සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එක ඇත්ත, Class නොව අපි ඉන්න friend-circle එක මත තමා ඕක වට්න්නේ. මටනං මේකේ කිසිම magic එකක් නැහැ.


    අම්බෝ බං, මන් නම් දන්නවා ඕන තරම් කෙල්ලෝ, හොයගන් ඔතාගන තනියෙන් ගහන. ඕක ඉතින් අයෙත් අපේ circle එක අනුව වෙනස්වෙන්නේ.

    Ow. friend circle ekath ekka depend neda ban.

    අනික කෙල්ලොන්ට අපිව කොච්චර විස්වාසද කියන එක මත තීරනය වෙන්නෙ
    කෙල්ලො ඉස්සරහා මල් ගහක් වෙන්න දඟලන එවුන්ට ඕවා කියන් නෑ

    Haha. Wenna puluwan.

    Ona Tharam innawa eth Public na 2500 සංස්කෘතිය නිසා :yes:

    Ithin oka mattu wenne nadda horen gahaddi?

    Lankwe Ciga ekak gahanawa dekkoth ekita pare behela yanna wenne naha.. Office Aurudu Party eke ape office eke nam kello dennek Hondata drinks gaththa Ciga gahala... anith eun tika puduma wela balan hitiye.. Un dennama aswela giyaa eeta passe.

    Hehe. Eka nan aththa ban.

    පැහැදිලිවම කියල තියෙන්නේ.

    ට හිකෙන්ඩ ඉන්නේ බන්..! බොනවා , සිගා ගහනවා , line , කෙටමින් . සබ්බ සකල මනාවම ගහනවා. පාර්ටි කෙල්ලෝ ආතල් බන්. හොඳ රස්සා කරන එකේ ඉඳන් පට්ට බඩු දක්වාම ඉන්නවා.

    Eka nan aththa. Ara kalekata kalin accident ekak una lady doctor kenekuth eeta kalin beela ciga gahala innawa video ekak thibbane. Lady doctor kenekuth karanawa kiwwama...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ කොල්ලො උනත් සිගරට් බොන එක අඩුයිනෙ.