සිංහ කොඩි පමණයි
කච්චතිවු දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථක ලෙස නිමාවට පත්ව තිබේ.
මෙම වසරේදීද සෑම වසරකදීම මෙන් ඉන්දියානු බැතිමතුන් විශාලපිරිසක් සහභාගී වී ඇත.
ශ‍්‍රී ලංකා බැතිමතුන්ද සහභාගී වී සිටි මෙම මංගළ්‍යය සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාය පූර්ණ ආරක්‍ෂාව සැපයීය.
දකුණු ඉන්දීය දේශපාලඥයන් විසින් ඉන්දීය බැතිමතන් වෙත දන්වා සිටියේ තච්චතිවු දුපතේ ඉන්දීය ධජය ඔසවන ලෙසයි.
පසුව ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කච්චතිවු යන කිසිදු ඉන්දීය බැතිමතෙකු ඉන්දීය ධජය රැගෙන නොයන ලෙසයි.
ආරම්භයේ සිට ඊයේ පස්වරුවේ මංග්‍යය නිමාව දක්වාම එකද් ඉන්දීය ධජයක් හෝ තච්චතිවු දුපතේ දක්නට නොලැබුනු බවත් ශ‍්‍රී ලංකා ජාතික ධජ දහස් ගණනක් එහි තිබූ බවත් නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

Code:
www.lankacnews.com