සිගරට් එක 150 යි. අද සිට ඉහලට 🔥

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    වෙනස උදාවෙයි. සිගරුට්ටුව 150 යි :P
    ඔහොම නෙවෙයි

    වෙනස උදාවෙයි සිගරට් බාගේ 75 යි මුළු එක 150යි

    ඔන්න බිස්නස්.

    ගන්නවා සිගරට් එකක් අඩි රුලක් අරන් බෙදනාවා 5ට. කැල්ලක් බොන්න දෙනවා 45ට. මරු නැති හින්දා කොහොමත් 50 තමා.
    ------ Post added on Jan 1, 2024 at 12:15 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    KQHtTNh.png

    පාවට්ටා කොලයක් තමයි ගහන්න වෙන්නෙ..
    මිනිස්සු දේශීය දේවල් ගෙවත්තෙ හරි වවා ගනියි...
    පාන්දරම එකක් ගැහුවෙ නැත්නම් කක්කා කරන්න අමාරුයි ආයිබෝං...