ. නමුත් මෙන්න මුස්ලිම් අය කරන විදිය.

    ඔබ ඉස්සෙල්ලම යන කෙනෙක් නම් බොහොම හිතවත්ව කතා කරලා පුළුවන් තරම් අඩු කරලා දෙනවා. දෙවැනි පාරත් එහෙමයි. සමහර වෙලාවට බොරුවට කෑල්කිවුලෙටර් ගානක් හදල ඔබට විතරක් පෙන්නනවා අනිත් අයට නොපෙනෙන්න. මේ ඔක්කොම බොරු සොකලාල. ඔබ ඊට පස්සේ ඒ කඩේට පුරුදු වෙනවා, ඇයි ඉතින් ගාන අඩුවට බඩු දෙනවනේ. හැබැයි ඔබ නිතර එන්න පුරුදු උනාට පස්සේ හිමීට ගාන වැඩි කරලා ඒක සාමාන්‍ය මිලටම ගේනවා. ඒක කරන්නේ ඔබටත් නොදැනෙන්න. හැබැයි තාමත් (බොරු) හිතවත් කම උපරිමයි. කඩේට ආපු ගමන් "හලෝ බොස් කොහොමද, අද මොනවද ගන්නේ, ආ දැක්ක කල්, කොහොමද ජීවිතේ", මෙකී නොකී දහසක් කතා. හැබැයි අර මුලදී තිබුන ගාන අඩු කිරිල්ල නැහැ. අඩු කලත් බොහොම ටිකයි. හැබැයි මේ වෙනකොට හම්බ මුදලාලිගේ බොරු හිතවත් කමට ඔබ අහු වෙලා ඉවරයි. ඔබට ඒ බොරු චාටු කතාව සිංහල කඩේකින් කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි සිංහල ව්‍යාපාරිකයන්ගේ දුර්වලකම.

    මේ ගැන දන්න හැමෝටම කියන්න. ඔබ සමහරවිට ලැබුණු නරක අත්දැකීමක් නිසා නැවත ඔබේ ගමේ සිංහල මුදලාලිගේ කඩේට ජීවිතේට යන්නේ නැහැ කියල හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දුර්වලකම හැකි නම් ඒ මුදලාලිට කියා දෙන්න.

    මොකද මුස්ලිම් මුදලාලි අද ඔබ දෙන මුදලින් ගන්න කඩුවෙන් හෙට ඔබ හෝ ඔබේ දරුවෙකුගේ හෝ බෙල්ල කපන්න බලාගෙන ඉන්න නිසා. අමතක කරන්න එපා, ඔබ දන්න මුස්ලිම් කෙනා කෙතරම් අහිංසක, කෙතරම් හොඳ කෙනෙක්, උගත් කෙනෙක් උනත්, එක සිකුරාදාවක, "පල්ලියේ මුල්ලා" කියන එක වචනයකට පුළුවන් ඔවුන්ගේ එම අහිංසක කම නැති කරන්න.

    නිකන් මෝඩ katha කියන්න එපා.මේවගේ දෙවලින් ඇති කිසිප්‍රයෝජනයක් නැහැ.ලංකාවේ ලෝකය ඉදිරියේ දියුණු රටක් විදියට සාර්ථක වෙන්න ඕනේ නම් මුලින් තමන්ග එකමුතුවෙලා , ජාති ඉර්ශියව නෙතුව වැඩ කරන්න ඕනේ.ඔබත වියපරිකයුකු ලෙස දියුණු වෙන්න නම් මෙම ඉර්ශියාවි නැති කරලා,විශ්වාස වන්ත කමcustomers අතර ලබා ගන්න....
    මුස්ලිම් මිනිස්සු වෙලදාම් කලේ අද ඊයේ නෙවි.වෙළදාම පරම්පරා ගතව කරන දෙයක්.අරාබි වරු ලංකාවට අවෙත් වෙලදාම් කරන්න...ඉතින් මේ වගේ ඔවුන්ව අවමන කරන එක ගෙන ලජ්ජා වෙන්න ඕනේ.....ලංකාවේ දියුනුව ගැන නොහිtha තවත් යුද්දෙකෙට මුල්ගල් තියන්න එපා...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නිකන් මෝඩ katha කියන්න එපා.මේවගේ දෙවලින් ඇති කිසිප්‍රයෝජනයක් නැහැ.ලංකාවේ ලෝකය ඉදිරියේ දියුණු රටක් විදියට සාර්ථක වෙන්න ඕනේ නම් මුලින් තමන්ග එකමුතුවෙලා , ජාති ඉර්ශියව නෙතුව වැඩ කරන්න ඕනේ.ඔබත වියපරිකයුකු ලෙස දියුණු වෙන්න නම් මෙම ඉර්ශියාවි නැති කරලා,විශ්වාස වන්ත කමcustomers අතර ලබා ගන්න....
    මුස්ලිම් මිනිස්සු වෙලදාම් කලේ අද ඊයේ නෙවි.වෙළදාම පරම්පරා ගතව කරන දෙයක්.අරාබි වරු ලංකාවට අවෙත් වෙලදාම් කරන්න...ඉතින් මේ වගේ ඔවුන්ව අවමන කරන එක ගෙන ලජ්ජා වෙන්න ඕනේ.....ලංකාවේ දියුනුව ගැන නොහිtha තවත් යුද්දෙකෙට මුල්ගල් තියන්න එපා...

    රිදිලා™ :P
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    රිදිලා™ :P

    රිදුනේ නෑ,දුකයි හිතෙනකොට ඕගොල්ලෝ සමහරක් හිතෙන විදිය දකිනකොට......මෙහෙම පටු විදියට හිතල තමයි අවුරුදු 30ක් යුද්දෙකින්ග් දුක්වින්දේ......