*සිතන්න ඔබ,ඔබෙන්ම*

*සිතන්න ඔබ,ඔබෙන්ම*

සිංහල භාෂාවේ එන උපහැරණ පසක් කරමින් කරපු නිර්මානයක්.....

21dfxh2.png
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කාලොචිත හරවත් නිර්මාණයක්. ලබා දෙන පනිවුඩ බොහෝමයි.
ඔබට ජය මිතුරු.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වෙනස් නිර්මානයක් මචන්... පර්යේෂණයක් කිව්වත් කමක් නැහැ කියලා හිතෙනවා... එලකිරි...
     
    Oct 25, 2009
    228
    19
    0
    වෙනස්ම ආරක නිර්මාණයක් . . . නමුත් එය ඉතා සාර්ථකයි . . ඔබට ජය . . .
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් වටිනා එමෙන්ම අද දවසේ සියලු දෙනා විසින්ම කියවිය යුතුම කාව්‍ය සංග්‍රහයක්...

    මල්ලියා මේ පුර්වාදර්ශී පද වැල් හරියට කනට අමා මී බිඳු එක් කලා හා සමාන යැයි කීවොත් මා නිවැරැදියි...

    දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...
     

    nwnbs

    Member
    අපූරුවට ලියල තියෙනව යාළුවා... මේ පද වැල් නම් ගොඩක් ලස්සනයි. රොන් අයිය කිව්ව වගේ කනට අමා මී බිඳු එක් කලා හා සමානයි... :D
     
    හොඳ පණිවිඩ ටිකක් කසුන් අයියෙ
    නියමයි

    බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් වලට

    වෙනස් නිර්මානයක් මචන්... පර්යේෂණයක් කිව්වත් කමක් නැහැ කියලා හිතෙනවා... එලකිරි...

    බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් වලට



    dukaa|දුකා;6527195 said:
    වෙනස්ම ආරක නිර්මාණයක් . . . නමුත් එය ඉතා සාර්ථකයි . . ඔබට ජය . . .

    බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් වලට


    නිර්මාණාත්මකයි

    ස්තූතියි :D


    niyama poem eka machan patta!

    thnx machan.....