ela machan.......but scene eka kiyanne............wkw thiyena samahara sinhala wachana therennenane....................![]()

ඔන්න ඕක තමයි අපේ මහලොකු පන්ඩිතයො කරන වැරද්ද.එයාලගේ පන්ඩිතමානීබාවය පෙන්නන්න අමුතු බර වචන දානවා.ඒවායේ තේරුම හොයන්න ගියාම ඔළුව විකාරයි.ඉතින් කොහොමද සිංහල භාවිතාව වැඩි කරන්නෙ?මේ ගැන කියන්න ගියොත් පිටු ගානක් ලියන්න පුළුවන්.

![]()

this is good, but it will take some time to get used to. is this original firefox?