සිඩ්නි නුවර

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කරන්ට් එක වැදිලා කෙල්ලෙක් මලා ම සාජා නුවර කියල තිබුනෙ නිවුස් එකේ. දැන්සිඩ්නි නුවර ගුටි කනවා ලු.

    නිව්යෝක් නුවර , සාජා නුවර, සිඩ්නි නුවර වෙලා ඇයි කැළණි නුවර, ගම්පහ නුවර, යාපනේ නුවර, පොලොන්නරු නුවර කියන්න නැත්තෙ🥴