සිගරට් බොන අයගෙන්..

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    සිගා ගහන අයට ලිංගික අප්‍රාණිකත්වය එනව කියනවනෙ.
    අත්දැකීමෙන් ඒක එහෙමයි කියල දන්නෙ කවුද
     
    • Like
    Reactions: kinkon

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    1657898741962.png
     
    • Haha
    Reactions: kvu and Yakka putha

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහෙම එකක් නම් තාම වෙලා නෑ.තව ෆෝම් වෙනවා මිසක්

    ගොඩක් උන් ස්ට්‍රෙස් වලට තමා සිගා ගහන්නෙ.ඒකෙන් වෙන්නෙ ස්ට්‍රෙස් ඩබල් වෙනකොට.මටත් කාලයක් ෆුල් ස්ට්‍රෙස් තියලා එහෙම උනා.මම ඩිම් උනා යකෝ.සල්ලි ටිකක් හම්බුනා විතරයි පොල්ල කෙලින්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    එහෙම එකක් නම් තාම වෙලා නෑ.තව ෆෝම් වෙනවා මිසක්

    ගොඩක් උන් ස්ට්‍රෙස් වලට තමා සිගා ගහන්නෙ.ඒකෙන් වෙන්නෙ ස්ට්‍රෙස් ඩබල් වෙනකොට.මටත් කාලයක් ෆුල් ස්ට්‍රෙස් තියලා එහෙම උනා.මම ඩිම් උනා යකෝ.සල්ලි ටිකක් හම්බුනා විතරයි පොල්ල කෙලින්
    ගොඩක් කල් ඉදන් සිගරට්ගහනවද
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    සිඟා ගහන එක හොදනැත්තෙ ඇබ්බැහි වුනොත් තමයි. මම නම් ඉදල හිටලා බියර් එකකට යාළුවෙක් එක්ක chat එකකට සෙට් උනොත් බියර් එක බාගයක් වගේ ඉවරවෙනකොට සිගරට් එකක් පත්තු කරනවා. තව කොහෙහරි දුර ගමනක් යනකොට, මලගෙවල් වල , තෙල්පෝලිමිවල රෑට නිදිමරන කොට සිගරට් එකක බුලත් විටක තියෙන සැප ඔය ඊනියා ශරීර ⁣සෞඛ්‍ය ගැන කතා කරන උන් දන්නෙ නෑ
     
    200.gif
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Gapan machan.
    Dan me rate thathwe ekka oken kohomath wadaganna wena ekak naha.
    ciga ekak gahala stress eka hari adu karaganin.
    මම දෙතුන් පාරක් ගහල තියනව,ගැහුවට පස්සෙ බඩ දගලනව,ඒ වෙලාවට ඒ ගද එද්දිත් මාර අවුල්.ඒ හින්ද මම සිගරට් ගහන් නෑ
     
    • Like
    Reactions: BadBlueGenius

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    එහෙම දැනට නම් නැ...මන් නම් ඉදලා හිටලා බොන්නෙ,එත් ඩ්‍රින්ක් එකක් දැම්මොත් විතරයි.
     
    • Like
    Reactions: Yakka putha