සිකුරිටි ජොබක් හොයල දියලලකො

AnuradhaRa

Well-known member
  • සිකුරිටි ජොබක් හොයල දියලලකො

    ඔය ගාමන්ට්වල ගේට්වල කටුනං මට කන්ඩ බෑ

    නිකං රෑ එළිවෙනකං හොරු පනිනවද කියල බලං ඉන්ඩ, මට මුළු රෑම බොරු කරන්නෙ නැතුව ඇහැරන් ඉන්ඩ පුලුවන්

    හැබැයි සතියකට එක දවසක්වත් නිවාඩුවක් ඕන
    මගෙ යාලුවෙක් ඉන්න. ඌට මගෙ නිවාඩු දවස කවර් කරන්ඩ පුලුවන්
     

    AnuradhaRa

    Well-known member
  • ස්කීම් එකේ සිකුරිටි කරන දවස්වල 18වෙනි දවසෙ ඔන්න යන්ඩ ලෑස්ති වෙලා ඇඳුම් ඇඳං හිටිය
    පොඩි දේකට අම්මත් එක්ක කේන්ති ගියානෙ මට
    වෙනදට එහෙම කේන්ති යන්නෙ නෑ, දිගටම නිදිමරපු හින්ද ඔලුව ටිකක් කචල් වෙලා තිබුණෙ
    දවස් 17ක් එක දිගට රෑට නිදා ගත්ත නැති එක මගේ ජොබ් එකට තිත තිබ්බ, මට මානසික අසනීපයක් තියෙන නිසා අමාරු වුණා දිගටම කරගෙන යන්ඩ
    හෙට මට නිවාඩුවක් ඕන කියල කිව්වට හෙට මට එන්ඩ බෑම කියල තදින්ම කියාහිටින්ඩ කොන්දක් තිබුණෙත් නෑ
    යන්ඩ ලෑස්තිවෙලත් හිටපු නිසා අද එන්නෙ නෑ කියල වේලාසනින් කියන්ඩත් බැරි වුණා
    එතන අවුලකට තිබුණෙ මදුරුවො විතරයි. මම පැඟිරිතෙල් බෝතලයක් තියාගෙන හිටියෙ :lol:
    හැබැයි උන්ට මං තරං අවංකව හෝදිසියෙන් ඇහැරන් ඉන්න කෙනෙක් කවදාවත් හම්බෙන එකක් නෑ
    එතන හිටපු ස්කීම් එකේ සර්ලට මාව හොඳට අල්ලල ගියා. හෙන හයිෆයි මිනිස්සු. බයෙත් බෑ
    ස්කීම් එකේ on security එකක් මේක

    රුපියල් 13000ක් හම්බුණා මාසෙ ඉවර වෙච්ච හින්ද. ඒක මතක්වෙද්දිත් මාර ආසයි, තව දවස් 4ක් නොමිලේ වැඩ කලා එතකොට :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මගේ ඈලි මෑලි මනසට
    ලොකු උත්තේජනයක් ලැබෙන සීන් දෙකක් තියෙනව

    1. ජොබ් එකක්
    2. අවංක යහපත් වදදෙන්නෙ නැති කෙල්ලෙක්

    කෙල්ලන්ටත් වඩා මට දැං ආස ජොබ් එකක් කරන්ඩ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ඈලි මෑලි මනසට
    ලොකු උත්තේජනයක් ලැබෙන සීන් දෙකක් තියෙනව

    1. ජොබ් එකක්
    2. අවංක යහපත් වදදෙන්නෙ නැති කෙල්ලෙක්

    කෙල්ලන්ටත් වඩා මට දැං ආස ජොබ් එකක් කරන්ඩ

    3. 9 inch dick ?
     

    AnuradhaRa

    Well-known member
  • mcn avant grades eka nm hodai bn un hodata genwa bn

    ඇවන්ගාඩ් එකේ මොනාද කරන්ඩ තියෙන්නෙ
    අපෝ වැඩ තියෙනවද දන්නෙ නෑ.. මට නිකං වොච් එකේ ඉන්ඩ පුලුවන්නං හොදයි
     

    AnuradhaRa

    Well-known member
  • mata asai ubawa meet wenna me uba kiyana dewal atttada boruda balanna

    විස්වාස කරන්ඩත් අමාරුයි නේද :yes: මං කියපු හැමදෙයක්ම ඇත්ත

    එළකිරියෙ මල්ලි කෙනෙක් මට සෙට් වුණා. පස්සෙ ඌට මාව එපා වුණා. මං මහ කමකට නැති එකෙක් කියල හිතෙන්ඩ ඇති

    මම එයාලගෙ ගෙදරත් ගියා, ඌත් අපේ ගෙදර ආව. දැං සද්දයක් නෑ..

    උඹටත් මාව දැක්කට පස්සෙ එපාවෙයි