සිකුරිටි ජොබක් සෙට් වුණා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද රෑට මූ මුර කර කර ඉන්නකොට මෝහිනී ආවොත් :baffled:
    ඇවිල්ල කියනව මල්ලි මේ බබාව පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියල
    ඊලඟට සිකුරුටි වෙන එකාව හම්බවෙන්න මෝහිනී බබ්බු දෙන්නෙක් අරං එයි :sorry:

    ආයෙත් එද්දී මුම හිටියොත්! :dull: මොහිනිට සමුර්දිය ගන්න වෙන සින් එකක් තයෙන්නේ ...:no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙත් එද්දී මුම හිටියොත්! :dull: මොහිනිට සමුර්දිය ගන්න වෙන සින් එකක් තයෙන්නේ ...:no:

    මූ හින්ද අමනුස්ස ලෝකෙ ගබ්සාව නීතිගත කරන්න වෙයි :(
    බලපං නේ මනුස්ස ලෝකෙ කෙනෙක්ගෙ සිකුරියි ජොබ් එකක් නිසා අමනුස්ස ලෝකෙ කොච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ හින්ද අමනුස්ස ලෝකෙ ගබ්සාව නීතිගත කරන්න වෙයි :(
    බලපං නේ මනුස්ස ලෝකෙ කෙනෙක්ගෙ සිකුරියි ජොබ් එකක් නිසා අමනුස්ස ලෝකෙ කොච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද :baffled:

    කොහොම හරි මු මුලින් බඩට දාන එකාව මෝහිනී ගබ්සා කරන එකක් නෑනේ ...
    ඊටපස්සේ හිතපන් අනුරාද පැටියෙක් අමනුස්ස ලෝකේ ඉපදුනාම !..:no: :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම හරි මු මුලින් බඩට දාන එකාව මෝහිනී ගබ්සා කරන එකක් නෑනේ ...
    ඊටපස්සේ හිතපන් අනුරාද පැටියෙක් අමනුස්ස ලෝකේ ඉපදුනාම !..:no: :sorry:

    :sorry:
    අමනුස්ස ලෝකෙ අමනුස්ස අනුරාධ අමනුස්ස එලකිරි එකේ ත්‍රෙඩ් දායි මට භය හිතෙනව මං වැරදිලා මගෙ ඉස්සරහ ඉන්න මනුස්සයෙක්ව බිලිගනියි කියල :sorry:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උපාසක උඹ මාර පොරක්නේ :D
    11.gif

    :baffled::baffled::baffled::baffled:
    :rolleyes:Upasakaya
    11.gif

    යකෝ උඹ :baffled:

    මාරයිනෙ :love:

    බය නැතුව යන්ඩ. පලවෙනි ජොබ් එකට ඇදගෙන වගේ යැවුවෙ. පස්සේ ගාණක් නැති උනා. අපිට ආධාරයක් අරන් සවයිව් වෙන්න මේක හරි හමං රටක් නෙවෙයි අය්යෙ. බැරිමරගාතෙ හරි අදින්න වෙනව. සමහර රටවල් තියෙනව අපි වගේ උන්ට බෙහෙත් ටික වගේම ජීවත් වෙන්න ඇලවන්ස් එකක් දෙන. අවුලක් නැහැ. ඕක නම් මරු ජොබ. පොඩි පොඩි දේවල්වලට දාලා යන්ඩ හිතෙන්ඩත් පුලුවන් ඒත් පස්සේ ටික කාලයක් ගියාම ගාණක් නැතුවම යනව.

