
අනිවා...ෆොටෝශොප්(පින්තූරකඩේ) වලදි විතරයි එකම ප්‍රශ්නේ තිබුනේ.. දැන් මානෙල් කන්වර්ටර් එක තියන නිසා ඒකත් නෑ...ලොල්...අනික ඔය විජේසේකර තියා මට කඩ්ඩ කීබොර්ඩ් එකවත් මතක නෑ..ඒත් මේකෙන් කියවන වේගෙන් කොටා ගන්න කිසිම අවුලක් නෑgeethq said:ඔය මගුල් වලට අකුරු මතක තියාගන ගියාම තමයි සිංහල ටයිප් කිරිල්ල එපා වෙන්නෙ
ඒකයි මේ ක්‍රමේ ජනප්‍රිය උනේ
මේක ලේසියි සරලයි
දෙකෙන්ම වෙන වැඩේ 1 නම් ලේසි දේට යන එක හොදා

amila_90210 said:අපි අපි නේ..........අපි නම් සිංහල ...නොවැලැක්විය හැකි හේතුවක් නිසා තමයි සිංග්ලිශ් හෝ කඩ්ඩ භාවිතා කරන්නේ..මම නම් මැසෙන්ජර් වලත් භාවිතා කරන්නේ සිංහල...මදුරගෙ මෘදුකාංගය තමයි මම භාවිතා කරන්නේ කොපි පේස්ට් කරදර මොනවත් නෑ...ස්ටාර්ටප් එකේදිම රන් වෙන්න හදලා තියෙන්නේ...ගින්දර වගේ...මදුරට ජය![]()
![]()






අනිව ඉහි ඉහි මධුර දිගුකල් වැජබේවා! ලොල්ස්amila_90210 said:අපි අපි නේ..........අපි නම් සිංහල ...නොවැලැක්විය හැකි හේතුවක් නිසා තමයි සිංග්ලිශ් හෝ කඩ්ඩ භාවිතා කරන්නේ..මම නම් මැසෙන්ජර් වලත් භාවිතා කරන්නේ සිංහල...මදුරගෙ මෘදුකාංගය තමයි මම භාවිතා කරන්නේ කොපි පේස්ට් කරදර මොනවත් නෑ...ස්ටාර්ටප් එකේදිම රන් වෙන්න හදලා තියෙන්නේ...ගින්දර වගේ...මදුරට ජය![]()
![]()

අහ් මටත් පින්තූරකඩේ ප්‍රශ්නෙ ආව මොකද්ද ඔය පවර්තකයක් ගැන කිව්වෙamila_90210 said:අනිවා...ෆොටෝශොප්(පින්තූරකඩේ) වලදි විතරයි එකම ප්‍රශ්නේ තිබුනේ.. දැන් මානෙල් කන්වර්ටර් එක තියන නිසා ඒකත් නෑ...ලොල්...අනික ඔය විජේසේකර තියා මට කඩ්ඩ කීබොර්ඩ් එකවත් මතක නෑ..ඒත් මේකෙන් කියවන වේගෙන් කොටා ගන්න කිසිම අවුලක් නෑ![]()
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xmlgeethq said:අහ් මටත් පින්තූරකඩේ ප්‍රශ්නෙ ආව මොකද්ද ඔය පවර්තකයක් ගැන කිව්වෙ
මටත් දෙන්න පුළුවන්ද?
මේකයි මචං..පින්තූරකඩේ එන ඉස්කෝල පොත ෆොන්ට් එක ටිකක් වාතයි..ඒත් යුනිකෝඩ් මානෙල් පරිවර්තකයෙන් කන්වර්ට් කරාම කිසි අවුලක් නැතුව ගොඩක් සිංහල ෆොන්ට් වලින් පින්තූරකඩේ වැඩ කරන්න පුළුවන්geethq said:අහ් මටත් පින්තූරකඩේ ප්‍රශ්නෙ ආව මොකද්ද ඔය පවර්තකයක් ගැන කිව්වෙ
මටත් දෙන්න පුළුවන්ද?

තැන්කූamila_90210 said:
ලොල් ඔය බැදි අකුරු වදින්නෙ බීට 5 වල මධුරගෙ එකේkafir777 said:ම්‍ම් බලන්‍නම් මොනව හරි ලියන්‍න.![]()
මදුරගේ beta 5 මෘදුකාංගේ බැදි අකුරු ඩිෆෝල්ට් වෙලා එන්නේ x යතුර භාවිතා කරලා ඒක අයින් කරන්නkafir777 said:ම්‍ම් බලන්‍නම් මොනව හරි ලියන්‍න.![]()

තොරතුරට ස්තූතියිamila_90210 said:මේකයි මචං..පින්තූරකඩේ එන ඉස්කෝල පොත ෆොන්ට් එක ටිකක් වාතයි..ඒත් යුනිකෝඩ් මානෙල් පරිවර්තකයෙන් කන්වර්ට් කරාම කිසි අවුලක් නැතුව ගොඩක් සිංහල ෆොන්ට් වලින් පින්තූරකඩේ වැඩ කරන්න පුළුවන්![]()
ලොල් නේamila_90210 said:මදුරගේ beta 5 මෘදුකාංගේ බැදි අකුරු ඩිෆෝල්ට් වෙලා එන්නේ x යතුර භාවිතා කරලා ඒක අයින් කරන්න![]()

මදුරgeethq said:අනිව ඉහි ඉහි මධුර දිගුකල් වැජබේවා! ලොල්ස්
මෙහ් මදුර නෙවෙයි මධුර
නමවත් ගහපිය හරියට![]()
..ලොල්...උඹලා අටුලට කියන්නෙත් අතුල කියලනේ 
සුරේ තමයි...මාත් beta 4 බොරු මොකටද ..ගිනිමකරා 3.11 ඒක එහෙමයි..ක්‍රෑශ් වෙන්නෑgeethq said:ලොල් නේ![]()

ගිනි හිවල අයියamila_90210 said:සුරේ තමයි...මාත් beta 4 බොරු මොකටද ..ගිනිමකරා 3.11 ඒක එහෙමයි..ක්‍රෑශ් වෙන්නෑ![]()