ගොඩක් කල් ඉදන් සිගරට්ගහනවදඑහෙම එකක් නම් තාම වෙලා නෑ.තව ෆෝම් වෙනවා මිසක්
ගොඩක් උන් ස්ට්‍රෙස් වලට තමා සිගා ගහන්නෙ.ඒකෙන් වෙන්නෙ ස්ට්‍රෙස් ඩබල් වෙනකොට.මටත් කාලයක් ෆුල් ස්ට්‍රෙස් තියලා එහෙම උනා.මම ඩිම් උනා යකෝ.සල්ලි ටිකක් හම්බුනා විතරයි පොල්ල කෙලින්
සිගා ගහන අයට ලිංගික අප්‍රාණිකත්වය එනව කියනවනෙ.
අත්දැකීමෙන් ඒක එහෙමයි කියල දන්නෙ කවුද
සිඟා ගහන එක හොදනැත්තෙ ඇබ්බැහි වුනොත් තමයි. මම නම් ඉදල හිටලා බියර් එකකට යාළුවෙක් එක්ක chat එකකට සෙට් උනොත් බියර් එක බාගයක් වගේ ඉවරවෙනකොට සිගරට් එකක් පත්තු කරනවා. තව කොහෙහරි දුර ගමනක් යනකොට, මලගෙවල් වල , තෙල්පෝලිමිවල රෑට නිදිමරන කොට සිගරට් එකක බුලත් විටක තියෙන සැප ඔය ඊනියා ශරීර සෞඛ්‍ය ගැන කතා කරන උන් දන්නෙ නෑ
මම දෙතුන් පාරක් ගහල තියනව,ගැහුවට පස්සෙ බඩ දගලනව,ඒ වෙලාවට ඒ ගද එද්දිත් මාර අවුල්.ඒ හින්ද මම සිගරට් ගහන් නෑGapan machan.
Dan me rate thathwe ekka oken kohomath wadaganna wena ekak naha.
ciga ekak gahala stress eka hari adu karaganin.
දුන්නොත් විතරයි බොන්නේ
Naginawa horai wgedasathiyakata parak bonawa eliyata giyama![]()
Vaccine එකට පස්සේ කොහොමත් නගිනවා හොරයිNaginawa horai wgeda