සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

Oct 2, 2008
1,458
24
0
Colombo
සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

vxp01c.jpg
 
  • Like
Reactions: nwnbs

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනේ ............සිහින ලෝකයෙ මනාලියගේ හදවත් අපූරුවට දිග ඈරලා
සංවේදී නිර්මාණයක් නිශා
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ජීවිතයේ කී දෙනෙක් මෙලෙස සිහින ලොකයේ මනාලිය වන්නට ඇත්ද?

ලස්සන පද වැලක් සහො
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම අපූරුවට පද වැල් ගෙත්තම් කරලා තියෙනවා චිත්‍රයක් මනසේ ඇඳෙන පරිදි..පසුබිම් රූපය ලොකු ආලෝකයක් කවියට ගෙනත් තියෙනවා...

සිත් අද්දර කොහේ හෝ සඟවා තිබෙන කඳුලක් පිට කර ගන්න ආයාසයක් දරන හැමෝටම ඔබේ මේ නිර්මානය ලොකු සිත් අස්වැසිල්ලක් වෙයි...

නංගියා සාර්ථක නිර්මානයක්..දිගටම ලියන්න...
 
Oct 2, 2008
1,458
24
0
Colombo
අනේ ............සිහින ලෝකයෙ මනාලියගේ හදවත් අපූරුවට දිග ඈරලා
සංවේදී නිර්මාණයක් නිශා

pemwathek iddi demapiya akamatha nisa yojitha una wiwahayakata hithe akamthen ida dena ekak gana mama me liwe
 
Oct 2, 2008
1,458
24
0
Colombo
හරිම අපූරුවට පද වැල් ගෙත්තම් කරලා තියෙනවා චිත්‍රයක් මනසේ ඇඳෙන පරිදි..පසුබිම් රූපය ලොකු ආලෝකයක් කවියට ගෙනත් තියෙනවා...

සිත් අද්දර කොහේ හෝ සඟවා තිබෙන කඳුලක් පිට කර ගන්න ආයාසයක් දරන හැමෝටම ඔබේ මේ නිර්මානය ලොකු සිත් අස්වැසිල්ලක් වෙයි...

නංගියා සාර්ථක නිර්මානයක්..දිගටම ලියන්න...

thanx ron aiye, godak welawata hithe kakiyana wenadanawan kadulak wenuwata kawiyakin pita paninawa..
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නිශා මම මේකට මුකුත් කියන්නෙ නෑ මෙතන.. මගේ වේදනාව විතරක් තියනවා මම..
ඔයා දන්නවනේ.. මම අයියා කෙනෙක් විදිහට හැමදාම ඔයා ලඟ ඉන්නවා….