සිකුරිටි ජොබක් හොයල දියලලකො
ඔය ගාමන්ට්වල ගේට්වල කටුනං මට කන්ඩ බෑ
නිකං රෑ එළිවෙනකං හොරු පනිනවද කියල බලං ඉන්ඩ, මට මුළු රෑම බොරු කරන්නෙ නැතුව ඇහැරන් ඉන්ඩ පුලුවන්
හැබැයි සතියකට එක දවසක්වත් නිවාඩුවක් ඕන
මගෙ යාලුවෙක් ඉන්න. ඌට මගෙ නිවාඩු දවස කවර් කරන්ඩ පුලුවන්

මං කියපු හැමදෙයක්ම ඇත්ත