|| සිංහල Firefox වලට හැරෙමු ||

ela machan.......but scene eka kiyanne............wkw thiyena samahara sinhala wachana therennenane....................:no:
:yes::Dඔන්න ඕක තමයි අපේ මහලොකු පන්ඩිතයො කරන වැරද්ද.එයාලගේ පන්ඩිතමානීබාවය පෙන්නන්න අමුතු බර වචන දානවා.ඒවායේ තේරුම හොයන්න ගියාම ඔළුව විකාරයි.ඉතින් කොහොමද සිංහල භාවිතාව වැඩි කරන්නෙ?මේ ගැන කියන්න ගියොත් පිටු ගානක් ලියන්න පුළුවන්.:eek:
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
:yes::Dඔන්න ඕක තමයි අපේ මහලොකු පන්ඩිතයො කරන වැරද්ද.එයාලගේ පන්ඩිතමානීබාවය පෙන්නන්න අමුතු බර වචන දානවා.ඒවායේ තේරුම හොයන්න ගියාම ඔළුව විකාරයි.ඉතින් කොහොමද සිංහල භාවිතාව වැඩි කරන්නෙ?මේ ගැන කියන්න ගියොත් පිටු ගානක් ලියන්න පුළුවන්.:eek:

ඒකත් ඇත්ත
අක්ශර කේතාන්කනය කියල තියෙනවා
මොකක්ද දන්නේ නෑ සීන් එක :baffled: