සිතින් අදිනවා ආපසු යන්න නොදී

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    sithin-ma-nosali-hindidi-t-m-jayarathna.jpg
    :(:(:(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    not pitasakwala. lankawe kenek:(
    :(:(:(:(:(
    හිත හදා ගනින් බං......
    මොන සක්වල වුනත් කෙල්ලො ඇවිත් කෙල්ලො ම තමා.....:dull::dull::dull:
    ඔන්න ඔහේ මේකට වෙලා අපිත් එක්ක ඉදපං ආතල් එකක් අරං....
    ඕක හිතිං අකා මකා වෙලා යන කං.....
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හැමිනෙයි.....
    මැදැයි කොලා.....:dull::dull::(:(:(
    ඔබහුටුමාටත් ඔහොම උනා නං මේකේ ඉන්න නරපනුවන් වන අපි ගැන කිනං කතා ද ඕයි!:(:(
    ubala mata wada godak wasanawanthai:(
    :(:(
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හිත හදා ගනින් බං......
    මොන සක්වල වුනත් කෙල්ලො ඇවිත් කෙල්ලො ම තමා.....:dull::dull::dull:
    ඔන්න ඔහේ මේකට වෙලා අපිත් එක්ක ඉදපං ආතල් එකක් අරං....
    ඕක හිතිං අකා මකා වෙලා යන කං.....
    ekanam kohomatath karanna bari wadak. mata eyawa kawdawath amathaka wena ekak ne.:(
    :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ubala mata wada godak wasanawanthai:(
    :(:(

    ekanam kohomatath karanna bari wadak. mata eyawa kawdawath amathaka wena ekak ne.:(
    :(:(:(
    පිස්සු ද බං....
    කීයක් නං බූට් කාල ඇද්ද....ජීවිතේ කොච්චර විදවල ඇද්ද මම..
    මමත් හිටියේ ඔහොම හිතාගෙන තමා.....
    ටිකක් අවුල් තමා...බට් ජිවිතේ යනව බං....
    හොද බූටක් කන්නත් ඕන ජිවිතේ හැදෙන්න......
     
    • Like
    Reactions: johntuma

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පිස්සු ද බං....
    කීයක් නං බූට් කාල ඇද්ද....ජීවිතේ කොච්චර විදවල ඇද්ද මම..
    මමත් හිටියේ ඔහොම හිතාගෙන තමා.....
    ටිකක් අවුල් තමා...බට් ජිවිතේ යනව බං....
    හොද බූටක් කන්නත් ඕන ජිවිතේ හැදෙන්න......
    thanx macho, matanam hita hadaganna amaru wei.:(:(:(
    rep+
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Podi Silva - පොඩි සිල්වා;20616062 said:
    එහෙනම් කිනම් හුටුමෙක් ද ඔබගේ පුරුශ නිමිත්ත රැවැට්ටුවේ
    kellek bn. uba aduranne na.:(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ හොදයි,මට පිටසක්වල කෑල්ලක්වත් සෙට් වෙන්නේ නැ බන්,:lol::lol:
    අතේ රේකා දැන් මැකෙන්නත් ඇවිල්ල බන්,:dull::dull:
    කරගැටත් දාලා අහවල් එකේ:(:(
     
    blue_in_rio

    Well-known member
  • උඹ හොදයි,මට පිටසක්වල කෑල්ලක්වත් සෙට් වෙන්නේ නැ බන්,:lol::lol:
    අතේ රේකා දැන් මැකෙන්නත් ඇවිල්ල බන්,:dull::dull:
    කරගැටත් දාලා අහවල් එකේ:(:(

    පොඩ්ඩක් ඉවසලා හිටු.තව ටික දවසකින් ඉන්දියන් කෑල්ලක්ම සෙට් කරගතෑකි.උන්ට කන්න බොන්න විතරයි දෙන්න ඕනා. :dull::dull:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹ හොදයි,මට පිටසක්වල කෑල්ලක්වත් සෙට් වෙන්නේ නැ බන්,:lol::lol:
    අතේ රේකා දැන් මැකෙන්නත් ඇවිල්ල බන්,:dull::dull:
    කරගැටත් දාලා අහවල් එකේ:(:(
    ඒ තරමටම හස්ත කර්මාන්තයේ යෙදෙනවද?:(:(
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පොඩ්ඩක් ඉවසලා හිටු.තව ටික දවසකින් ඉන්දියන් කෑල්ලක්ම සෙට් කරගතෑකි.උන්ට කන්න බොන්න විතරයි දෙන්න ඕනා. :dull::dull:
    එට්කා ගිවිසුම ගහන නිසාද?:baffled::baffled:
    ඒ වුනාට මට එයාව හම්බ වෙන්නෙ නෑනේ.:(:(:(
     
    chathu4742

    Well-known member
  • එට්කා ගිවිසුම ගහන නිසාද?:baffled::baffled:
    ඒ වුනාට මට එයාව හම්බ වෙන්නෙ නෑනේ.:(:(:(

    එක මාලුවද මුහුදෙ ඉන්නෙ...හිත හදාගෙන හිටු...අත අරින්නම හිතෙන්නෙ නැත්තන් ආයෙත් ට්‍රයි කරපන්.. වැරැද්දක් නෑ... උඹ දුක් වෙන්න එපා බන් එතකොට අපිටත් දුකයි.:sorry::sorry:
     
    • Like
    Reactions: johntuma