සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    , සමහර කෙල්ලොන්ට ප්‍රශ්නයක් ආවම සිගා ගහන්නම ඕන,

    ,​

    Afoo මතක් කරන්න එපා ඕකුන් dunhill පැකට් පිටින් අදින්නේ
    කොච්චර සිගරට් ගැහුවත් ජීවිතේට හොයන්න බෑ කෙල්ලො
     
    • Haha
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,266
    113
    Gotham City
    උඹ දන්න ලිංගය
    ගැනු තමා යකො දැන් සිගා ගහන්නෙ ඩ්‍රින්ක්ස් දාන්නෙ
    කොල්ලො නෙමෙ
    මන් දන්න ශුක්‍රාණු වෛශ්‍යාවො ඔනි තරම් ඉන්නවා සිගා ගහන.
    ගමෙන් කොළඹ ට එන සිරියාවතිලා නන්දාවතිලා කොළඹදි ප්‍රින්සස් ලා එන්ජල් ලා වෙන්න කරන්නෙ ක්ලබ් බහින එක සිගරට් ගහන එක.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අනිත් එක Convent වලින් එන කෙල්ලොත් ගොඩක් use කරනවා

    Office 1ke දවසේ මාතෘකාව 😉
     
    • Like
    Reactions: dfgrendezvous

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ඕක තිරනය වෙන්නෙ Class එක අනුව, ඉස්ස්ර මටත් කෙල්ලෙක් සිගරට් බොනවා කිව්වම මැජික් වගෙ, අමුතු ජිවියෙක් විදියට හිතුවෙ, එක පාරක් අපි බොන ස්මොකින්ග් එරියා එකක කෙල්ලෙක් සිගරට් එකක් බිලා මම එක යලුවොන්ටත් ඇවිත් කිව්වා, :D ඒ තරම් ගොඩෙ :D
    එක ඇත්ත, Class නොව අපි ඉන්න friend-circle එක මත තමා ඕක වට්න්නේ. මටනං මේකේ කිසිම magic එකක් නැහැ.

    ජොයින්ට් නම් කෙල්ලො තනියම ගන්නෙ නැ, මොකද උන් ඔතන්න දන්නෙ නැ, සමන්යෙන් කපල් ඉන්නවා දෙන්නම ජොයින්ට් ගහන, ඒ කොල්ලො තමයි බඩු හොයගෙන ඔතලා දෙන්නෙ,
    අම්බෝ බං, මන් නම් දන්නවා ඕන තරම් කෙල්ලෝ, හොයගන් ඔතාගන තනියෙන් ගහන. ඕක ඉතින් අයෙත් අපේ circle එක අනුව වෙනස්වෙන්නේ.
     
    • Like
    Reactions: dfgrendezvous

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අම්බෝ බං, මන් නම් දන්නවා ඕන තරම් කෙල්ලෝ, හොයගන් ඔතාගන තනියෙන් ගහන. ඕක ඉතින් අයෙත් අපේ circle එක අනුව වෙනස්වෙන්නේ.

    අනික කෙල්ලොන්ට අපිව කොච්චර විස්වාසද කියන එක මත තීරනය වෙන්නෙ
    කෙල්ලො ඉස්සරහා මල් ගහක් වෙන්න දඟලන එවුන්ට ඕවා කියන් නෑ
     
    • Like
    Reactions: dfgrendezvous

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    කොල්ලො දාන හැම ජරාවම කෙල්ලොත් දානව ඒ ආතල් එක වැදුනම. කෙල්ලො බිව්වම නම් ආතක් පාතක නැ. ජොයින්ට් ගැහුවම ෆුල් කාම් . පිල් දැම්ම ගමන් ඕනේ එකෙක්ගෙන් ඇරගන්න ඇතිල්ලි ඇතිලලි නටල 2-3 වෙද්දි ඇදකට . ලයින් දැම්මත් කාම් එකේ ඉන්නේ . මශරුම් ,ස්ටැම් හරි අවශ්කා සෙරමනි කියන්නේ ඉතින් කෝමත් හිලුසිනේශන්
     
    • Like
    Reactions: dfgrendezvous

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,379
    12,658
    113
    Piliyandala
    Lankwe Ciga ekak gahanawa dekkoth ekita pare behela yanna wenne naha.. Office Aurudu Party eke ape office eke nam kello dennek Hondata drinks gaththa Ciga gahala... anith eun tika puduma wela balan hitiye.. Un dennama aswela giyaa eeta passe.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    කොල්ලො දාන හැම ජරාවම කෙල්ලොත් දානව ඒ ආතල් එක වැදුනම. කෙල්ලො බිව්වම නම් ආතක් පාතක නැ. ජොයින්ට් ගැහුවම ෆුල් කාම් . පිල් දැම්ම ගමන් ඕනේ එකෙක්ගෙන් ඇරගන්න ඇතිල්ලි ඇතිලලි නටල 2-3 වෙද්දි ඇදකට . ලයින් දැම්මත් කාම් එකේ ඉන්නේ . මශරුම් ,ස්ටැම් හරි අවශ්කා සෙරමනි කියන්නේ ඉතින් කෝමත් හිලුසිනේශන්

    පැහැදිලිවම කියල තියෙන්නේ.

