උබ විතරද මන්ද සිග එකක් බිල තියෙන්නෙනිකන් ලාවට වදිනවා. එහෙම ඇඩික්ට් වෙන්නේත් නෑ ඉතින්. එක එක්කෙනාගේ හැටියට තමා.
Tobacco products are addictive because they contain nicotine. Nicotine keeps people using tobacco products, even when they want to stop.ඇයි බන් addict වෙන්නේ cigarette එක?![]()
කොහුවල එකෙක්ගෙ බෝඩිමකට ගිහින් KG පාරක් ගැහුව මම දවසක්. අම්මටසිරි උනා ඔලුව උස්සගන්න බැරුව හිටියා පැය 2ක් විතර මේසයක් උඩ ඔලුව තියාගෙන. අරූගේ කෙල්ල අහනව මෙයා දැන් ගොඩක් වෙලා ඔලුව තියන් ඉන්නෙ ඇයි දන්නෙ නෑ කියලා මට සේරම තේරෙනව හැබැයි ඔලුව උඩින් ගලක් තිබ්බ වගේ උස්සගන්න බෑ ඇස් අරින්නත් බෑ. අනිත් උන් දන්නෙ නෑ මමයි අරුයි KG පාරක් ගහල කියලා පහුවදා වැඩට ගියාම සේරමල අහනව ඇයි මොක්ද ඇස් රතුවෙලා කියලා. එදයින් පස්සෙ ආයේ KG හැහුවෙ නැද්ද කොහෙද.මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
ගන්ජත් ගහලතියෙනව 10 සැරයක් විතර. උගුර එහෙම දිගෑරිල එන්නෙ. දවසක් දන්සලක් දුන්න අපි ගෙවල් පැත්තෙ ඒකට ආපු කොල්ලෙක් ගන්ජ පාරක් ඔතල අපි ගැහුවා. දන්සලේ සේරම ඒවා අන්තිමට අපි කාල නතර උනේ. රොටී කිරි තේ දුන්නෙ කියාපු බඩු ඉතින්. 
KG aduraganna puluwan bn. kush ekakui , local ekakui kg ekakui dakka gaman aduraganna puluwan. lankawe unge waradda tama ganja kiyala godak un gahanne KG witarai. ekarala eka tama lokuma athal eka kiyala hithan innwa. and banina un baninneth ganja okkoma kG kiyala hithagenaKG kiyala aduraganne kohomda bn?
strain eka anuwa high eka wenas bn. wena effect ekath wenas.මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
badu gahana eka (condom use karala)badu gahana ekada honda sigarat bona ekada?