    මට කියන්ඩ බැරි උනා, ඔතැන උන් කලින් ජොබ ඇහුවොත් ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේ කළේ ග්‍රැෆික් ඩිසයින් වගේ එකක් කියන්න. උන්ට එතැනින් එහාට විස්තර කරන්ඩ ඕනෙ නැහැ. කොම්පැණිය වැහුවා කියහං. හැම වෙලේම අහන දේට පවුලේ ඥාතියෙක්ගෙ හරි ගෙදර එකෙක්ගෙ හරි විස්තර ටික උඹේ වගේ කියපං. වට ප්‍රශ්ණ අහනකොට පැටලෙන්නෙ නැහැ අය්යෙ එතකොට!
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    උඹ සිකුරුටි ජොබ් එකක් කරද්දි මතක තියාගනින් මචං වටේ පිටේ එවුන් එක්ක ඕනවට වඩා ෆිට් වෙන්න යන්න එපා එතකොට රැට මලවාතයක් වෙනවා එක එක පඩත්තරයෝ ඇවිත් ලොකු සීන් එකේ ඉන්නත් එපා එතකොට වටේ පිටේ ඉන්න එවුන් බාල්දි අදිනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    කෝ මේකා ජොබ් එකට ගියගමන් කිරිය අමතක උනාද
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    කට්ටිය එකතු වෙලා මූ ට advice ටිකක් දෙන්න , රැට කන කෑම ගැන, වැඩිපුර නිදිමත හැදෙන වෙලාව , අරව මේවා ඔක්කොම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කට්ටිය එකතු වෙලා මූ ට advice ටිකක් දෙන්න , රැට කන කෑම ගැන, වැඩිපුර නිදිමත හැදෙන වෙලාව , අරව මේවා ඔක්කොම

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • 11.gif

    11.gif

    බය නැතුව යන්ඩ. පලවෙනි ජොබ් එකට ඇදගෙන වගේ යැවුවෙ. පස්සේ ගාණක් නැති උනා. අපිට ආධාරයක් අරන් සවයිව් වෙන්න මේක හරි හමං රටක් නෙවෙයි අය්යෙ. බැරිමරගාතෙ හරි අදින්න වෙනව. සමහර රටවල් තියෙනව අපි වගේ උන්ට බෙහෙත් ටික වගේම ජීවත් වෙන්න ඇලවන්ස් එකක් දෙන. අවුලක් නැහැ. ඕක නම් මරු ජොබ. පොඩි පොඩි දේවල්වලට දාලා යන්ඩ හිතෙන්ඩත් පුලුවන් ඒත් පස්සේ ටික කාලයක් ගියාම ගාණක් නැතුවම යනව.

    මට කියන්ඩ බැරි උනා, ඔතැන උන් කලින් ජොබ ඇහුවොත් ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේ කළේ ග්‍රැෆික් ඩිසයින් වගේ එකක් කියන්න. උන්ට එතැනින් එහාට විස්තර කරන්ඩ ඕනෙ නැහැ. කොම්පැණිය වැහුවා කියහං. හැම වෙලේම අහන දේට පවුලේ ඥාතියෙක්ගෙ හරි ගෙදර එකෙක්ගෙ හරි විස්තර ටික උඹේ වගේ කියපං. වට ප්‍රශ්ණ අහනකොට පැටලෙන්නෙ නැහැ අය්යෙ එතකොට!

    :love::love::cool:
     
    AnuradhaRa

    Well-known member
  • කොහොමද රෑට මූ මුර කර කර ඉන්නකොට මෝහිනී ආවොත් :baffled:
    ඇවිල්ල කියනව මල්ලි මේ බබාව පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියල
    ඊලඟට සිකුරුටි වෙන එකාව හම්බවෙන්න මෝහිනී බබ්බු දෙන්නෙක් අරං එයි :sorry:

    වටේ පිටේ ඉන්න මෝල කරවෙච්ච එකියක් කොහොමද රෑට රෑට එන්ඩ ගත්තොත්

    ඒ වගේ වටාපිටාවක් වගේ තමා තියෙන්නෙ.. කියන්නෙ එතන කවුරුත් නෑ. පාලු තැනක්

    අම්මට මම පඩි නැතුව යනව වැඩට :lol: