සිකුරිටි ජොබක් සෙට් වුණා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද තමයි උඹේ ජිවිතේ වෙනස් වෙන දවස ...:yes:
    පඩි දෙන්නේ දවස ගානේද ?
     

    AnuradhaRa

    Well-known member
  • අද තමයි උඹේ ජිවිතේ වෙනස් වෙන දවස ...:yes:
    පඩි දෙන්නේ දවස ගානේද ?

    මාසෙකට සැරයක් බං
    රෑට ඇක්ටිව් කරගන්ඩ මොබිටෙල් පැකේජ් එකක් කියපන්කො

    50ක් වගේ දාල..
    night time හොඳ පැකේජ් තියෙනව නේද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාසෙකට සැරයක් බං
    රෑට ඇක්ටිව් කරගන්ඩ මොබිටෙල් පැකේජ් එකක් කියපන්කො

    50ක් වගේ දාල..
    night time හොඳ පැකේජ් තියෙනව නේද?

    මොබිටෙල් එකේ night package නෑ වගේනේ බං .. ඩයලොග් හරි එයාටෙල් හරි සිම් එකක් ගනින් ... :yes:

    උම්බ slt 4g ]නෙමෙයිද තියෙන්නේ ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසෙකට සැරයක් බං
    රෑට ඇක්ටිව් කරගන්ඩ මොබිටෙල් පැකේජ් එකක් කියපන්කො

    50ක් වගේ දාල..
    night time හොඳ පැකේජ් තියෙනව නේද?
    ගිය ගමන් පෝන් එක ඔබ ඔබ ඉන්න එපා ඕං ගහල පන්නයි :P
     

    AnuradhaRa

    Well-known member
  • ගිය ගමන් පෝන් එක ඔබ ඔබ ඉන්න එපා ඕං ගහල පන්නයි :P

    මං ස්මාට් පෝන් එකක් මීට කලින් කොහෙවත් අරං ගිහින් යූස් කරල නෑ.. ගෙදරත් ඕක පාවිච්චියක් නෑ වැඩිය මම. මේ අම්මගෙ එක.. මට ස්මාට් ඒව නෑ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මොබිටෙල් එකේ night package නෑ වගේනේ බං .. ඩයලොග් හරි එයාටෙල් හරි සිම් එකක් ගනින් ... :yes:

    උම්බ slt 4g ]නෙමෙයිද තියෙන්නේ ?

    ටෙලිකොම් කොපර් වයර් ලයින් එකක්..

    අපේ පැත්තෙ ෆයිබර් ලයින් ඇදගෙන යනව.. පාරෙ එක පැත්තක කොපර් ලයින් කනු අනිත් පැත්තෙ ෆයිබර් ලයින් :P

    මේ ස්පීඩ් එකත් වැඩි වෙලා ඉන්නෙ.. ස්පීඩ් ලිමිට් කරං යූ ටියුබ් බලන්නෙ :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තුවක්කුවකුත් ‍දෙනවද බං ?

    අම්මට සිරි ! එහෙනං රෝචෙල් බටර් කාලත් අරන් ආවොත් තියල දාන්න තියෙන්නේ කෑලි විසික් වෙන්න ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්මට සිරි ! එහෙනං රෝචෙල් බටර් කාලත් අරන් ආවොත් තියල දාන්න තියෙන්නේ කෑලි විසික් වෙන්න ...


    තුවක්කුවක් දුන්නොත් මට පුකේ තමා ගහගන්ඩ වෙන්නෙ.. :baffled:

    :rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113

    තුවක්කුවක් දුන්නොත් මට පුකේ තමා ගහගන්ඩ වෙන්නෙ.. :baffled:


    උඹ ඉතිං මොනා බැරි උනත් ඕන උලක් පුකේ ගහගන්ඩ දස්සයා....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරාඩයෝ උඹ පොට් එකට ගියාද ?

    කොහොමද රෑට මූ මුර කර කර ඉන්නකොට මෝහිනී ආවොත් :baffled:
    ඇවිල්ල කියනව මල්ලි මේ බබාව පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියල
    ඊලඟට සිකුරුටි වෙන එකාව හම්බවෙන්න මෝහිනී බබ්බු දෙන්නෙක් අරං එයි :sorry: