සිංහළ සප් කරන LED monitor

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචංලා,
    Film එකයි සිංහළ සබ් srt file එකයි pen drive එකෙ තියාගෙන බලන්න පුලුවන් සිංහළ sub play වෙන monitor මොනවද ලංකාවෙ ගන්න තියෙන්නෙ?

    දැනට මම ගාව තියෙන DELL ටිකක් පරණ LED monitor එකෙ pen එක ගහල ගත්තට සිංහළ සබ් play වෙන්නෙ නෑ. English සබ් එකයි film එකයි එකම folder එකෙ තියෙනව නම් බලා ගන්න පුළුව්ස්න්.මම හිතන්නෙ Unicode support නෑ monitor එක.
    සිංහළ සබ් එක්ක බලන්න නම් ලැප්ටොප් එකෙන් movie එක play කරල HDMI cable එකක් monitor එකට ගහල දුකක් විදල බලන්න ඕනි. කෙලින්ම pen එකේම movie එකයි සිංහල සබ් srt එකයි තියල බලන අය ඉන්නව නම් මොනිටර් brand එක් කියන්නකො 🙏 මාත් අලුත් එකක් ගන්න හැදුවෙ...
     
    • Like
    Reactions: Rankira

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    එහෙම film බලන අය නැද්ද
    මචෝ
    🙄
     

    Attachments

    • 9B747C90-506F-4D26-820D-DF705AD1C657.jpeg
      9B747C90-506F-4D26-820D-DF705AD1C657.jpeg
      541.4 KB · Views: 81

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොනිටර් එකෙන් ෆිල්ම් බලන්න පුලුවන්ද මන් දන්න විදිහටනම් මොනිටර් වල USBපෝට් තිබ්බට එක වෙනම කේබල් එකකින් PC එකට සෙට් වෙනවා =USB hub

    උබ කියන්නේ TV එකක් නෙමෙයිද

    ස්මාර්ට් TV එකක් අරන් MX player ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ටීවී එකේනං,
    සබ් බලන්න ෆිලුම එක්ක සබ් එක එකම විදිහට රේනේම් කරල, සබයි, ෆිලුමයි දෙකම එකට ටීවී එකට සපෝට් කරන ෆෝමැට් එකකින් කන්වර්ට් කරන්න ඕනෙ.