සිගරට් 1 දෙන්නෙ නැ ! April 7 paase

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    සිගරට් පැකට් තමා ගන්න වෙන්නේ .. එකක් දෙන්න තහනම් , ඇසුරුමේ ඉතුරු 20% පාට අයින් කරනවලු
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ නිවටයෙක් ජනාධිපතිකරගෙන &න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත් වෙනස මේකද කියාය....??????
    :rofl:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ඉතින් බන් සිගරට් 1ක් විතරක් තියෙන පැකට් එකක් හැදුවම හරිනේ. :oo:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඉතින් බන් සිගරට් 1ක් විතරක් තියෙන පැකට් එකක් හැදුවම හරිනේ. :oo:

    අම්මෝ බං උබලනම් කියල වැඩක් නැහැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නිවටයෙක් ජනාධිපතිකරගෙන &න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත් වෙනස මේකද