අනුරාඩයෝ උඹ පොට් එකට ගියාද ?
ubala sanwidaanathmakawa meke ungen aathul ekak gannawa neda..


අනුරාඩයෝ උඹ පොට් එකට ගියාද ?


කොහොමද රෑට මූ මුර කර කර ඉන්නකොට මෝහිනී ආවොත්
ඇවිල්ල කියනව මල්ලි මේ බබාව පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියල
ඊලඟට සිකුරුටි වෙන එකාව හම්බවෙන්න මෝහිනී බබ්බු දෙන්නෙක් අරං එයි![]()
මොහිනිට සමුර්දිය ගන්න වෙන සින් එකක් තයෙන්නේ ...
ubala sanwidaanathmakawa meke ungen aathul ekak gannawa neda..![]()
ඔව්.. තාම හොඳ හරිය පටන් ගත්තේ නෑ .. 
ආයෙත් එද්දී මුම හිටියොත්!මොහිනිට සමුර්දිය ගන්න වෙන සින් එකක් තයෙන්නේ ...


මූ හින්ද අමනුස්ස ලෝකෙ ගබ්සාව නීතිගත කරන්න වෙයි
බලපං නේ මනුස්ස ලෝකෙ කෙනෙක්ගෙ සිකුරියි ජොබ් එකක් නිසා අමනුස්ස ලෝකෙ කොච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද![]()

කොහොම හරි මු මුලින් බඩට දාන එකාව මෝහිනී ගබ්සා කරන එකක් නෑනේ ...
ඊටපස්සේ හිතපන් අනුරාද පැටියෙක් අමනුස්ස ලෝකේ ඉපදුනාම !..![]()
![]()


උපාසක උඹ මාර පොරක්නේ![]()
Upasakaya
යකෝ උඹ
මාරයිනෙ![]()
කට්ටිය එකතු වෙලා මූ ට advice ටිකක් දෙන්න , රැට කන කෑම ගැන, වැඩිපුර නිදිමත හැදෙන වෙලාව , අරව මේවා ඔක්කොම

![]()
![]()
බය නැතුව යන්ඩ. පලවෙනි ජොබ් එකට ඇදගෙන වගේ යැවුවෙ. පස්සේ ගාණක් නැති උනා. අපිට ආධාරයක් අරන් සවයිව් වෙන්න මේක හරි හමං රටක් නෙවෙයි අය්යෙ. බැරිමරගාතෙ හරි අදින්න වෙනව. සමහර රටවල් තියෙනව අපි වගේ උන්ට බෙහෙත් ටික වගේම ජීවත් වෙන්න ඇලවන්ස් එකක් දෙන. අවුලක් නැහැ. ඕක නම් මරු ජොබ. පොඩි පොඩි දේවල්වලට දාලා යන්ඩ හිතෙන්ඩත් පුලුවන් ඒත් පස්සේ ටික කාලයක් ගියාම ගාණක් නැතුවම යනව.
මට කියන්ඩ බැරි උනා, ඔතැන උන් කලින් ජොබ ඇහුවොත් ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේ කළේ ග්රැෆික් ඩිසයින් වගේ එකක් කියන්න. උන්ට එතැනින් එහාට විස්තර කරන්ඩ ඕනෙ නැහැ. කොම්පැණිය වැහුවා කියහං. හැම වෙලේම අහන දේට පවුලේ ඥාතියෙක්ගෙ හරි ගෙදර එකෙක්ගෙ හරි විස්තර ටික උඹේ වගේ කියපං. වට ප්රශ්ණ අහනකොට පැටලෙන්නෙ නැහැ අය්යෙ එතකොට!



මේ මෝඩ උත්තා එතැනත් ගිහින් සොකඩේ හොල්ලයිද දන්නේ නෑ

කොහොමද රෑට මූ මුර කර කර ඉන්නකොට මෝහිනී ආවොත්
ඇවිල්ල කියනව මල්ලි මේ බබාව පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියල
ඊලඟට සිකුරුටි වෙන එකාව හම්බවෙන්න මෝහිනී බබ්බු දෙන්නෙක් අරං එයි![]()