    ට හිකෙන්ඩ ඉන්නේ බන්..! බොනවා , සිගා ගහනවා , line , කෙටමින් . සබ්බ සකල මනාවම ගහනවා. පාර්ටි කෙල්ලෝ ආතල් බන්. හොඳ රස්සා කරන එකේ ඉඳන් පට්ට බඩු දක්වාම ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක තිරනය වෙන්නෙ Class එක අනුව, ඉස්ස්ර මටත් කෙල්ලෙක් සිගරට් බොනවා කිව්වම මැජික් වගෙ, අමුතු ජිවියෙක් විදියට හිතුවෙ, එක පාරක් අපි බොන ස්මොකින්ග් එරියා එකක කෙල්ලෙක් සිගරට් එකක් බිලා මම එක යලුවොන්ටත් ඇවිත් කිව්වා, :D ඒ තරම් ගොඩෙ :D

    ඒත් කාලෙත් එක්ක අශ්‍රය කරන සමාජෙ වෙනස් උනාම දැන් ඒක නොමල් වෙලා, ඒත් ඒ කෙල්ලො පරිස්සම් වෙනවා පිට උන් ඉස්සරහා නොගහන්න, තාම ගොඩක් උන් ඕක වැරදියට හිතන නිසා,
    සමහර ලේඩිස් සැලොන් තියෙනවා, උන් වෙනම ස්මොකින් ඒරියා තියන් ඉන්න, ගිහින් සිගරට් එකක් ගහලා ලිප්ස්ටික් දාලා තියෙන පර්ෆියුම් ඔක්කොම ගහන් එනවා, උන්ට පබ්ලික් ප්ලේස් වල ගහන්න බැරි නිසා ඒතන සේෆ්,

    කෙල්ලො සිගා ගන්න, කෙල්ලො වෙනම කඩ සෙට් කරන් ඉන්නෙ, ගොඩක් ඇන්ටිලා කරන පොඩි කඩ, කෝල් එකක් දීලා අපු ගමන් ඇන්ටි සෙට් කරලා තියෙනවා ඩන්හිල් ටික බ්‍රව්න්පේපර් බැග් එකකට දාලා,

    ජොයින්ට් නම් කෙල්ලො තනියම ගන්නෙ නැ, මොකද උන් ඔතන්න දන්නෙ නැ, සමන්යෙන් කපල් ඉන්නවා දෙන්නම ජොයින්ට් ගහන, ඒ කොල්ලො තමයි බඩු හොයගෙන ඔතලා දෙන්නෙ,

    පොඩි මිනිහා ගන්ජා ගැහුවම ඌ ගන්ජා කාරයා උනාට,,, හයි ක්ලාස් පාටි වල ජොයින්ට් කියන්නෙ සාමන්ය දෙයක්, හොදම බොක්කෙ ෆිට් ටිකක් නම් කෙල්ලො කොල්ලො වෙනම ගහනවා, පිට උන් ඉන්නවා නම් කෙල්ලො ටික වෙනම ගහනවා,

    සමහර කෙල්ලො ඉන්නවා, ඩන්හිල් විතරයි බොන්නෙ, සමහර කෙල්ලො ඉන්නවා ජොයින්ට් එක විතරයි ගහන්නෙ, සමහරු පාටි වල විතරයි, සමහර කෙල්ලොන්ට ප්‍රශ්නයක් ආවම සිගා ගහන්නම ඕන,

    ඒත් එකක් මතක තියගන්න ඕන, කෙල්ලො බිව්වම ජොයින්ට් ගැහුවම පට්ට ආතල්, බොරින්ග් නැ චුට්ටක් වත්, ඒත් උන් නොදන්න කමට ගහලා වැඩි උනොත් නම් පට්ට චාටර් වෙනවා,,​

    Salon scene eka nan danan hitiyema naha. Ekaka dekaka thiyena scene ekakda nattan godak salon ohomada?

    this is true. once spa girl ask me ," do I have any cigarettes"

    Dunnada ithin??

    night club ekak peththe gihin balapanako,

    yanne naha ban owaye

    Afoo මතක් කරන්න එපා ඕකුන් dunhill පැකට් පිටින් අදින්නේ
    කොච්චර සිගරට් ගැහුවත් ජීවිතේට හොයන්න බෑ කෙල්ලො

    Ciga ekak gahuwama ganda hari enawane ban. Hoyanna lesiy ne.

    උඹ දන්න ලිංගය
    ගැනු තමා යකො දැන් සිගා ගහන්නෙ ඩ්‍රින්ක්ස් දාන්නෙ
    කොල්ලො නෙමෙ
    මන් දන්න ශුක්‍රාණු වෛශ්‍යාවො ඔනි තරම් ඉන්නවා සිගා ගහන.
    ගමෙන් කොළඹ ට එන සිරියාවතිලා නන්දාවතිලා කොළඹදි ප්‍රින්සස් ලා එන්ජල් ලා වෙන්න කරන්නෙ ක්ලබ් බහින එක සිගරට් ගහන එක.

    Night club bahinne na ban. :(

    අනිත් එක Convent වලින් එන කෙල්ලොත් ගොඩක් use කරනවා

    Office 1ke දවසේ මාතෘකාව 😉

    Convent un?
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    1593207487217.png
     
    • Like
    Reactions: dfgrendezvous