මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
එළකිරි ආවැකි
මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්
මුළු රෑම ඉන්ඩ එපෑ
Ela ela. උඹ fitness test එක පාස් unada?

mokakda place eka?

මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
එළකිරි ආවැකි
මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්
මුළු රෑම ඉන්ඩ එපෑ
ඔතන ඉන්න ගමන්.. කොහොම හරි. best කෙනා වෙන්න බලන්න. නිකන්ම job කරලා ඉන්න එපා. ඔතනට අවශ්‍යම කෙනෙක් වෙන්න බලන්න . all the best

Ela ela. උඹ fitness test එක පාස් unada?


ඒව රහස්.. මම මීගමුවෙ කියල උඹල දන්නව..
තැන දැනගත්තොත් උඹල මාව දූශණය කරල යයි![]()

මම කිව්ව එව්වා මතකයිනේ.හෙට උදේ එනකොට මතක ඇතුව අයි.ඩී එකයි මෙඩිකල් රිපෝට් ටිකයි අරන් වරෙන් මතක ඇතුව![]()

කොරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි. කරන්ඩ වැඩක් නෑ. නිකං ඉන්ඩ තියෙන්නෙ. රෑ එලිවෙනකං ඉන්ඩෝන ඉතිං.. අම්මගෙ ෆෝන් එකවත් අරන් යනව කාලෙ ගෙවාගන්ඩ.. එළකිරිය පැත්තෙත් එන්නං රෑ ජාමෙ
දවසට හම්බෙන්නෙ 1000යි බං.. ඒත් කමක් නෑ
